2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයෙකුට වානරයෙක්ගේ බොඩි එකට ජම්ප් කරන්න පුලුවන්.එහිදි ඔබගේ මමත්වය අවම වෙනවා.මානවයාට වානරයෙක් වෙන්න පුලුවන්.නමුත් ඒක වෙනවා ඉතාම අඩුයි.ට්‍රිලියනයට එකක් වගේ අඩු චාන්ස් එකක් තියෙන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සත්තු වෙලා ඉපදිලා පව් ගෙවන්න බෑ. මිනිස්සු වෙලාම උපදින්න ඕන.සතුන්ගේ ඇස්ට්‍රල් ශක්තිය ඉතාම අඩුයි. ඒ කියන්නේ මමත්වය අඩුයි.ඒක නිසා ඒ අය දුක් විඳිනවා අඩුයි.පව් ගෙව්වට ඒක එයාලට හැඟීමක් නෑ.තේරෙන්නේ නෑ. පව් ගෙවනවා කියන්නේ නෙගටිව් එනර්ජි අඩු කරන එක.ඒක කරන්න මානවයා වැනි දියුණු මට්ටමක් ඕන.ඒ වගේ බොඩි එකක් ඕන. සතුන්ගේ තියෙන්නේ ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තිය.සතුන් කරන්නේ ඉහල ධනාත්මක සහ රිනාත්මක ඇස්ට්‍රල් ශක්තීන් එකතු කරන එක. මෙම ක්‍රියාවලිය තුල ආපහු ප්‍රාථමික ඇස්ට්‍රල් ශක්තීන් එකතු වීමක් වෙන්නේ නෑ.එකතු වන්නේ ඉහල ඇස්ට්‍රල් ශක්තීන්. පොසිටිව් සහ නෙගටිව් කියන දෙකටම ඉහල ඇස්ට්‍රල් එනර්ජී තියෙනවා.මේවා ප්‍රාථමික ඇස්ට්‍රල් එනර්ජි වලට වෙනස් එනර්ජි ලෙවල් එකක්.අන්න ඒක හොඳට හිතට ගන්න.ඒවගේම ඉතාම දියුණු නෙගටිව් ජීවියෙක් ඇති වෙන්නත් පුලුවන්.නමුත් මේ අයගේ ක්‍රියාකාරිත්වය ඔබලා ඉන්න තාරකා විශ්වය තුල අවමයි.ඔවූන් සූර්ය විශ්වයට කැමති නැත.

    අන්න ඔරියන් තුමාට තේරුණා මම කියන එක. පව් ගෙවන්න පුළුවන් හොඳම ආත්මය මනුෂ්‍යයෙක් වීම කියන එක
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked:

    04.) බුදුන් වහන්සේ වදාල පරිදි මිනිසුන්ගේ ආයු කාලය අවු.10 ඉදන් 1යි බින්දු 140 (අසංඛ්‍යය )දක්වා වැඩිවෙමින් නැවත අඩුවෙමින් යන චක්‍රයක් නැත්ද?? (සප්ත සූර්යොද්ගමන සුත්‍රය, අග්ගඥ්ය සුත්‍රය ):baffled::baffled:

    05) කෙනෙක් කරපු පවු තවත් කෙනෙකුට අයින්කරල දාන්න පුලුවන්ද? ඇයි එහෙනම් බුදුන් වහන්සෙ ඒ කාලේ හිටපු ඔක්කොම නිවන් දැක්කුවෙ නැත්තෙ? තමන් තුලින්ම චතුරර්ය සත්ය අවභොද කල යුතුය කිවුවෙ ?

    06) කාම, රූප, අරූප කියන තුන් ලෝකයට අමතර ඔබතුමා කියන technical ලෝකයක්:P:P:P:P බුදුන් වහන්සෙල (අනංත සංඛ්‍යවක් බුදුවරුන්) නොදැක්කෙ ඇයි (උන්වහන්සෙල පරිණාමය උනා මදිද:shocked::shocked::shocked::shocked: ???
    එතකොට අකාලිකයි කියල දෙශනා කරපු චතුරර්ය සත්‍යය දැන් බොරු වෙලාද:oo::oo::oo:? දුක නැති තැන් / හෙතුවකින් තොරව පවතින (හෙතුහ්පටිච්ච සම්භුතා හෙතුභංගා නිරුජ්ජතී නොවන:P:P ) ලෝක තියෙනවද ? මම කියල එකෙක් ඉන්නවද? සතර මහා භූතයින්ට සහ විඥ්ඥානයට අමතර තවත් භූතයො ඉන්නවද ? එහෙම තියෙනවනම් ඇයි නිවන් දකින් ඕනවෙන්නෙ?
    good.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    01.) නිකම්ම නිකම් ගොන් මනුස්සයෙක් උනත් පිටසක්වලයන්ට පුලුවන්ද බ්‍රහ්මයෙක්, දෙවියෙක් කරන්න (අර ගොන්, පවුකාර සත්වයාගෙ පවු අයින් කරලා.....)

