උඹ මම කියන එක මුලින්ම තේරුම් ගනින්. මම කැමති නැත්තේ ජාති/ආගම් වාදියෝ වගේම ජාති/ආගමික Jilmart කාරයන්ට වගේම ව්‍යාජ දර්ශන වලට මිසක් සාමාන්‍යය මිනිස්සුන්ට නෙවෙයි.
ස්ලාම්, ක්‍රිස්තියන් වලත් ඉන්නවා තමන්ගේ ආගම (අපි කියන්නේ CULT) කිව්ව පළියට කිසිම දෙයක් නොකරන එවුන්. උන් නමට ඒ ආගමේ නමුත් ඇත්තටම කරන්නේ තමන්ට ඕන දේවල් සහා අනුන්ට කරදරයක්/බාධාවක්/හිංසාවක් කිසිම ආකාරයකින් නොවන විදියට සිදුවෙන දේවල්. ඒ වගේ අයට මම කිසිම දෙයක් කියන්නේ නෑ.මිනිස්සු ඉපදෙන්නේ කිසිම දෙයක් නැතුවයි පස්සේ ලොකුවෙනකොට මේ ව්‍යාජ දර්ශන ඔළු දූෂණය කරනවා. මේකට හොදම උදාහරණය තමයි ඔසාමා බින් ලාඩන් සහා ඌගේ ළමයා ඔමාර්, ඔසාමා ස්ලාම් වලින් කියන හැම දේම කරපු නිසා ත්‍රස්ත වාදියෙක් වුනා නමුත් මේ ඔමාර් කියන කෙනා පොතේ තිබ්බ විදියට කරන්නේ නැතුව තමන්ගේ පාඩුවේ හොද ටික විතරක් බේරලා ඒක පිළිපදින්න ගත්තා. ඔමාර් එතකොට සැබෑ මුස්ලිම් කෙනෙක් නෙවෙයි මොකද ස්ලාම් වලින් කියන හැමදේම පිළිපදින්නේ නැති නිසා. නමුත් ඔසාමා සැබෑ මුස්ලිම් කෙනෙක් මොකද හැම දේම පිළී පැදපු නිසා ස්ලාම් වල තියෙන. මේක නිසයි මුස්ලිම් සහා ක්‍රිස්තියන් යන CULT වලත් හොද මිනිස්සුන් ඉන්නේ අතරින් පතර. මොකද ඒ මිනිස්සු බුද්ධිමත් තමන්ගේ CULT එකෙන් කියන හැම දේම පිලිපදින්නේ නැතුව ඉන්න. මේ අය කරන්නේ හොද සාරය විතරක් අරගෙන ත්‍රස්ත, අනුන්ට කරදරයක්/බාධාවක්/හිංසාවක් වෙන දේවල් පැත්තකට විසිකරලා දාලා තියෙනවා. මේ ලෝකේ කිසිම සාමාන්‍යය මිනිසෙක් 100% යකෙක් වෙන්නෙත් නෑ 100% යහපත් වෙන්නෙත් නෑ.
මේක නිසයි කියන්නේ හැම විටම ප්‍රඥ්ඥා වන්තයන් ඇසුරු කරන්න කියලා.