sasliitට සුබ පතමු......!!!!!!!

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සුබ පැතුම් මචන්

පට්ටනෙ බං...! උපරිමයි!! :D අපේ උණුසුම් සුභපැතුම්!!!


146wqc.jpg

Congratz Brother

සුභ පැතුම් මචෝ...

Maxxa Ne......................

Apen Suba Pathum..............

ela ela jayta wewa mchn sathutui partyak denwa neda :P

Congratz machan :)

හද පිරි සුභපැතුම් මචන්

මේ හොද හාදයාට මගෙනුත් සුබපැතුම්

aye kiyanna deyak ne...niyamai
sathutui machan.

බොක්කෙන්ම මම සුබ පතනවා උබට මචන්...

උබ හැකියාවන් ගොඩක් තියන පොරක්..එළකිරි එකට ඉන්නේ උබල වගේ කීප දෙනයි

Cangratz Bro!!!
:D

දයාබර සස්

උබගේ ජයග්‍රාහණය දැක්කම පුදුම සතුටක් දැනුනා.උබ වගේ අවංක,සංවේදි, නිර්මානශිලියෙකුට නියම තැන ලැබිලා කියලයි මට හිතෙන්නේ.උබට හදවතින්ම සුභ පතනවා සහෝ.


මොන දේ උනත් උබ අපි වගේ අහිංසක යාලුවෝ අමතක කරන්න එපා මචෝ

සුභ පැතුම් සහෝදරයා..


යෙප් යෙප්
මගෙනුත් සුබ බතුම් සහෝ
ජය වේවා:):):):):)

congratz machan

Congrats sasliit....
:D:D:D:D:D

සුබ පැතුම් සස්ලියෝ !! මුහුණට මුහුණ තාම හමු නොවුනාට එලිකිරියේ සිටින වටිනා කියන පුද්ගලයෙක් තමා අපේ සස්ලිට් සහෝදරයා !! පුදුමාකාර දිරිගැන්වීමක් දෙන්නේ අපි හිතින් වැටිලා ඉන්න වෙලාවල් වලට !! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි !! :D

sasliit ට ජය :cool:, sasliit බොක්කක්,

අඩේ සියළුම දෙනාට ස්තූතියි මචංලා...
නැවතත් ස්තූතියි ඔබ සැමටම සුභ පැතීම වෙනුවෙන්...
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
විශේෂම ස්තූතිය උඹට මචං...
අධික වැඩ රාජකාරි මධ්‍යයේ....
දහසකුත් එකක් ප්‍රශ්ණ මැද....
ෆේක් හදාගෙන...
අයිපී හංගගෙන....
එකපිට එක ප්‍රොෆයිල් හදාගෙන....
කුණු බැනුම් අහගෙන....
ඇවිත්...
මේ නූල අස්සෙත් රිංගලා බම්ප් කලාට ස්තූතියි සහෝ...!!!
එන්න ඉඩතියෙන වේලාවට අවුලක් නෑ හොදේ....!!!
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැසියා උඹ යනවා කිවුවේ බාලිකා පාසලකට නේද.. ගිහින් මුලින්ම කියපන් ඉන්න කෙල්ලෝ ඔක්කටම එලකිරි රෙජිස්ට වෙන්න කියලා.. ඊට පස්සේ ඕන උදවුවක් තියෙනවනම් පින්ක් පැන්තර්ගෙන් අහගන්න කියපන්....:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සැසියා උඹ යනවා කිවුවේ බාලිකා පාසලකට නේද.. ගිහින් මුලින්ම කියපන් ඉන්න කෙල්ලෝ ඔක්කටම එලකිරි රෙජිස්ට වෙන්න කියලා.. ඊට පස්සේ ඕන උදවුවක් තියෙනවනම් පින්ක් පැන්තර්ගෙන් අහගන්න කියපන්....:cool:
     

    kingdewi

    Well-known member
  • සසී, උඹත් එක්ක වචනයක් වත් කතා නොකළට,
    උඹ ගැන මොකුත්ම නොදැන හිටියට,
    එළකිරියෙ උඹ ඉන්න විදියට...දත් කිඹුලයිය කිවුව වගේ...
    උඹ එළකිරි බොක්කක්..!!
    උඹට සදා ජය මචන්....!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Congratz kolla

    සසී, උඹත් එක්ක වචනයක් වත් කතා නොකළට,
    උඹ ගැන මොකුත්ම නොදැන හිටියට,
    එළකිරියෙ උඹ ඉන්න විදියට...දත් කිඹුලයිය කිවුව වගේ...
    උඹ එළකිරි බොක්කක්..!!
    උඹට සදා ජය මචන්....!!

    ස්තූතියි සහෝ... මේක ඒ හැටි දෙයක් නෙමෙයි ඉතින්... :):):)
    අපේ කිඹුලයියගෙ වැඩනේ... :frown::frown::frown:
    ඉදපන්කො ඌටත් අඹරන්න හොද වෙලාවක් බලලා... :P:P:P