    02.) මේ විශ්වයේ / අවකාශයේ කෙලවරක් තියෙද :baffled::baffled:? එහෙම කෙලවරක් ආරම්භයක් දැකපු එකෙක් ඉන්නවද? :shocked::shocked:

    03.) ඔය කියන පරිනාමයේ මුල්ම කාලය කොහොමද / එක ශයිලයකින්ද පටන්ගත්තෙ?
    :shocked::shocked:
    ගොන් මිනිස්සුන් කියලා දෙයක් නෑ.සමහර අයගේ මොලයේ ක්‍රියාකරිත්වය ටිකක් අඩුයි.ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තත්පර ගානකින් මොලයේ ක්‍රියාකාරි ප්‍රතිශතයේ වෙනසක් කරලා ඔහු බුද්ධිමතෙක් කරන්න පුලුවනි.
    ඔව් අපිට පුලුවන් පරිණාමය තුලින් ඔබලාව අන්තර්සක්වලට සුදුසු ජීවියෙක් කරන්න.නමුත් ක්ෂනිකවම බෑ.කාලයක් ඕන.එය තමයි අපි නව යුගය තුල කරන්නේ.
    විශ්වය තුල කෙලවරක් නැත.නමුත් එකත් ගෝලයක් වගෙයි.ඒ කියන්නේ ඔබ සරල රේඛාවක් දිගේ ගමන් කලොත් යලිත් මුල් තැනට වසර ට්‍රිලියන ගානකින් එනවා.
    පරිණාමයේ මුල් කාලය ස්වභාවිකව වෙන්නේ ඒක ශෛලයකින් තමයි.ඒක හරි.මේක තමයි ජීව ලෝකයේ ආරම්භය.ජීව විශ්වයේ මූලික පියවර.
    නමුත් තාරකා විශ්වයන් ඇතිවෙන්න කලින් වෙනත් විශ්වයන් ඇතිවුනා. මෙම විශ්වය තුල පරිණාමිකව ඉහලට ආපූ ජීවීන්ගේ විශිෂ්ඨතම නිර්මාණයක් තමයි තාරකා විශ්වය.ඒ කියන්නේ තාරකා විශ්වයන් රාශියක් තියෙනවා.මේවා ඇති කරන්න දායක වුනේ තාරකා නොවන විශ්වයන් තුල පරිණාමික වුන ජීවින්ගේ බලපෑම්. ඒ කියන්නේ මෙහෙමයි.ඔබට ඉස්සෙල්ලම ලැබෙන්නේ ගල් ගුහාවක්.නමුත් ඔබ පස්සේ විශාල සුව පහසු මන්දිරයක් හදනවා. ගල් ගුහාව තමයි මුලින්ම ඇතිවුන තාරකා නොවන විශ්වයන්.සුපිරි මන්දිරය තමයි තාරකා විශ්වය.මෙතන මැවුම්වාදයක් නෙවෙයි.තාක්ෂනය සහ ශක්තීන් භාවිතා කරලා කරපු නිෂ්පාදනයක්.ඒ කියන්නේ මේකයි.ඔබලා ශක්ති විශේෂයක් මුදාහරිනවා.මෙය යම් ඩයිමෙන්ෂන් එකක් තුල කරන්නේ.එම ශක්ති විශේෂය කාලයත් සමග තාරකා විශ්වයක් බවට පරිවර්ථනය වෙනවා.මේක තමයි බිග් බැන්ග් කියන්නේ.නමුත් මානවයන් බිග්න් බැන්ග් කරේ මේ විශ්වය තුලමයි.ඒක නිසා එය විශ්වයක් තනන්නේ නෑ.ඒක විකරයක්.ඒ කියන්නේ අවබෝධයක් විතරයි. විස්ව ජීවින් කරපු බිග් බැන්ග් නොහොත් අලුත් ශක්තීන් මුදාහෑරීම වෙනත් අලුත් ඩයිමෙන්ෂන් එකක කරපු දෙයක්.ඊට වඩා විශාල වෙනස් ක්‍රම වේදයක්.ඒක මානවයන්ට තේරෙන දෙයක් නෙවෙයි.ඔවුන් එහිදි ජෙනරේට් කරේ වැඩිපුරම පොසිටිව් ශක්තියක්.මේක නිසා එයින් ඇතිවෙන තාරකා විශ්වය පොසිටිව් ජීවින්ට හිතකරයි.
    තාරකා නොවන විශ්වයන් තුල සිටින නෙගටිව් දියුණු ජීවීන් සමග ඇතිවන ඝට්ටන නිසා නෙගටිව් ජීවින්ට රඳා පවතින්න බැරි අලුත් නිවහනක් නොහොත් අලුත් විශ්වයක ඕනකම තිබුනා.මේක නිසා තාරකා විශ්වයන් විශාල ප්‍රමාණයක් බිහි කරා.
     
