අරුම පුදුම - අදෘශ්‍යමාන මෝටර් රථය සහ තවත්

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අරුම පුදුම - අදෘශ්‍යමාන මෝටර් රථය සහ තවත්

    ලොව ප්‍රථම අදෘශ්‍යමාන මෝටර් රථය නිපදවයි

    අදෘශ්‍යමානත්වය නැතිනම් නොපෙනී සිටීම ගැන අපි හැරී පෝටර් වැනි චිත්‍රපට හා කතාන්දර පොත් වලින් අහල තියෙනවා.නමුත් මෙම අදෘශ්‍යමානත්වය යථාර්තයක් කරමින් නොපෙනී ගමන් කළ හැකි මෝටර් රථයක් මර්සිඩීස් සමාගම විසින් නිපදවා තිබේ.තවමත් පර්යේෂණ මට්ටමේ නිෂ්පාදණයක් වන මෙම මෝටර් රථය LED තිර භාවිතා කර එහි අදෘශ්‍යමානත්වය ලබා ගෙන ඇත.මෙම මෝටර් රථයේ ජායාරූප කිහිපයක් බලන්න.

    1.jpg

    2.jpg

    3.jpg








    තත්පරයකට අත්පුඩි 14 ගසා ලෝක වාර්තාවක්


    "කෙන්ට් ෆ්‍රෙන්ච්" යනු තමන්ටම ආවේනික වූ ක්‍රමයක් දියුණු කරමින් ලොව වඩාත්ම වේගයෙන් අත්පුඩි ගැසීමේ වාර්තාවට හිමිකම් කියන පුද්ගලයායි.මේ වන විට ඔහු තත්පර 60 තුල අත්පුඩි 721 ක් ගසා ලෝක වාර්තාවක් තබා ඇත.


    1.JPG








    සොබාදහමේ හා බැදි නිර්මණ


    සොබාදහමේ සුන්දරත්වය අපගේ සිතට හා ගතට මහත් සැනසිලි සුව ගෙනදේ.එලෙස ස්වභාවිකත්වය නිර්මාණයන්ට එක් කරමින් කළ කලාත්මක නිර්මාණ කිහිපයක් බලන්න.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg

    9.jpg



    • මෙය නැවත පලකිරීමක් වන්නට පුළුවන, ඒ සඳහා සමාවන්න... නොදැකපු අය සඳහයි...

    • උපුටා ගන්නා ලද්දේ, තවත් මෙවන් බොහෝ දේ පල කර ඇති arotub.com වෙබ් අඩවියෙන්...


    වෙනත්:


    බොහොම ස්තුතියි!
     
    Last edited: