ස්කයිප්~මතකයන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්කයිප්~මතකයන්




    ඊයේ දිනයේදි මගෙන් පුද්ගලිකව සහෝදරයෙක් අහපු ප්‍රශ්නය අපේ එළකිරි සහෝදරයන්ටත් වැදගත් වෙයි කියලා හිතුනා...
    මේ ප්‍රශ්නය මීට කලිනුත් බොහෝ දෙනෙක් අසා තිබුන හින්දා මට හිතුනා මේ ගැන අපේ සහෝදර සහෝදරියන්ටත් දැනුවත් කිරිම වැදගත් වෙයි කියලා..


    දැන් බොහෝ දෙනෙක් ස්කයිප් මෘදුකාංගය (Skype Software) පාවිච්චි කරනවා නේ.. දැන් කාලේ හැටියට පාවිච්චි නොකරන අය හොයා ගන්නත් බැරි තරම්..
    බොහෝ දෙනෙක් ස්කයිප් පාවිච්චි කරන්න නෙට් කැෆේ වලට වුනත් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
    ඉතින් තමන් වෙනත් කෙනෙකුගේ පරිගණකයෙන් ස්කයිප් ලොග් වුන අවස්ථාවේදි.. තමන්ගේ ස්කයිප් ගිණුමේ ලොගින් (Sign In) නම ඇවිත් ඒ පරිගණකයේ නිකන් ම ස්ථාපනය වෙනවා..
    ඉතින් තමන්ගේ පුද්ගලික ගිණුම් නොදැනුවත් ම වෙනත් අයට දැන ගන්න තියෙන අවස්ථාව වැඩි..


    හරි අපි දැන් කෙලින් ම මේ විදියට ලොග් වෙන අවස්ථාවේදි.. සෙව් වෙන නම් ඉවත් කර ගන්න ආකාරය බලමු..


    ස්ටාර්ට් මෙනු (Start Menu) එකේ.. රන් කියන කමන්ඩ් (Run Command) එක තොරාගෙන

    ( Start --> Accessories --> Run )
    පහලින් තියෙන කොටස කොපි පෙස්ට් කරගෙන "Ok"කරන්න..


    %appdata%\skype
    run01.jpg



    run02.jpg



    ඊට පස්සේ.. පහලින් තියෙන විදියට ෆොල්ඩර් එකක් විවෘත වෙයි.


    folder01.jpg



    එහිදි අපිට දකින්නට ලැබෙයි අපේ ස්කයිප් එකට ඇතුල් වෙන නම.. අපිට ඒ නම නැති කර ගන්න නම්..
    අපේ නම තියෙන ෆොල්ඩර් එක එහෙන් පිටින් ම ඩිලිට් (Delete) කරන්නයි තියෙන්නේ..

    ඊට පස්සේ ස්කයිප් මෘදුකාංගය විවෘත කරලා බලන්න පෙර ලොග් වෙද්දි තිබ්බ නම් පෙනවා ද කියලා..


    මේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට තියෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා..
    ඒ හින්දායි මේ වගේ ත්‍රේඩ් එකක් නිර්මාණය කරන්න උත්සහ කලේ...

    මේ ත්‍රේඩ් එකෙන් බොහෝ දෙනෙකුගේ මනසේ තිබ්බ එක් ගැටළුවක් අද දින මට නිරාකරණය කරන්න පුලුවන් වුනා කියලා මම හිතනවා..


    මේ ත්‍රේඩ් එකෙන් ප්‍රයෝජනයක් වුනා කියලා හිතනවා නම්.. මේ ගැන වේලාවක් වෙන් කරගෙන අදහසක් දිලා යන්න..


     

    Mozilla

    Well-known member
  • මගේ මනසේ තිබ්බ ලොකු ගැටළුවක් නිරාකරණය උනා...සහෝ මේ ත්‍රඩ් එක දැම්මට පස්සේ.....අපි බැලුවා උබ ඇයි ත්‍රඩ් දාන්නේ නැත්තේ කියලා :yes::rolleyes:
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machan mehema kalama hama welema usre name eka gahanna ona neda ?
    mehema wenas karana eka nawatha thibuna widiyata hada ganne kohomada ?
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ මනසේ තිබ්බ ලොකු ගැටළුවක් නිරාකරණය උනා...සහෝ මේ ත්‍රඩ් එක දැම්මට පස්සේ.....අපි බැලුවා උබ ඇයි ත්‍රඩ් දාන්නේ නැත්තේ කියලා :yes::rolleyes:

    උයාලා එක්ක ටොපික්ස් දාන්න බෑ නේ...:rolleyes::rofl::rofl::rofl::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan mehema kalama hama welema usre name eka gahanna ona neda ?
    mehema wenas karana eka nawatha thibuna widiyata hada ganne kohomada ?

    දැන් කොහොමත් සෙව් වෙනවා මචන්... නිකන් ම..
    ගෙදර පාවිච්චි කරනවා නම්.. කොහොමත් සෙව් වෙලා තියෙන එකෙන් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    වෙනත් කෙනෙක් ගේ පරිගණකයෙන් ලොග් වෙන අවස්ථාවේදි තමයි මේ ක්‍රමය බොහෝ දුරට වැදගත් වෙන්නේ..
     
    • Like
    Reactions: ransing

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ මනසේ තිබ්බ ලොකු ගැටළුවක් නිරාකරණය උනා...සහෝ මේ ත්‍රඩ් එක දැම්මට පස්සේ.....අපි බැලුවා උබ ඇයි ත්‍රඩ් දාන්නේ නැත්තේ කියලා :yes::rolleyes:

    thnkz machn wadagath post akak :D :yes: :)


    useful alot bro..., very good post

    Thanx

    ත්‍රේඩ් එකට අදහසක් දීලා ගියාට ස්තුතියි..
     
    • Like
    Reactions: bhanu perera

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වෙල්කම් කූල් සහෝදරයා :) මෙච්චර කල් කොහෙද ගිහිල්ලා ඉටියේ.?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙල්කම් කූල් සහෝදරයා :) මෙච්චර කල් කොහෙද ගිහිල්ලා ඉටියේ.?

    කොහෙවත් ගියේ නෑ.. මෙහෙමයි හිටියේ සහෝ..
    ඒත් ත්‍රේඩ් එකක් දාන්න තරම් වේලාවක්, ඒ වගේම මනසක් ආවේ නෑ..