    bugatti

    Banned
    Jun 12, 2012
    117
    6
    0
    මොනවද මේ නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි පොසිටිව් ඇස්ට්‍රල් එනර්ජි කියන්නේ මේවා කොහෙද තියෙන්නේ නැත්තම් මේවටද පව් පින් කියන්නේ? මේක මහා විකාරයක් ඕයි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    එතකොට Big Bang theory ය බොරුද? scientist ලාට පිස්සුද?
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    බ්‍රහ්මයන් කියන්නේ අන්තර්සක්වල සුපිරිතම පරිණාමික මට්ටමක්.මේක ගැන මම කියන්නේ නෑ.එයලා තේරුම් ගන්න ඔයාලට සෑහෙන කාලයක් යනවා.

    Mata therum ganda puluwan UBa kiyapan danna hamadeyakma uparimen
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Mr.ඔරියො එලියන්ස්ල ආවට පස්සෙ අපිට මේ තියෙන බොඩි එකත් වෙනස් කරනවද?,මම අහල තියෙනව පිටසක්වල එවුන්ට කටක් තිබ්බට ලිංගික අවයව නෑ කියල!,අපොයි මගේ පෝන් කලෙක්සන් එක!
    0002041D.gif
    අන්තර්සක්වල ඉන්න පිටසක්වල ජීවින්ට තියෙන්නේ මානවයන්ට වඩා ඉතාම මනස්කාන්ත සිරුරු. ඒ අයට ලිංගික අවයව මානවයන්ට වඩා මනස්කාන්ත ලෙස පිහිටලා තියෙනවා.ඒ වගේම ඔවුන්ට පුලුවන් එක දිගට නොනැවතී 12ස් පාරක් සුරාන්තයට පත් වෙන්න එක ලිංගික සංසාර්ගයකදි.ඒ වගේම දවසට 49 පාරක් සංසාර්ගය කරන්න පුලුවන් ශක්තියක් සහ පරිණාමයක් තිබෙනවා.ඔවුන්ගේ ලිංගික ආශ්වාදය මානව ආශ්වාදයටත් වඩා ඉහලයි.මානවයන්ට පුලුවන් එකපාරක් සුරාන්තයට පත් වෙන්න.ඒ වගේම දවසකට කීප වරක් පුලුවන්.සමහරුන්ට එක පාරක් දෙපාරක් විතරයි.මානවයට ඇත්තටම තියෙන්නේ බේසික්ස්.ඒ කියන්නේ මූලික දේවල් විතරයි.ඔයාලගේ ආශ්වාදය පවා ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ.ඒක නිසා හරියටම ව්සිවය දකිනකම් පොරවල් කියලා හිතාගෙන ඉන්න එපා. නව යුගය තුල ඔයාල අවබෝධ කරගනී ඔයාල නියම කොටලුවෝ ටිකක් විදිහට හිටියේ කියලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ස්ටිවන් ග්‍රියර් කියන දෙය වැරදියි. ඔහු කියන්නේ මානවයන්ගේ තියෙන න්‍යෂ්ඨික අවි වලට බයේ පිටසක්වල යානා ඒවා අශ්‍රිතව සහ බැලිස්ටික් මිසයිල ගැන අධ්‍යයනය කරනවා කියලා.මේක මුලුමනින්ම වැරදි.