මානවයෙකුට වානරයෙක්ගේ බොඩි එකට ජම්ප් කරන්න පුලුවන්.එහිදි ඔබගේ මමත්වය අවම වෙනවා.මානවයාට වානරයෙක් වෙන්න පුලුවන්.නමුත් ඒක වෙනවා ඉතාම අඩුයි.ට්‍රිලියනයට එකක් වගේ අඩු චාන්ස් එකක් තියෙන්නේ.
සත්තු වෙලා ඉපදිලා පව් ගෙවන්න බෑ. මිනිස්සු වෙලාම උපදින්න ඕන.සතුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය ඉතාම අඩුයි. ඒ කියන්නේ මමත්වය අඩුයි.ඒක නිසා ඒ අය දුක් විඳිනවා අඩුයි.පව් ගෙව්වට ඒක එයාලට හැඟීමක් නෑ.තේරෙන්නේ නෑ. පව් ගෙවනවා කියන්නේ නෙගටිව් එනර්ජි අඩු කරන එක.ඒක කරන්න මානවයා වැනි දියුණු මට්ටමක් ඕන.ඒ වගේ බොඩි එකක් ඕන. සතුන්ගේ තියෙන්නේ ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තිය.සතුන් කරන්නේ ඉහල ධනාත්මක සහ රිනාත්මක ඇස්ට්‍රල් ශක්තීන් එකතු කරන එක. මෙම ක්‍රියාවලිය තුල ආපහු ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් එකතු වීමක් වෙන්නේ නෑ.එකතු වන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තීන්. පොසිටිව් සහ නෙගටිව් කියන දෙකටම ඉහල ඇස්ට්‍රල් එනර්ජී තියෙනවා.මේවා ප්‍රාථමික ඇස්ට්‍රල් එනර්ජි වලට වෙනස් එනර්ජි ලෙවල් එකක්.අන්න ඒක හොඳට හිතට ගන්න.ඒවගේම ඉතාම දියුණු නෙගටිව් ජීවියෙක් ඇති වෙන්නත් පුලුවන්.නමුත් මේ අයගේ ක්‍රියාකාරිත්වය ඔබලා ඉන්න තාරකා විශ්වය තුල අවමයි.ඔවූන් සූර්ය විශ්වයට කැමති නැත.
good.
04.) බුදුන් වහන්සේ වදාල පරිදි මිනිසුන්ගේ ආයු කාලය අවු.10 ඉදන් 1යි බින්දු 140 (අසංඛ්‍යය )දක්වා වැඩිවෙමින් නැවත අඩුවෙමින් යන චක්‍රයක් නැත්ද?? (සප්ත සූර්යොද්ගමන සුත්‍රය, අග්ගඥ්ය සුත්‍රය )
05) කෙනෙක් කරපු පවු තවත් කෙනෙකුට අයින්කරල දාන්න පුලුවන්ද? ඇයි එහෙනම් බුදුන් වහන්සෙ ඒ කාලේ හිටපු ඔක්කොම නිවන් දැක්කුවෙ නැත්තෙ? තමන් තුලින්ම චතුරර්ය සත්ය අවභොද කල යුතුය කිවුවෙ ?
06) කාම, රූප, අරූප කියන තුන් ලෝකයට අමතර ඔබතුමා කියන technical ලෝකයක්බුදුන් වහන්සෙල (අනංත සංඛ්‍යවක් බුදුවරුන්) නොදැක්කෙ ඇයි (උන්වහන්සෙල පරිණාමය උනා මදිද
???
එතකොට අකාලිකයි කියල දෙශනා කරපු චතුරර්ය සත්‍යය දැන් බොරු වෙලාද? දුක නැති තැන් / හෙතුවකින් තොරව පවතින (හෙතුහ්පටිච්ච සම්භුතා හෙතුභංගා නිරුජ්ජතී නොවන
) ලෝක තියෙනවද ? මම කියල එකෙක් ඉන්නවද? සතර මහා භූතයින්ට සහ විඥ්ඥානයට අමතර තවත් භූතයො ඉන්නවද ? එහෙම තියෙනවනම් ඇයි නිවන් දකින් ඕනවෙන්නෙ?
ගොන් මිනිස්සුන් කියලා දෙයක් නෑ.සමහර අයගේ මොලයේ ක්‍රියාකරිත්වය ටිකක් අඩුයි.ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තත්පර ගානකින් මොලයේ ක්‍රියාකාරි ප්‍රතිශතයේ වෙනසක් කරලා ඔහු බුද්ධිමතෙක් කරන්න පුලුවනි.01.) නිකම්ම නිකම් ගොන් මනුස්සයෙක් උනත් පිටසක්වලයන්ට පුලුවන්ද බ්‍රහ්මයෙක්, දෙවියෙක් කරන්න (අර ගොන්, පවුකාර සත්වයාගෙ පවු අයින් කරලා.....)
