Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
machans oya sound card ekakin wenne mokakda?? " m audio fast track pro" oya wage ewalin. api track ekak export karanakota sinduwe qulty eka enne sound card walinda? hamoma kiyanawa hoda sound card one kiyala :yes::confused:
 

madusara

Active member
  • Apr 13, 2009
    107
    45
    28
    33
    Galle, Sri Lanka
    මචන් ලා උඹලගෙ වැඩකට Flutist කෙනෙක් ඕන නම් වැඩේ මොකක්ද කියල විස්තර එක්ක මට pm කරන්න..

    Api Lankawe music wenas karamu....!!!
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් ලා උඹලගෙ වැඩකට Flutist කෙනෙක් ඕන නම් වැඩේ මොකක්ද කියල විස්තර එක්ක මට pm කරන්න..

    Api Lankawe music wenas karamu....!!!

    අනිවා මචන් අපිට ඕනේ වෙනස් විදිහට හිතන අය.. ඉස්සරහට සෙට්වෙමු.. :yes::yes:
     

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    Fattaaaaaa
    11.gif
    elama thama....ko me anith set eka :cool:
     

    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    මේක සුපිරි ගේමක් අප්පුව කොල්ලෝ, ගොඩක් සන්තෝසයි අපි වගේ අහින්සක සංගීත කාරයොන්ට මේ වගේ ප්ලේස් එකක් වෙන් උනාට. අපි මේක ඇදන් යමු කොල්ලනේ කෝ දැන් සෙට් වෙයල්ලා...

    අප්පුව කොල්ලෝ ඔයාට බම්ප් ගොඩායි මගෙන්
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක සුපිරි ගේමක් අප්පුව කොල්ලෝ, ගොඩක් සන්තෝසයි අපි වගේ අහින්සක සංගීත කාරයොන්ට මේ වගේ ප්ලේස් එකක් වෙන් උනාට. අපි මේක ඇදන් යමු කොල්ලනේ කෝ දැන් සෙට් වෙයල්ලා...

    අප්පුව කොල්ලෝ ඔයාට බම්ප් ගොඩායි මගෙන්

    ela ela machan... uba karapu tracks hari monawa hari kamak na methana upload karapan.. mulin hitapu kattiya dan tikak eheta meheta wela..
     

    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    machan man gaava man ma hadala music karapu songs tikak thiyenava...man meeta issellath meka gana thread ekak damma..ekedi prathicharath labuna..machan mata me tika hadaganna puluvan thanak hari help ekak denna puluvan kenek hari innava nan kiyannako..man me songs gihin industry eke samaharunta pennuvama eva kunu kolleta illuva..machan talent eka vikunan kanna mata ba..puluvannan pls help,

    මචන් මට උබේ එක සාම්පල් ට්රැක් එකක් දීපන් උබ හොද වැඩ්ඩක් නම් මම දෙන්නම් උබට help එකක්:shocked:
     

    Mahi Bandara

    Member
    Jan 17, 2009
    42
    3
    0
    In HELL
    ela ela machan... uba karapu tracks hari monawa hari kamak na methana upload karapan.. mulin hitapu kattiya dan tikak eheta meheta wela..

    මටත් ඒක පේනවා, මොකද බන් මුන්ට උනේ? අපි මේක සුපිරියටම අදිමු බන්, කොහොමත් උබට අලුත් අදහස් එන්වා නේද? ඒක ගොඩක් හොදයි බන්:dull:
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    Bump , B විතරක් POST කරන්න දෙන්නේ නැහැ බන්...

    මට නන් ස​.රි.ග​.ම​. තේරෙන්නේ නෑ......:(:(