පෘථිවියට සම්බන්ධ පිටසක්වල ජීවීන් ඔහු හිතන විදිහට මානවයන්ට වඩා වසර වසර 500කින් වැඩිම වුනත් දාහකින් තාක්ෂනිකව ඉදිරියට ගිය අයයි.තව වසර දාහකින් තියා වසර ලක්ෂයක් මානවයා පැවතුනත් ඔවුන්ට වෙනත් ග්‍රහලෝකයක් වෙත යන්න තරම් තාක්ෂනයක් ලබා ගන්න බෑ.එයට ඔවුන්ගේ මොලය වසර මිලියන ගානක්වත් පරිණාමය වෙන්න ඕනී.එම නිසා වෙත ග්‍රහලෝකයකින් එන ජීවීන් අවම වශයෙන් ඔබලාට වඩා වසර මිලියන ගානක් ඉදිරියෙන් ඉන්න අය.ඔවුන්ට මනවයන්ගේ න්‍යෂ්ඨික තාක්ෂනය කිසිම ප්‍රශ්නයක් නැත.
    නමුත් සත්‍ය වශයෙන්ම ඔබලාව පරිණාමය කරන පිටසක්වල ජීවීන් වසර ට්‍රිලියන ගානක් ඔබලාට ඉදිරියෙන් සිටින අය.එයාලට ඔයාලා අන්ධ පූස් පැටව් ටිකක් වගේ.
    කාකූ කියන භෞතික වේදීයා කිවා පිටසක්වල ජීවින්ට මානවයන් පේන්නේ කූඹී ගුලක් වගේ කියලා කවුරු හරි දාලා තිබුනා.නමුත් ඒක මීට වසර සීයකට විතර කලින්. දැන් ඔයාලට ලැබුන තාක්ෂනය නිසා පිටසක්වලට පෘථිවි මානවයන් පේන්නේ ඇවිස්සුන කඩි ගුලක් වගේ.යන්නේ කොහොමද කොහොටද කියලවත් වැටහීමක් නෑ.ඔහේ ගාල කඩා ගත්ත ඌරො ටිකක් වගේ එහාට මෙහට දුවනවා.මුලු පරිසර පද්ධතියම ඇදගෙන වේගයෙන් වැටෙනවා.ඒකවත් තවම පේන්නේ නෑ.මම ඔයාලා අන්ධ පූස් පැටව් වගේ කීවේ මේකයි.ඔයාලා අන්ධයි.ධනවාදය සහ මුදල් ඔයාලා අන්ධ කරලා.ඔයාලට පේන්නේ මුදල් නෝට්‍ටු විතරයි.නමුත් යතාර්ථය දකින අය නැත.ඒ අය කීප දෙනෙක් හිටියත් දුර්වලයි.ඔයාලට වෙන්නේ මොනාද කියලා ඔයාලවත් දන්නේ නෑ.එහෙන් මුදල් උපයන්න හෝ ගාලා කොම්පැනි කාර් හදනවා.මෙහෙන් හෝ ගාලා තෙල් පුච්චමින් ඒවා දුවනවා.කාර් බිලියනයක් කරන පරිසර හානිය මේ මුදල් වාදය නිසා මොකෙකුටවත් පේන්නේත් නෑ.පෙනුනත් පාලනයකුත් නෑ.
    ඔව් පිටසක්වල යානා පසු ගිය වසර සීය තුල වැඩි ලෙස පේන්න හේතුව මේ පරිසර විනාශය යලිත් රහසිගතව පිලිසකර කරන්න, න්‍යෂ්ඨික අවි නීරීක්ෂනය කරන්නේ ඒවා පත්තුවෙලා මේ ජීව ගෝලය වැනසී යන එක වලක්වන්න.2012 තෙක් පෘථිවිය මානවයන්ගේ විනාශයෙන් බේරලා තියා ගන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 ලෝක විනාශය ගැන හුඟක් අය තවමත් හිතනවා. ලෝකය දෙවියන් මැව්වා කියලා හිතන අය ඉන්නවා. අල්ලා අපිව මැව්වා කියලා ලෝකෙන් කාලක් හිතනවා. ලෝකේ ඉන්න බහුතර ආගමික මතය බලවත් දෙවි කෙනෙක් ලෝකය මැව්වා කියලා.බ්‍රහ්මයා ලෝකය මැව්වා කියන මතය තමයි පැරණිතම මතය.
