Lankawa wenuwen Ekathuwemu

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥

කට්ටිය දකින්න ඇති මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා ' Microsoft '
ආයතනයෙන් පවත්වන ' Imagine Cup ' තරඟාවලියට ලංකාවෙන් ඉදිරිපත් උන කණ්ඩායම ගැන...


මේ තියෙන්නෙ ඒ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1447020


ඒ වෙනකොට අපේ කට්ටිය 2වෙනි ස්ථානයේ හිටියට දැන් වෙද්දි අපේ ලංකාව 5වෙනි ස්ථානයට පහත වැටිල තියෙනව :(



ඉතින් අපි එකතුවෙලා කොහොමහරි අපේ ලංකාව 1වෙනි ස්ථානයට අරගෙන එමු... :yes:



මේකට හැමදාම, එක් කෙනෙකුට, එක දවසකට, එක පාරක් VOTE කරන්න පුලුවන්... :yes:
(එහෙම කිව්වට පැය ගාණකින් ආයෙත් vote කරන්න පුලුවන්... ;) )




ඉතින් online එන හැමදාම උදෙන්ම මෙන්න මේ link එකේ, video එකට යටින් තියෙන, VOTE කියන එක Click කරලා. අපේ ලංකාවට මේ තරඟයෙන් දිනන්න සහයෝගය දෙන්න...!!! :D :D

:love: VOTE FOR SRI LANKA :love:

( ඕගොල්ලොන්ට මතක් වෙන හැම වෙලාවෙම මේ ලින්ක් එකට ගිහින් vote එකක් දාල එන්න ) ;)

:love:
4863imagine20cup20phot2.jpg
:love:

යන ගමන් ත්‍රෙඩ් එකට Bump එකකුත් දාගෙනම යන්න :)

බොහොම ස්තූතියි :D

 
Last edited:

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    මේකට හැමදාම, එක් කෙනෙකුට, එක දවසකට, එක පාරක් VOTE කරන්න පුලුවන්... :yes:
    (එහෙම කිව්වට පැය ගාණකින් ආයෙත් vote කරන්න පුලුවන්... ;) )



    :baffled: මරු vote කිරිල්ල :baffled:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම හිතන්නේ රට නිසා Vote කරනවට වඩා නිර්මාණයේ තියෙන වැදගත්කම බලාගෙන vote කරන එකයි වටින්නේ.