කර්මය

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ඇත්ත මචන් අපි කරපු කියපු දෙවල් තම අපි අන්තිමට අරන් යන්නෙ. :yes::yes::yes::yes:
 
akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
dead Island beware one day you have to suffer for insulting religious figures

මෙක අපහාසයක් නැනෙ,දැන්වත් නුවනින් සිතාබලා වැඩකරන්න?අපි කරපු කියපු හැමදෙටම ප්‍රතිවිපාකයක් තියනවා,කරපු පවු කවදාවත් නැතිකරගන්න බෑ,ගෙවලම ඉවර කරන්න ඕන.ඔබ ලබාගත් මිනිස් ආත්මයෙන් උපරිම ඵල නෙලාගන්න ඊලග ආත්මෙ කොහෙ ඉපදෙයිද කියා කාටවත් කියන්න බැහැ.
 
akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
:yes: :yes:

1z6d3t0.jpg

හැම තැනම මෙ වගෙ මිනිස්සු ඉන්නවා එහෙම අයව හදන්න බැහැ,හරිදෙ කිඋවට තෙරුම් ගන්නත් නෑ,තෙරුම් ගන්න මොලෙකුත් නෑ. ජෙත්වනාරාමෙ ඉස්සරහ ඉදපු මස් වෙලෙන්දටත් බුදුහාමුදුරුවො බන කිඋවෙ නැත්තෙ එක තෙරුම් ගන්න තරන් මොලයක් නැහැ කියල දන්න නිසා. සත්තු මරල බෙලි කපල පනපිටින් ගල් ගහල මිනිස්සු මරල දිවිය ලොකෙ යන්න ඉන්න අපෙ සමහරුන්ටත් කියන්න වෙන්නෙ ඔකම තම.ඊලග ආත්මෙ එයාලත් මෙරෙන්නෙ ඔය විදියටම තමා.පිලිගන්න අකමැති උනත් ඇත්ත එක.

ඔබතුමා මෙ නිව්ස් එක් උපුටාගත්ත තැනත් දාන්න ඔනම කෙනෙක්ට මෙහෙම දාන්න පුලුවන්.

සහ මෙව හොදද කියල කිඋවොත් හොදයි නෙද? :D

mass-muslim-wedding-2.jpg

Last edited:

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හැම තැනම මෙ වගෙ මිනිස්සු ඉන්නවා එහෙම අයව හදන්න බැහැ,හරිදෙ කිඋවට තෙරුම් ගන්නත් නෑ,තෙරුම් ගන්න මොලෙකුත් නෑ. ජෙත්වනාරාමෙ ඉස්සරහ ඉදපු මස් වෙලෙන්දටත් බුදුහාමුදුරුවො බන කිඋවෙ නැත්තෙ එක තෙරුම් ගන්න තරන් මොලයක් නැහැ කියල දන්න නිසා. සත්තු මරල බෙලි කපල පනපිටින් ගල් ගහල මිනිස්සු මරල දිවිය ලොකෙ යන්න ඉන්න අපෙ සමහරුන්ටත් කියන්න වෙන්නෙ ඔකම තම.ඊලග ආත්මෙ එයාලත් මෙරෙන්නෙ ඔය විදියටම තමා.පිලිගන්න අකමැති උනත් ඇත්ත එක.

    ඔබතුමා මෙ නිව්ස් එක් උපුටාගත්ත තැනත් දාන්න ඔනම කෙනෙක්ට මෙහෙම දාන්න පුලුවන්.

    සහ මෙව හොදද කියල කිඋවොත් හොදයි නෙද? :D

    mass-muslim-wedding-2.jpg

    mokakda machan me photo eke visthare??????:oo:
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මේක රොකට් සයන්ස් නෙමේයි.. තමන් මොන ජාතියක් ආගමක් ඈදහුවත් කාටත් පොදු ලෝක ධර්මතාවයක් තියෙනවා, හොද කලොත් හොද ප්‍රතිඵල ලෑබෙනවා.. නරක කරොත් නරක ප්‍රතිඵල ලෑබෙනවා. තමන් අදහන ආගමේන් කියලා තිබ්බ පලියට සත්තු මරන්නවත් මිනිස්සුන්ට හින්සා කරන්නත් කාටවත් අයිතියක් නෑ. එතකොට ඔය කොය් කොයි දර්ශනයටත් කලින් ක්‍රියාත්මක වෙන්නේ සොබාදහම... පොඩ්ඩක් ඈස් ඈරලා ලෝකේ දිහා බෑලුවොත් මේ භව හොදට තෙරෙනවා..

    ඈත්ත ඈති සෑටියෙන් දකින, මිසදුටු දෑ ප්‍රතික්ශේප කරන පුද්ගලයා කල යුත්තේ ඔය ගෝත්‍රවාදී ඈදහිලි වලින් මිදිලා විවෘත මනසකින් දියුනු මිනිසෙක් හෑටියට ජීවත් වීමයි.