කැම්පස්(රජයේ) උන් වරෙන්

COD

Member
May 9, 2012
804
50
0
මචන්..... හැබැයි මචන් කැම්පස් ගිය එකෙක් සින්හලෙන් type කරා නම් අඩු ගානෙ සින්හලෙන් type කරන එකවත් ඉගෙන ගන්නව.......දෙයක් දන් නැති වීම මෝඩ කමක් වත් තකතීරු කමක් වත් නෙමේ ඒත් තමන් නොදන්න දෙය තේරුම් නොගැනීමයි නොදන්න දේය අදුර ගෙන ඉගෙන නොගැනීමයි කියන්නෙ ඔය දෙකම

atthata uba nam gov campus ekek thama eka penawa uba alla gatth point ekenma mata sinhalawath type kara ganna baha.uba thamai mola karaya fatta
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරනය......
    =
    ආන්ඩුවේ කැම්පස් නොගිය උන්ගේ ආන්ඩුවේ කැම්පස් විවරනය....

    ඕවා අහලා අලියගේ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ ගිය ගමරාලගේ කතාව මතක් වෙනවා

    දිවියලෝකේ බත් පිගානේ සයිස් එක පෙන්වා බිමට වැටීම = ආන්ඩුවේ කැම්පස් එකේ ආතල් ගැන එලියේ ඉදන් කතා කිරීම
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    atthata uba nam gov campus ekek thama eka penawa uba alla gatth point ekenma mata sinhalawath type kara ganna baha.uba thamai mola karaya fatta

    සිංහල type කරන්න නොදැනීම නෙමේ මචන් අල්ල ගත්තෙ......... ඒක වත් උබ ඔය thread එකෙන් ඉගෙන නොගැනීම.... තව එකක් උබ point එක තේරුම් නොගැනීම
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රත්තරං;12887268 said:
    දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරනය......
    =
    ආන්ඩුවේ කැම්පස් නොගිය උන්ගේ ආන්ඩුවේ කැම්පස් විවරනය....

    ඕවා අහලා අලියගේ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ ගිය ගමරාලගේ කතාව මතක් වෙනවා

    දිවියලෝකේ බත් පිගානේ සයිස් එක පෙන්වා බිමට වැටීම = ආන්ඩුවේ කැම්පස් එකේ ආතල් ගැන එලියේ ඉදන් කතා කිරීම

    :yes::yes:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    සමහරු A/L ගොඩ දා ගන්න බැරි උනාම කැම්පස් හොද නැහැ කියනවා......
    සමහරු Bite උනාම ශේප් න්‍යාය භාවිතා කරනවා........

    onna bump ekak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thawa bump dapan fatta kammali

    කම්මැලිනම් මේක කියවපන් මල්ලී
    The Fox and the Grapes
    fox03f.gif

    Once upon a time a fox was walking through the forest. She was very hungry and thirsty, because she had not had anything to eat or drink since the day before.

    The fox came to a glen in the forest where there were grapevines growing, but she was disappointed to see that almost all of the grapes had already been eaten by other animals. Then she looked up and saw one last bunch of grapes, hanging from a vine that was looped high over the limb of a tree.

    She could see that the grapes were big and fat and purple, and she knew from experience that they would be sweet and juicy, just the thing to quench her hunger and thirst.

    The fox jumped as high as she could, but the grapes were too high and she could not reach them. She tried to climb the tree, but the bark was too slick and her paws were not well-made for climbing. She jumped again, but still could not reach the grapes.

    The fox sat for a moment and looked up at the bunch of ripe grapes, so far above her head. The thought of how those luscious fruit made her mouth water and her stomach growl. She wanted them very badly.

    The fox walked a little ways away, then turned and ran back toward the grapes and leaped as high as she could leap. She went very high into the air, but not high enough to reach the grapes. She fell to the ground and rolled over and over until she bumped against the trunk of the tree.

    She lay there on the ground for awhile, looking up at the grapes. Then, moving slowly, bruised and dusty, she got to her feet and walked away. As she left the clearing, she looked back at the grapes one last time and sneered, "Hmmph. They were probably sour, anyway."