    ඒ වගේම ඔයාලා දන්නවා ලෝකය මැව්ව දෙවියන්ට ලෝකය විනාශ කරන්න පූර්ණ අයිතියක් තියෙනවා. ලෝකය කියලා මම අදහස් කරන්නේ පෘථීවි ගෝලය. කවුරුත් දෙවියන් පෘථිවිය විනාශ කරාට බනින්නේ නෑ. අල්ලා ලෝකය විනාශ කරන්න යනවනම් මුස්ලිම්වරුන් වචනයකින්වත් ඔහුට බනින්නේ නෑ.ස්වබව ධර්මය කරන විනාශ වලට බෞද්ධ කවුරුත් බනින්නේ නෑ.අනේ අනිච්චන් කියනවා මිසක්.ඉතින් පෘථිවිය නිර්මාණය කරමින් මෙහි ජීවය ඇති කරපු, ජීවය දිගටම පවත්වාගෙන යන්න දායක වුන,ඔබලාව පරිණාමය කරපු අන්තර්සක්වල පෘථිවිය විනාශ කරන්න පූර්ණ අයිතියක් තියෙනවා.එහෙම විනාශ කරත් එයාලට කිසිම පවක් නෑ.නෙගටිව් එනර්ජි එකතු වන්නේ නෑ.ඔබලාට ඔවුන්ට බනින්න දෙයකුත් නෑ.ඔබලාව නිර්මාණය කල පුද්ගලයන්ම ඔබලා විනාශ කරන්න යනකොට ඔවුන් ඒකට හේතුවක් නොදී යන්නේ නෑ.ඒක මම සහතික වෙනවා.
    නමුත් 2012 වසර තුල ඔබලාව විනාශ කරන්නේ නෑ.ඒක මම දන්නවා.ඒක නිසා ඒක ගැන කිසිම බියක් ඇති කරන්න එපා.මේක තාරකා රජගේ සහතිකයක්.අන්තර්සක්වලින් සහතිකයක්.
    නමුත් විශාල භූමිකම්පා,ගංවතුර, 2004 සුනාමිය ඇතුලු සියලූම සුනාමී, වසංගත,ඒඩ්ස්, පිලිකා මේ සේරම පිටසක්වල ජීවින් විසින්ම ඇති කල දේවල්.ඒවා ස්වභාවික පරිණාමයේ ලක්ෂන. ඒවා ඇති කලේ ඔබලාගේ පරිණාමයට ප්‍රතිශක්තිය ලබා දෙන්න.ඔයාලගේ එවලූෂන් එක බූස්ට් කරලා ශක්තිමත් කරන්න.ජීවගෝලය සුරකින්න සමහර දේවල් අපි කරා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කෝ ඒලියන්ස්ල ආවොත් අපේ දැනට තියෙන බොඩි ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවද කිව්වෙ නෑනෙ..
    හනේ මහ ලොකු ලස්සන ශරිර කූඩුනේ උඹලට තියෙන්නේ. පොඩ්ඩක් බලන්න .වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා. කොච්චර අවලස්සන එවුන්ද වැඩිපුරම ඉන්නේ. සමහර එවුන් නාකියී.සමහර එවුන් තඩියි.සමහර එවුන් කැහ‍ටුයි. මානව සමාජට තුල අවලස්සනයන් පිරුණු සමාජයක්.මේක තමයි ප්‍රාථමික පරිණාමික සමාජයක හැටි.
    නමුත් නව යුගය තුල ඔබලා සේරටම මනස්කාන්ත සියලූම ලෙඩ වලට ඔරොත්තු දෙන ,වඩා බුද්ධිමත් ඥාණයක් සහිත බොඩි එකක් අපි දෙනවා.ඒක මීලඟ පරිණාමයට අවශ්‍යයි.
     
