18 + මන්දා...

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...



    විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?

    පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.


    විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?


    පොඩ්ඩා : හරි, මම කැමතියි.:yes::yes::yes:



    විදුහල්පති : 3x3 කීයද?

    පොඩ්ඩා : 9


    විදුහල්පති : 6x6 කීයද?

    පොඩ්ඩා : 36


    විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.


    ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?

    විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.



    ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?


    පොඩ්ඩා : කකුල්:P:P:P
    (උබලගේ වල් හිත යකුනේ..(.) (.)එහෙම දෙයක් අහුවේ නෑ..:growl::growl::growl:)



    ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?:baffled::baffled::baffled::no::no::no:


    පොඩ්ඩා : සාක්කු
    (උබලන්ම් ඉතින් කියයි අහවල් එක ටීචාර් කියලා...:angry::angry::angry:)


    ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?:frown::frown::frown:


    විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...:nerd::nerd::nerd:

    පොඩ්ඩා : තට අත දීම.
    (චූ බරඉ වගේ බන් ඒක අහුවාම...:dull::dull::dull:)


    ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?


    පොඩ්ඩා : සූදානම්
    :yes::yes::yes:



    ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?:P:P


    පොඩ්ඩා : කසාද මුද්ද:P:P:P:P
    (දවසක දාලම බලාපල්ලකෝ උබලත් ඇත්තද මෙ කියන්නේ කියලා..:love::love::love:)



    ගුරුතුමී : මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?:rofl::rofl::rofl:


    පොඩ්ඩා : නහය
    (චීයා බන්..මේ ටීචරුත් අහන දේවල්...:oo::oo::oo:)


    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?


    පොඩ්ඩා : Firework
    (F*%K නෙ බන් උත්තරේ:rofl::rofl::rofl:)



    ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.


    පොඩ්ඩා : Fork.
    (බොලව් මේක පාවිච්චි කොරනවද...:D:D:D)


    ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?:P:P:P:P


    පොඩ්ඩා : වාසගම

    (හි හි හී...උබලටත් මෙවුවයින් එකක් තියෙන්වද...නත්තම් වහාම මට කියපල්ලා...:baffled::baffled::baffled:)


    ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?


    පොඩ්ඩා : හදවත:love::love::love:
    (අෆ්ෆා අස්ති නැති එඋවයින් ඕක විතරමද මන්ද තියෙන්නේ..:no::no::no:)


    ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.



    විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා.:baffled::baffled::baffled::baffled:

    Source-:Fb
    රීපොස්ට්නම් සොරි යාලුවනේ...
     
    Last edited:

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...

    patta rep+

    patta pata pata.....


    :lol::lol: ෆට්ට
    Happy1.gif
    Happy1.gif