    Fox

    Fable-The-Fox-and-the-Grapes-fairy-tales-and-fables-18885222-600-849.jpg
     
    Last edited:

    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    පිස්සු පුසා;12781654 said:
    වැස්සකට කැම්පස් ගිය උන් නෙවෙයි
    එකේ ජීවිතේ රස විඳපු උන් ඇවිත් උත්තර දීපල්ලා
    යකුනේ live @8 වල යන්නේ මොනවද කියල මුළු රටම දන්නවා
    තව එකක් මතක තිය ගනිල්ලා සින්නො වැරද්දක් කරත් එක වැරදියි
    උන්ටත් නෙලපු උන් අපි
    එහෙම කියල ටියුෂන් යනවා වගේ කැම්පස් ගියේ නම් නැහැ
    ඉගෙන ගත්ත, පාඩම් කර ඩිග්රි ගොඩ දැම්ම
    ගහ ගත්ත, ට්‍රිප් ගියා
    හැන්දෑවට කෙල්ලෙක් තුරුළු කරන ලවු කරා
    තව කියනවනම් කෝටියයි
    තොපිට හුලන්
    නොදකින් ඉරිසියාකාර කුහකයා

    :lol::lol::lol::lol::lol::lol::lol:
    සිරාවටම මචන්.....ඕක ඩෑනගන්න ඉතින් කෑම්පුස් යන්නම ඕනි.....
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    රජයේ කම්පුස් යන්නේ කොහොමත් ඉස්කෝලේ පොන්සි වගේ ඉන්න එවුන් !! ගියාට පස්සේ උන් දකින්නේ ඒ ලෝකේ විතරයි !! ඒ නිසා තමා ලොක්කෝ වෙන්න හිතාගෙන පිස්සු කෙලින්නේ .අන්තිමට චාටෙර් !!!!!
    :baffled::baffled::rofl::rofl::P:P:P:angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked:

    සිරා කතාව බන්..
    ලූල නැති වළට කණයා පණ්ඩිතයා වෙනවා කියන්නේ ඕක තමා
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    රත්තරං;12887413 said:
    කම්මැලිනම් මේක කියවපන් මල්ලී
    The Fox and the Grapes
    fox03f.gif

    Once upon a time a fox was walking through the forest. She was very hungry and thirsty, because she had not had anything to eat or drink since the day before.

    The fox came to a glen in the forest where there were grapevines growing, but she was disappointed to see that almost all of the grapes had already been eaten by other animals. Then she looked up and saw one last bunch of grapes, hanging from a vine that was looped high over the limb of a tree.

    She could see that the grapes were big and fat and purple, and she knew from experience that they would be sweet and juicy, just the thing to quench her hunger and thirst.

    The fox jumped as high as she could, but the grapes were too high and she could not reach them. She tried to climb the tree, but the bark was too slick and her paws were not well-made for climbing. She jumped again, but still could not reach the grapes.

    The fox sat for a moment and looked up at the bunch of ripe grapes, so far above her head. The thought of how those luscious fruit made her mouth water and her stomach growl. She wanted them very badly.

    The fox walked a little ways away, then turned and ran back toward the grapes and leaped as high as she could leap. She went very high into the air, but not high enough to reach the grapes. She fell to the ground and rolled over and over until she bumped against the trunk of the tree.

    She lay there on the ground for awhile, looking up at the grapes. Then, moving slowly, bruised and dusty, she got to her feet and walked away. As she left the clearing, she looked back at the grapes one last time and sneered, "Hmmph. They were probably sour, anyway."

    Fox

    Fable-The-Fox-and-the-Grapes-fairy-tales-and-fables-18885222-600-849.jpg

    atthada machan mama oka podi kale ahala thina kathawak.mama oya rajaye campus kiyana midi pokurata kawdath kela halala naha mata e midi pokuren mata ona de ganna bari nisa.mama mata podi kale idan ona wela thibuna midi pokura mama kadagena thinne .
    Fatta story eka neda mata owa kiyawanna kadda therenne naha ban mama ubala gipu campus walata gihin nathhi nisa lol
    :D
     
    Mar 16, 2012
    310
    132
    0
    mama oya rajaye campus kiyana midi pokurata kawdath kela halala naha mata e midi pokuren mata ona de ganna bari nisa.
    :D

    (Almost equal )She lay there on the ground for awhile, looking up at the grapes. Then, moving slowly, bruised and dusty, she got to her feet and walked away. As she left the clearing, she looked back at the grapes one last time and sneered, "Hmmph. They were probably sour, anyway."
     