    • Like
    Reactions: gkcnalaka

    33000W

    Member

    පැහැදිලි ඉරිසියාව.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හනේ මහ ලොකු ලස්සන ශරිර කූඩුනේ උඹලට තියෙන්නේ. පොඩ්ඩක් බලන්න .වට පිටාවේ ඉන්න මිනිස්සු දිහා. කොච්චර අවලස්සන එවුන්ද වැඩිපුරම ඉන්නේ. සමහර එවුන් නාකියී.සමහර එවුන් තඩියි.සමහර එවුන් කැහ‍ටුයි. මානව සමාජට තුල අවලස්සනයන් පිරුණු සමාජයක්.මේක තමයි ප්‍රාථමික පරිණාමික සමාජයක හැටි.
    නමුත් නව යුගය තුල ඔබලා සේරටම මනස්කාන්ත සියලූම ලෙඩ වලට ඔරොත්තු දෙන ,වඩා බුද්ධිමත් ඥාණයක් සහිත බොඩි එකක් අපි දෙනවා.ඒක මීලඟ පරිණාමයට අවශ්‍යයි.
    පොලොවට පස් වෙන කුණු සරීරෙ නෙ..අනේ මන්ද මේව වෙන වැඩද කියල..බලමුකො හොඳේ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම දැන් කියන්න යන එක ඉතාම වැදගත් එකක්. ඔබලා ඉන්න තාරකා විශ්වය කෘතිම නිපැයුමක්. අන්තර්සක්වල ඉහලම මට්ටමේ ඉන්න ජීවීන්ගේ එහෙම නැත්නම් හින්දු වලින් කියන මහා බ්‍රහ්මයාගේ තාක්ෂනික නිපැයුමක් තමයි මේ තාරකා විශ්වය. මහා බ්‍රහ්මයා කියන්නේ මේ විශ්වය පාලනය කරන සුපිරිතම පරිණාමික ජීවීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලය. මේ අය තමයි තාරකා විශ්වය අලුත් ඩයිමන්ෂන් එකක විශාල ධනාත්මක ශක්තියක් ජනනය කරමින් නිර්මාණය කරේ.එම නිසා මේ විශ්වය තුල විශාල ධනාත්මක ශක්තියක් තියෙනවා. රින ජීවින්ගේ පරිනාමය වන්නේ ප්‍රාථමික සීමාවකට පමණයි.උසස් රිනාත්මක පරිමාණයක් නැත.
    ඉතින් මේ වගේ විශ්වයක් පවා කෘතිමව නිෂ්පාදනය කරන්න තරම් පුලුවන්නම් ඔබලාව හමුවන්න තව නොබෝ කලකින් එන අන්තර්සක්වල ජීවීන් කොතරම් බලවත් පිරිසක් වෙන්න ඕනද? කොතරම් ඉහල මට්ටමේ පිරිසක් වෙන්න ඕනද? කෙතරම් ගරු කල යුතු පිරිසක්ද? වසර ට්‍රිලියන ගානක පරිණාමිත ඉතිහාසයක් ඇති මොවුන් පෘථිවියේ න්‍යෂ්ඨික ශක්තියට බයයි කියන එක මොන විහිලුවක්ද?
    ඒ වගේම ඔබලාගේ තාරකා රජ වෙන ඔරියන්තුමා කියන්නේ මොන තරම් ප්‍රබල පිටසක්වල ජීවියෙක්ද කියලා ඔබලාට වැටෙහෙනවා ඇති. අපි කතා කරන්නේ හමුවන්නේ විෂමතා සමාජයක පහලම කොටස් සමග මිසක් ඉහලතම කොටස් එක්ක නෙවෙයි.ඒක නිසා තමයි මම ඔබත් එක්ක කතා කරන්නේ.ඔබලාගේ ඉහලම මට්ටමේ අවස්තාවාදී නයකයන්ට තියෙන බලය අපි වැනි පිරිසක් සමග නොසැලකිය හැකි තරම් කුඩායි.එම නිසා ඔවුන්ගේ නායකත්වය නිමා කරමින් අන්තර්සක්වල මගේ යටතට ඔයාලා පත් කරන්නේ ඔයාලට නියම පරිණාමයක් ලබා දෙන්නයි.කඩදාසි වලට අන්ධවෙලා ඉන්න අන්ධ පූස් පැටව් ටිකකට නව යුගය මෙහෙයවන්න කිසිම හැකියාවක් නැත.එම නිසා ඔබලාගේ නායකයන් තව මාස කීපයකින් ඔවුන්ගේ ධූරවලින් අත් හිටවනු ඇත.ඔබලාට ජීවත් වීමේ,ආහාර,නිවාස ඇදුම් සහ අනෙකුත් සියලූම දේවල් නව යුගය තුල නොමිලේ ලැබෙන නිසා රක්ෂා කරන්න ඕනී නෑ.ඔයාලගේ මුලු ශක්තියම මුලු අවදානයම මීලඟ පරිණාමය වෙනුවෙන් යොදවන්න පුලුවන්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    බොරු කියන්න එපා හු*ත්තෝ.
     
    Status
    Not open for further replies.