බඹර වළල්ල බැලුවා නේද? 16+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං ඔය චිත්‍රපටය මම බැලුවා..
    මේ චිත්‍රපටයෙ ටිකක් අඩුපාඩු එහෙම තියනවා. නමුත් අතුල මහත්තයා සිනමාවට අලුත් කෙනෙක් නිසා ඒ තරම්ම ප්‍රශ්නයක් නැහැ.. එතුමා මේ චිත්‍රපටයේ රගපාන්නෙ නැතුව අධ්‍යක්ෂණය පැත්තට වැඩියෙන් නැඹුරු වුණා නම් නිර්මාණය තවත් සාර්ථක කරගන්න තිබුණා.. මේ චිත්‍රපටයෙ මුල් දර්ශන කිහිපය නම් හොද තත්වයකින් තියෙනවා.. නමුත් අවසන් දර්ශන සදහා ඒ තරම්ම කැපවීමක් කරලා නැහැ මට හැගෙන විදියට.. මට හිතෙන්නෙ එතුමා මෙම චිත්‍රපටයෙ රගපෑම නිසා අධ්‍යක්ෂණ පැත්ත බොහෝසෙයින් අඩපන වෙන්න ඇති කියලා..

    කොහොම වුණත් මේ චිත්‍රපටය 2011 සැප්තැම්බර් 14 වෙනිදා කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පැවති සිග්නීස් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය , හොඳම තිරනාටකය, ,හොඳම කැමරාකරණය, හොඳම සංස්කරණය, හොඳම සංගීතය, හොඳම නළුවා, හොඳම සහය නළුවා, හොඳම කලා අධ්‍යක්ෂණය, සහ හොඳම ශබ්ද පරිපාලනය, ඇතුළත්ව සම්මාන 10කි බලාගත්තා.. ඒකට සතුටුයි..
    අනාගතයෙදි තවත් නිර්මාණයන් කරන්න එතුමා සූදානම්.. :)

    ඔහුට මීටත් වඩා හොදින් නිර්මාණ කිරීමට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

    උඹටත් බොහොම ස්තුතියි මචං ත්‍රඩ් එක දැම්මට.. හැමෝම බලන්න වටිනවා මේ චිත්‍රපටය..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔව් තාක්ෂනික අඩුපාඩු තිබ්බට වැදගත් දෙයක් සමාජයට දෙන්න අධ්‍යශක ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් තාක්ෂනික අඩුපාඩු තිබ්බට වැදගත් දෙයක් සමාජයට දෙන්න අධ්‍යශක ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා

    ඔව් මචං.. ඒක ඇත්ත.. කොහොම වුනත් මුල් නිර්මාණයනෙ.. අනාගතයෙදි මෙතුමන් අතින් මීට වඩා හොද නිර්මාණයන් බිහිවෙන්න පුළුවන්.. සමාජය ගැන ලොකු තේරුමක් තියෙන පාටයි මෙතුමන්ට.. :yes: බලමු මචං.. අනාගතයෙදිත් මේ වගේම හොද නිර්මාණයක් ලංකාවෙ චිත්‍රපට කර්මාන්තයට එකතු වෙයි.. මම දැක්කා පුවත්පත් සාකච්ඡාවක තියෙනවා මෙතුමන්ටත් කැපිල්ල දානවා කියලා ගොඩක් අය.. ඒක නම් ලංකාවෙ තියෙන සාමාන්‍ය දෙයක්නෙ.. නවකයන්ට සහ හොද නිර්මාණ වලට තැන දෙනවා අඩුයි.. Super Six චිත්‍රපටයත් නිර්මාණය කරලා වසර දෙකක් පමණ වෙනවා.. නමුත් ඒ වගේ නිර්මාණ නම් ලංකාවෙ බිහි නොවුනට කමක් නෑ.. මිනිස්සුන්ගෙ ඇගේ ලේ පිච්චෙන එක විතරයි.. :(
     
    එක අතකට පලවෙනි ෆිල්ම් එක ටිකක් අසාර්ථක වුනාට කමක් නෑ කියලා ෆීල්ඩ් එකේ මතයක් තියෙනවා. දැක්කනෙ සෙනේශ්ට වෙච්ච කරුමේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක අතකට පලවෙනි ෆිල්ම් එක ටිකක් අසාර්ථක වුනාට කමක් නෑ කියලා ෆීල්ඩ් එකේ මතයක් තියෙනවා. දැක්කනෙ සෙනේශ්ට වෙච්ච කරුමේ.
    ඔව් ඒක ඇත්ත මචං..