    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    math ban lankawe capus giya.. eth mcn mata ona karana samjayak neme ethana thiyen (mata hoda nathi unata anik ayata e samajaya galapenwa.. eka thamge kamatha ),,,melo rhak naaaa. chateerrr.. ithinmama masa 4 kin damala ghala awa.. oya kiyan rag apith kawaaaaaaa.....

    :lol::lol::lol::lol::lol:

    හෆොඉ.....උබ මාස 4ඉඩ කෑම්පස් ගියේ.....උබ කෑම්පස් එකෙන් එලෙව්වඩ.... යකෝ අවුරුඩු 4ක් කෑම්පස් ගිහිල්ලා කතා කරපන් නිකන් ඉරිසියා කරන්නෙ නෙතුව.....
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මචන්ලා ලංකාවේ කැම්පස් ගිය එවුන්ගේ අවුල මොකද්ද දන්නවද ? පණ්ඩිත වැඩි කම උබල හිතන් ඉන්නේ...කැම්පස් එක ඇතුලේ විතරද ඔය හැම ෆන් එකක්ම තියෙන්නේ....උබලා පුංචි ලෝකෙකට හිර වෙලා එක තමයි ලොකු කියලා හිතන් ඉන්නවා උබල දැන හෝ නොදැන උබලගේ මොළ වලට තෙල ගහල තියනවා...උබල ඔය කිව්ව ෆන් ඕනිම තැනක ගන්න පුළුවන්...අද ලංකාවේ උඩින්ම තියන කම්පැනිස් අරන් බලපන් ලංකාවේ කැම්පස් ගිය එවුන්ද එන්නේ කියල...රැකියා විරහිත උපාදි ධාරීන්ගේ සංගමය බලපන් මොන ලජ්ජා නැති වැඩක්ද....උබලට ගහ ගන්න පිකටින් කරන්න ඒ අස්සේ ඉගන ගන්න පුළුවන් මෙච්චර රස්සා තියන රටේ ජොබ් එකක් හොයා ගන්න බැ !!!!

    අපිත් ඔය කිව්වා ලියමන ආවානම් අපි යනවා නෙමේ ගෙදරින් අපිව යවනවා..උබලත් එහෙම තම..උබල කැම්පස් ඒකෙන එලියට ඇවිල්ලත් ලෝකේ දිහා බලන්නේ ඇතුලේ ඉදන් බලපු විදියටමයි...පොඩ්ඩක් වලෙන් එලියට ඇවිල්ල බලපන් මොකද්ද වෙන්නේ කියලා...එහෙම ඇවිල්ල බලපු දාට තෙරේ රගේ

    සිරා කතාව බන්.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පිස්සු හැදෙන සඳ

    රජයේ කම්පුස් යන්නේ කොහොමත් ඉස්කෝලේ පොන්සි වගේ ඉන්න එවුන් !! ගියාට පස්සේ උන් දකින්නේ ඒ ලෝකේ විතරයි !! ඒ නිසා තමා ලොක්කෝ වෙන්න හිතාගෙන පිස්සු කෙලින්නේ .අන්තිමට චාටෙර් !!!!!
    :baffled::baffled::rofl::rofl::P:P:P:angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked:

    හැමෝම එහෙම නැහැ. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol:

    හෆොඉ.....උබ මාස 4ඉඩ කෑම්පස් ගියේ.....උබ කෑම්පස් එකෙන් එලෙව්වඩ.... යකෝ අවුරුඩු 4ක් කෑම්පස් ගිහිල්ලා කතා කරපන් නිකන් ඉරිසියා කරන්නෙ නෙතුව.....
    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    atthada machan mama oka podi kale ahala thina kathawak.mama oya rajaye campus kiyana midi pokurata kawdath kela halala naha mata e midi pokuren mata ona de ganna bari nisa.mama mata podi kale idan ona wela thibuna midi pokura mama kadagena thinne .
    Fatta story eka neda mata owa kiyawanna kadda therenne naha ban mama ubala gipu campus walata gihin nathhi nisa lol
    :D