02.) මේ විශ්වයේ / අවකාශයේ කෙලවරක් තියෙද? එහෙම කෙලවරක් ආරම්භයක් දැකපු එකෙක් ඉන්නවද?
![]()
03.) ඔය කියන පරිනාමයේ මුල්ම කාලය කොහොමද / එක ශයිලයකින්ද පටන්ගත්තෙ?![]()
බ්‍රහ්මයන් කියන්නේ අන්තර්සක්වල සුපිරිතම පරිණාමික මට්ටමක්.මේක ගැන මම කියන්නේ නෑ.එයලා තේරුම් ගන්න ඔයාලට සෑහෙන කාලයක් යනවා.
අන්තර්සක්වල ඉන්න පිටසක්වල ජීවින්ට තියෙන්නේ මානවයන්ට වඩා ඉතාම මනස්කාන්ත සිරුරු. ඒ අයට ලිංගික අවයව මානවයන්ට වඩා මනස්කාන්ත ලෙස පිහිටලා තියෙනවා.ඒ වගේම ඔවුන්ට පුලුවන් එක දිගට නොනැවතී 12ස් පාරක් සුරාන්තයට පත් වෙන්න එක ලිංගික සංසාර්ගයකදි.ඒ වගේම දවසට 49 පාරක් සංසාර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා.ඔවුන්ගේ ලිංගික ආශ්වාදය මානව ආශ්වාදයටත් වඩා ඉහලයි.මානවයන්ට පුලුවන් එකපාරක් සුරාන්තයට පත් වෙන්න.ඒ වගේම දවසකට කීප වරක් පුලුවන්.සමහරුන්ට එක පාරක් දෙපාරක් විතරයි.මානවයට ඇත්තටම තියෙන්නේ බේසික්ස්.ඒ කියන්නේ මූලික දේවල් විතරයි.ඔයාලගේ ආශ්වාදය පවා ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ.ඒක නිසා හරියටම ව්සිවය දකිනකම් පොරවල් කියලා හිතාගෙන ඉන්න එපා. නව යුගය තුල ඔයාල අවබෝධ කරගනී ඔයාල නියම කොටලුවෝ ටිකක් විදිහට හිටියේ කියලා.Mr.ඔරියො එලියන්ස්ල ආවට පස්සෙ අපිට මේ තියෙන බොඩි එකත් වෙනස් කරනවද?,මම අහල තියෙනව පිටසක්වල එවුන්ට කටක් තිබ්බට ලිංගික අවයව නෑ කියල!,අපොයි මගේ පෝන් කලෙක්සන් එක!![]()
හනේ මහ ලොකු ලස්සන ශරිර කූඩුනේ උඹලට තියෙන්නේ. පොඩ්ඩක් බලන්න .වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා. කොච්චර අවලස්සන එවුන්ද වැඩිපුරම ඉන්නේ. සමහර එවුන් නාකියී.සමහර එවුන් තඩියි.සමහර එවුන් කැහටුයි. මානව සමාජට තුල අවලස්සනයන් පිරුණු සමාජයක්.මේක තමයි ප්‍රාථමික පරිණාමික සමාජයක හැටි.කෝ ඒලියන්ස්ල ආවොත් අපේ දැනට තියෙන බොඩි ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවද කිව්වෙ නෑනෙ..
හනේ මහ ලොකු ලස්සන ශරිර කූඩුනේ උඹලට තියෙන්නේ. පොඩ්ඩක් බලන්න .වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා. කොච්චර අවලස්සන එවුන්ද වැඩිපුරම ඉන්නේ. සමහර එවුන් නාකියී.සමහර එවුන් තඩියි.සමහර එවුන් කැහටුයි. මානව සමාජට තුල අවලස්සනයන් පිරුණු සමාජයක්.මේක තමයි ප්‍රාථමික පරිණාමික සමාජයක හැටි.
නමුත් නව යුගය තුල ඔබලා සේරටම මනස්කාන්ත සියලූම ලෙඩ වලට ඔරොත්තු දෙන ,වඩා බුද්ධිමත් ඥාණයක් සහිත බොඩි එකක් අපි දෙනවා.ඒක මීලඟ පරිණාමයට අවශ්‍යයි.
