ස්කයිප්~මතකයන්
ඊයේ දිනයේදි මගෙන් පුද්ගලිකව සහෝදරයෙක් අහපු ප්රශ්නය අපේ එළකිරි සහෝදරයන්ටත් වැදගත් වෙයි කියලා හිතුනා...
මේ ප්රශ්නය මීට කලිනුත් බොහෝ දෙනෙක් අසා තිබුන හින්දා මට හිතුනා මේ ගැන අපේ සහෝදර සහෝදරියන්ටත් දැනුවත් කිරිම වැදගත් වෙයි කියලා..
දැන් බොහෝ දෙනෙක් ස්කයිප් මෘදුකාංගය (Skype Software) පාවිච්චි කරනවා නේ.. දැන් කාලේ හැටියට පාවිච්චි නොකරන අය හොයා ගන්නත් බැරි තරම්..
බොහෝ දෙනෙක් ස්කයිප් පාවිච්චි කරන්න නෙට් කැෆේ වලට වුනත් යන අවස්ථා ඕන තරම් තියෙනවා..
ඉතින් තමන් වෙනත් කෙනෙකුගේ පරිගණකයෙන් ස්කයිප් ලොග් වුන අවස්ථාවේදි.. තමන්ගේ ස්කයිප් ගිණුමේ ලොගින් (Sign In) නම ඇවිත් ඒ පරිගණකයේ නිකන් ම ස්ථාපනය වෙනවා..
ඉතින් තමන්ගේ පුද්ගලික ගිණුම් නොදැනුවත් ම වෙනත් අයට දැන ගන්න තියෙන අවස්ථාව වැඩි..
හරි අපි දැන් කෙලින් ම මේ විදියට ලොග් වෙන අවස්ථාවේදි.. සෙව් වෙන නම් ඉවත් කර ගන්න ආකාරය බලමු..
ස්ටාර්ට් මෙනු (Start Menu) එකේ.. රන් කියන කමන්ඩ් (Run Command) එක තොරාගෙන
( Start --> Accessories --> Run )
පහලින් තියෙන කොටස කොපි පෙස්ට් කරගෙන "Ok"කරන්න..
ඊට පස්සේ.. පහලින් තියෙන විදියට ෆොල්ඩර් එකක් විවෘත වෙයි.
එහිදි අපිට දකින්නට ලැබෙයි අපේ ස්කයිප් එකට ඇතුල් වෙන නම.. අපිට ඒ නම නැති කර ගන්න නම්..
අපේ නම තියෙන ෆොල්ඩර් එක එහෙන් පිටින් ම ඩිලිට් (Delete) කරන්නයි තියෙන්නේ..
ඊට පස්සේ ස්කයිප් මෘදුකාංගය විවෘත කරලා බලන්න පෙර ලොග් වෙද්දි තිබ්බ නම් පෙනවා ද කියලා..
මේ ප්රශ්නය බොහෝ දෙනෙකුට තියෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා..
ඒ හින්දායි මේ වගේ ත්රේඩ් එකක් නිර්මාණය කරන්න උත්සහ කලේ...
මේ ත්රේඩ් එකෙන් බොහෝ දෙනෙකුගේ මනසේ තිබ්බ එක් ගැටළුවක් අද දින මට නිරාකරණය කරන්න පුලුවන් වුනා කියලා මම හිතනවා..
මේ ත්රේඩ් එකෙන් ප්රයෝජනයක් වුනා කියලා හිතනවා නම්.. මේ ගැන වේලාවක් වෙන් කරගෙන අදහසක් දිලා යන්න..

%appdata%\skype