    එහෙනම් උබ උබ කඩාගත්ත ලබ්බක් කලා,උබ නොකාපු අනිත් උන් කන ඒවගේ රස ගැන කියන්න යන්නේ නැතුව උබ කඩාගත්ත මගුලක් කාලා හිටපන් මල්ලී... ඔහොම හොටේ තියන් කෑ ගෑහුවොත් මට උබට ඊලගට කපුටා සහ කේජු කෑල්ල කතාව කියන්න සිද්ද වෙනවා..... ලොල්

    කොල්ලෙක් විදිහට උබ හම්බකරන් දියුනු උන දවසට කියපන්. මම බොක්කෙන්ම සතුටුවෙනවා සිංහල කොල්ලෙක් නැගිටිනකොට... තෙරුවන් සරනයි!!
     
    Last edited:

    Turbo

    Member
    Jan 19, 2012
    56
    1
    0
    රත්තරං;12886798 said:
    හිතේ දුකට කියන කතා... AL පාස් වෙලා දෙමව්පියන්ට සතුටක් දීලා කැම්පස් එකකට යන්න පින තියෙන්න ඔනේ.. ඒවා නිකන් සල්ලි දීලා උපාදී කඩේකින් කේක් ඩිප්ලෝමාවක් වගේ උපාදියක් ගන්නවා වගේ ලේසි නෑ... ඕක ඊරිසියාවත් එක්ක හිතේ වයිරය කාලයක් තිබිලා පැහැවලා එලියට එනකොට තියෙන රෝග ලක්ශනයක්..... ආන්ඩුවේ කැම්පස් එකකට යන්න පුලුවන් ජිවිතේ එක පාරයි.. මේ ආත්මේ බැරි උනානම් ඊලග ආත්මෙවත් ඒ සැප විදින්න ලැබෙන්නෙ කියලා හිතන් ඊරිසියා නොකර හිටපල්ලා

    OL කෙලෝගත්ත උන් අනිත් උන් AL කරනකොට ඊරිසියා කලේ නෑ නේද? උන් කිව්වද OL කරලා ටෙක් කෝස් කරන්නේ කොල්ලෝ, AL කරන්නේ පොන්සියෝ කියලා???
    ඒවගෙම තමා මචන් උබලා AL වලින් යම් ආකාරයකින් ආන්ඩුවේ කැම්පස් එකෙන් හැලිලා අනිත් උන් කැම්පස් ගිය එකත්.. ඕක එදා ඉදලා එන ඊරිසියාවක්. ඒක යම් ආකාරයකින් සාදාරනයි

    මමනම් කියන්නේ අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව AL කෙල උනත් කමක් නෑ පුලුවන් තරම් තමන්ට පුලුවන් අන්ශවලින් ඉගෙනගනිල්ලා. එච්චරයි කවදාහරි ඉතුරු වෙන්නේ.. තම තමන් ඉගෙනගත්ත දේවල් තම තමන්ට...
    මනස්කල්පිත විකාර සර්වබලදාරී දෙවියෙක් ඔලුවට දාල බ්‍රේන් වොශ් කරලා විද්යාව යටපත් කරලා මැට්ටො කරපු එවුන් වගේ නෙමේ අපේ සිංහල කොල්ලෝ ... උන් විද්යාවක් ඉගෙනගන්න නිදහස් චින්තනයක් තියන උන්. ඒ නිසා අපිට ඉගෙනගන්න පුලුවන්, ඒ දෙයින් වැඩක් අරන් හොදට ඉගෙන්ගනින්

    මම ආන්ඩුවේ කැම්පස් එකකින්(uni of kelaniya - elect ) වගේම පුද්ගලික විශ්ව විද්යාල ආයතන දෙකකින් (abt ATC , and abt Tele comm: ) ඉගෙනගත්තා. ඒත් ආන්ඩුවේ කැම්පස් ජීවිතය තමා මාව ශක්තිමත් මිනිහෙක් කලේ... ඒක තමා ජීවිතේ ලස්සනම කාලේ....