පොලොවට පස් වෙන කුණු සරීරෙ නෙ..අනේ මන්ද මේව වෙන වැඩද කියල..බලමුකො හොඳේ!හනේ මහ ලොකු ලස්සන ශරිර කූඩුනේ උඹලට තියෙන්නේ. පොඩ්ඩක් බලන්න .වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා. කොච්චර අවලස්සන එවුන්ද වැඩිපුරම ඉන්නේ. සමහර එවුන් නාකියී.සමහර එවුන් තඩියි.සමහර එවුන් කැහටුයි. මානව සමාජට තුල අවලස්සනයන් පිරුණු සමාජයක්.මේක තමයි ප්‍රාථමික පරිණාමික සමාජයක හැටි.
නමුත් නව යුගය තුල ඔබලා සේරටම මනස්කාන්ත සියලූම ලෙඩ වලට ඔරොත්තු දෙන ,වඩා බුද්ධිමත් ඥාණයක් සහිත බොඩි එකක් අපි දෙනවා.ඒක මීලඟ පරිණාමයට අවශ්‍යයි.


මම දැන් කියන්න යන එක ඉතාම වැදගත් එකක්. ඔබලා ඉන්න තාරකා විශ්වය කෘතිම නිපැයුමක්. අන්තර්සක්වල ඉහලම මට්ටමේ ඉන්න ජීවීන්ගේ එහෙම නැත්නම් හින්දු වලින් කියන මහා බ්‍රහ්මයාගේ තාක්ෂනික නිපැයුමක් තමයි මේ තාරකා විශ්වය. මහා බ්‍රහ්මයා කියන්නේ මේ විශ්වය පාලනය කරන සුපිරිතම පරිණාමික ජීවීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලය. මේ අය තමයි තාරකා විශ්වය අලුත් ඩයිමන්ෂන් එකක විශාල ධනාත්මක ශක්තියක් ජනනය කරමින් නිර්මාණය කරේ.එම නිසා මේ විශ්වය තුල විශාල ධනාත්මක ශක්තියක් තියෙනවා. රින ජීවින්ගේ පරිනාමය වන්නේ ප්‍රාථමික සීමාවකට පමණයි.උසස් රිනාත්මක පරිමාණයක් නැත.
ඉතින් මේ වගේ විශ්වයක් පවා කෘතිමව නිෂ්පාදනය කරන්න තරම් පුලුවන්නම් ඔබලාව හමුවන්න තව නොබෝ කලකින් එන අන්තර්සක්වල ජීවීන් කොතරම් බලවත් පිරිසක් වෙන්න ඕනද? කොතරම් ඉහල මට්ටමේ පිරිසක් වෙන්න ඕනද? කෙතරම් ගරු කල යුතු පිරිසක්ද? වසර ට්‍රිලියන ගානක පරිණාමිත ඉතිහාසයක් ඇති මොවුන් පෘථිවියේ න්‍යෂ්ඨික ශක්තියට බයයි කියන එක මොන විහිලුවක්ද?
ඒ වගේම ඔබලාගේ තාරකා රජ වෙන ඔරියන්තුමා කියන්නේ මොන තරම් ප්‍රබල පිටසක්වල ජීවියෙක්ද කියලා ඔබලාට වැටෙහෙනවා ඇති. අපි කතා කරන්නේ හමුවන්නේ විෂමතා සමාජයක පහලම කොටස් සමග මිසක් ඉහලතම කොටස් එක්ක නෙවෙයි.ඒක නිසා තමයි මම ඔබත් එක්ක කතා කරන්නේ.ඔබලාගේ ඉහලම මට්ටමේ අවස්තාවාදී නයකයන්ට තියෙන බලය අපි වැනි පිරිසක් සමග නොසැලකිය හැකි තරම් කුඩායි.එම නිසා ඔවුන්ගේ නායකත්වය නිමා කරමින් අන්තර්සක්වල මගේ යටතට ඔයාලා පත් කරන්නේ ඔයාලට නියම පරිණාමයක් ලබා දෙන්නයි.කඩදාසි වලට අන්ධවෙලා ඉන්න අන්ධ පූස් පැටව් ටිකකට නව යුගය මෙහෙයවන්න කිසිම හැකියාවක් නැත.එම නිසා ඔබලාගේ නායකයන් තව මාස කීපයකින් ඔවුන්ගේ ධූරවලින් අත් හිටවනු ඇත.ඔබලාට ජීවත් වීමේ,ආහාර,නිවාස ඇදුම් සහ අනෙකුත් සියලූම දේවල් නව යුගය තුල නොමිලේ ලැබෙන නිසා රක්ෂා කරන්න ඕනී නෑ.ඔයාලගේ මුලු ශක්තියම මුලු අවදානයම මීලඟ පරිණාමය වෙනුවෙන් යොදවන්න පුලුවන්.