පොඩ්ඩා;12889767 said:ඒ ඉස්සරනේ දැන් උඹට ඊට වඩා වැඩියිනේ![]()
kaaaaawda man ahanne,,kaaaaawda kiyapan oya poi arina eka



පොඩ්ඩා;12889767 said:ඒ ඉස්සරනේ දැන් උඹට ඊට වඩා වැඩියිනේ![]()



apo ubalata package eka kiyana eka ali loku deyak wage....



ane na ban me wale wal thiya melo reddak natuwa ineai ubata TB walin pennana widhata hada ganna onada![]()




kawda kiwwe ba kiyalaසිංහල කොල්ලොන්ට උබලගේ කොල්ලො ගැන ඊයෙ match එකෙන් පස්සේ පොඩි හරි පැහැදීමක් ඇති උනා. මම ඔය දැක්කමයි උබල ගැන හොදක් එළකිරි එකේ කතා වෙනවා. එත් උබල වගේ උන් නිසා ඒ තරහ අයෙත් මතු වෙන එක විතරයි වෙන්නේ. උබල ඔහොම කරනකොට උබලටත් බැහැ අපිට උබලට බනින්න එපා කියල කියන්න. දැන් දැන් බෞද්ද කොල්ලොයි මුස්ලිම් කොල්ලොයි එකමුතු වී ගෙන යන්නෙ එළකිරි එකේ පවා. ඒ අස්සේ උබල හදන්නේ ඒ සමගිය නැති කරල දාල අයෙත් එළකිරි එක පරණ තත්වෙටම ගන්න. උබටත් ඕන වෙලා තියෙන්නේ එකෙමද? මුස්ලිම් කොල්ලොයි බෞද්ද කොල්ලොයි ගහගත්තා කාලේ ඉවර වීගෙන යන්නේ. උබල නිවිච්ච ගින්නට පිදුරු දල එක අයෙත් අවුසන්න යන්න එපා. ඕක උබලගේ නුගත් කමද නොදන්න කමද කියල මම දන්නේ නැහැ. එත් උබල ඔය වගේ දේවල් කරනකොට වෙන දේ උබලට වෙනම කියන්න ඕන වෙන එකක් නැහැ. ඕක නවත්තපන්. අපිත් එක්ක සමගියෙන් ඉන්න බලපන්. එහෙම උනොත් අපිත් කැමතියි උබලත් එක්ක සමගියෙන් ඉන්න.අපි කැමති නැහැ ගහ මරා ගන්න. එත් ඕන උනොත් අපි එක කරනවා. ඇත්තටම අපි කරන්නේ නැහැ. උබල වගේ උන් අපිව එක පොලබවනව. GT අයියට බැහැ උබල වගේ උන් fake හදාගෙන එන එක නවත්තන්න. ip එක hide කරහම GT අයියටත් කරන්න දෙයක් නැහැ. උබලම තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මේක මෙතන විතරක් නෙමෙයි හැම තැනම දාන්නම් උබ වෙනුවෙන්.උබ එකක් හරි දකියි. උබ තේරුම් අරගෙන ඕක නවත්තපන්. මම මෙච්චර කල් උබලට හේතු නැතුව කෑ ගැහුවේ නැහැ. එත් උබ මාව ඒකට පෙලෙබෙවුව. මම හිතන්නේ එක බලපාන්නෙ මට විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒක එහෙමම තමයි. එත් උබල ඔය වගේ දේවල් කරලා අපිව බය කරන්න නම් හදන්නේ ඒකට කියන්න තියෙන්නෙ උබට වැරදිලා.

when we think about u. that's 100% true![]()
හිහී..
නෑ බං සිරාවටම මම එහෙමට ගොඩාක් බාන්නෙ නෑ.
මම මට ඕන දේවල් ටික විතරයි බාගන්නේ.
දැන් මුකුත් බාන්නෙත් නෑ.
මෙන්න බාන උන් නම්..
ලාබෙට 2TB හාඩ් අරන් ඒවා පුරෝනව.
තියෙන internal හාඩ් ටිකත් පිරිලා බාගන්න ඉඩත් නැතුව අපි ලිඳේ. 
උඹලට මෙහෙම - රෙප් එන්නෙ නැද්ද..
මම දැන් වැඩියෙ මොකොවත් කියන්නෙවත් නෑ,
පාඩුවෙ බාන දෙයක් බාගෙන-බලාගෙන ඉන්නවා.