    අද මම ඉලක්කම් 6ක පඩියක් ගන්නවා. ඒ නිසා දෙයියනේ කියලා අනුන්ගේ පුකවල් වල සුවද බලන්නේ නැතුව ඒ වෙලාවත් එකතු කරන් හොදට ඉගෙනගනිල්ලා... ඔනේ මගුලක ඕනේ දෙයක් ඉගෙනගනිලා... ඉගෙන ගෙන ලෝකෙට පෙන්නපල්ලා ලන්කාවේ සිංහල කොල්ලෝ කියන්නේ කැ@#ම බුලට් ජාතියක් සුපිරිම වැඩ්ඩෝ කියලා.....

    ආයෙත් කියනේ ... හොදට ඉගෙනගනිල්ලා... උබලා පනවගේ ආදරේ කරන කෙල්ල උබේ බිරිද වෙච්ච දවසට ඒකිට ලස්සන ඇදුමක් ගෙනත් දෙන්න..... හොදට කෑම බීම දෙන්න... උබේ දරුවන්ගේ අවශ්යතා ඉටු කරන්න සල්ලි නැතිවෙනවනම් එදාට වහකන්න හිතෙනවා.. එදාට උබට හිතෙන්නේ නෑ ප්‍රයිවට් කැම්පස්ද ආන්ඩුවේ කැම්පස්ද මොන හු@#$ද කියලා. එදාට උබට කීයක් හරි හම්බ කරන්න වෙන්නේ උබ ඉගෙනගත්ත දෙයින්... ඒ නිසා හොදට ඉගෙනගෙන හොද බුලට් එකක් වෙයන්..කැම්පස් එක ඇතුලේවත් කොහේවත් නෙමේ සමාජයේ බුලට් එකක් වෙයන්,,,
    මැරයෙක් වෙයන් උබ කිව්ව වගේ... ඒත් කැම්පස් එකේ නෙමේ උබේම ආර්තිකේට පාට් දාන මැරයෙක් වෙයන්...

    සිංහයෙක් වගේ කියපන්. මැරයෙක් වගේ අභියෝග කරලම කියපන් උබේ ආර්තිකේටම.. මහින්ද මාමේ උබ පැට්ට්‍රල් ලීටරේ රුපියල් 500 කලත් මම එදාටත් කාර් එකට ෆුල් ටෑන්ක් ගහනවා...... මට පුලුවන් කියලා..අන්න එදාට උබලා එල කොල්ලෝ,, උබලා ෆට්ටම මැරයෝ

    අපේ කැම්පස් වල සමහර උන් අද හම්බවෙලා අහනකොට මොකද කරන්නේ කියලා කැත නැතුව කියනවා චීචින් (ටීචින්) කියලා. නොදෝකින්.. ආන්ඩුවෙන් ඉගැන්නුවටත් නයයි.. ඒ නිසා මතක තියාගනින් මොන කැම්පස් ගියත් ජිවිතේ දිනන්නේ නැති රුපියල් 20000ට ජිවිතේම එකතැන පල් වෙන උන් ඉන්නවා. උන් බිහිවෙන්නෙත් ඔය උබ කියන ෆට්ටම මැරයොයි පොන්සියොයි අතරින් ෆිෆ්ටි ෆිෆ්ටි තමා... කොහොම උනත් තව කාලයක් යනකොට තොට තේරෙයි.. ඒකලේ අව්රුදු 5දී අපි කිව්වේ පන්සලේ මොන්ටිසෝරියට වඩා අපි ගිය එක හොදයි ඒකේ තමයි වැඩකාරයෝ ඉන්නේ කියලා.. අන්න ඒවගෙම උබත් ඉන්නේ එක ""අවදියක"" කල් යනකොට ඇස් ඇරෙයි

    :yes:

    සිරවටම මචන්................
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    රත්තරං;12887720 said:

    ha