2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    thumo, bota nikam inna baruwata kalisama galawa gaththa kiyala hithaa ganin!!!:growl: I'm not a JOKER like you!!! !!! !!!:cool::cool:
    buha.gif
    මොකො බන් ඔරියන් උබට බෑනලා තියෙන්නෙ????
    buha.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    thumo, bota nikam inna baruwata kalisama galawa gaththa kiyala hithaa ganin!!!:growl: I'm not a JOKER like you!!! !!! !!!:cool::cool:
    අවාසනාවට රහත්වෙන්න අවසර තියෙන්නේ ගැලක්ටික් ඒලියන්ස්ලට විතරයි.ඔබ තවම ප්‍රාථමික මානවයෙක් නිසා ඒ අවස්ථාව උදාවෙලා නෑ.නමුත් නව යුගය තුලින් අන්තර්සක්වලට එක්වෙලා වසර මිලියන ගානකට පසු ඉහල බ්‍රහ්ම මණ්ඩලයෙන් නොහොත් අන්තර්සක්වල ඉහලතම පරිණාමික ජීවින්ගෙන් ඉල්ලිමක් කලහොත් ඔබට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලා පොත්පත්වලින්,කතන්දර වලින් අසා ඇති අතීතයේ විශේෂ සිදුවීම් සහ සුප්‍රකට පුද්ගලයන් මේ වසර තුලදීම ඔබට සියැසින්ම බලාගන්න වාසනාව උදාවෙනවා.පිටසක්වල ජීවින් මේවා ඉතාම ඉහලතම තාක්ෂනික උපකරණ තුලින් වීඩීයෝ කරලා තියෙන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    අවාසනාවට රහත්වෙන්න අවසර තියෙන්නේ ගැලක්ටික් ඒලියන්ස්ලට විතරයි.ඔබ තවම ප්‍රාථමික මානවයෙක් නිසා ඒ අවස්ථාව උදාවෙලා නෑ.නමුත් නව යුගය තුලින් අන්තර්සක්වලට එක්වෙලා වසර මිලියන ගානකට පසු ඉහල බ්‍රහ්ම මණ්ඩලයෙන් නොහොත් අන්තර්සක්වල ඉහලතම පරිණාමික ජීවින්ගෙන් ඉල්ලිමක් කලහොත් ඔබට ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න පුලුවන්.
    එ කියන්නෙ දමියා රහත් වෙලා කියලා කියන්නෙ බොරුවක් නෙද?අනෙ අපිට හරි කරදරක් එයගෙන් තියෙන්නෙ:yes:,,ඔයට පුලුවන්ද එයත් එක්ක ටිකක් පෑහෑදිලි කරලා දෙන්න.:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එ කියන්නෙ දමියා රහත් වෙලා කියලා කියන්නෙ බොරුවක් නෙද?අනෙ අපිට හරි කරදරක් එයගෙන් තියෙන්නෙ:yes:,,ඔයට පුලුවන්ද එයත් එක්ක ටිකක් පෑහෑදිලි කරලා දෙන්න.:yes:
    රහත්වෙන්න පෘථිවියට බහින්නේ අන්තර්සක්වල ජීවියෙක්.තාරකා නායකයෙක් දන්නවා පෘථිවියේ එහෙම කෙනෙක් සිටිනවනම්.ඒවගේම රහත් වුන කෙනත් තාරකා රජුපසුව දන්නවා.ඉතින් එහෙම දෙයක් මට පේන්නේ නෑ.පසුගිය වසර සියය ඇතුලත රහතුන් නමක් හෝ පසේ බුදුවරයෙක් මේ ග්‍රහලෝකයට පහලවෙලා නෑ.නවයුගයට ආසන්න මොහොතක ඒකට අවසර නැත.එය කාලය සහ දේශය නෙවෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලොකු මිත්‍යයාවක් බෞද්ධයන් අතර තියෙනවා..ඒක තමයි බුදුන් වහන්සේ ජීවිතයේ දුක දැකලා,ජීවිතයේ අනිත්‍යය දැකලා නිවන් යන්න තීරණය කලා කියන එක.මේක මුලුමනින්ම වැරදි.ගෞතම බුදුන්ට සදාකාලිකව සැපයෙන් සහ පහසුවෙන් ඉන්න ක්‍රමයක් දුන්නානම් උන් වහන්සේ බුදුබව අත්හරින්නේ නෑ.ඒක අවබෝධය නිසා හටගත් දෙයක්.උසස් ඥාණය නිසා බුදුවෙන්න තීරණයක් ගත්තා මිසක් දුකට අපායට බියේ බුදුවෙන්න ගත්ත තීරණයක් නෙවෙයි.සතර පෙර නිමිති තුලින් කලේ උන්වහන්සේගේ පාරමිතාව අභිප්‍රාය අවදි කිරීමක් කලේ. සසර දුක තියෙන්නේ ප්‍රාථමික මානව ලෝක තුල විතරයි.අනිත්‍යය සහ දුක ගැන දේශනා කලේ මානව ලෝකයට සහ මානවයන්ට සාපේක්ෂව.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    රහත්වෙන්න පෘථිවියට බහින්නේ අන්තර්සක්වල ජීවියෙක්.තාරකා නායකයෙක් දන්නවා පෘථිවියේ එහෙම කෙනෙක් සිටිනවනම්.ඒවගේම රහත් වුන කෙනත් තාරකා රජුපසුව දන්නවා.ඉතින් එහෙම දෙයක් මට පේන්නේ නෑ.පසුගිය වසර සියය ඇතුලත රහතුන් නමක් හෝ පසේ බුදුවරයෙක් මේ ග්‍රහලෝකයට පහලවෙලා නෑ.නවයුගයට ආසන්න මොහොතක ඒකට අවසර නැත.එය කාලය සහ දේශය නෙවෙයි.
    එ කියන්නෙ 100% ශුවර්ද දමියා රහත් වෙලා නෑහෑ කියලා?ඔබතුමා එයාගෙන් ඔක ගෑන විස්තර ටිකක් අහලා බලන්න,,අපි කොච්චර කිවත් පිලිගන්නෙ නෑහෑ
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    සකළවිද Elakiri වාසී හුදී ජනී ජනයාගේ චිත්ත සන්තාන තුල හටගෙන තිබූ සියළු සැකසංකා දොස් දුරුකරලීම වස්,,ඔරියන්තුමා විසින් මෙම ත්‍රෙඩ් ඒක තුලද දමිත් කාරියවසම් නමින් පොස්ට් පාරක් කොටන ලදී.. :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    සකළවිද Elakiri වාසී හුදී ජනී ජනයාගේ චිත්ත සන්තාන තුල හටගෙන තිබූ සියළු සැකසංකා දොස් දුරුකරලීම වස්,,ඔරියන්තුමා විසින් මෙම ත්‍රෙඩ් ඒක තුලද දමිත් කාරියවසම් නමින් පොස්ට් පාරක් කොටන ලදී.. :)
    ape damiya rahath vela naha kiyala oya oriyan thuma kiyanne :rolleyes:apita boru kiyala thiyenne damiya mechchara kaleka idala :lol:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මේකයි තුමා මගේ ප්‍රශ්නෙ....

    ලොකු මිත්‍යයාවක් බෞද්ධයන් අතර තියෙනවා..ඒක තමයි බුදුන් වහන්සේ ජීවිතයේ දුක දැකලා,ජීවිතයේ අනිත්‍යය දැකලා නිවන් යන්න තීරණය කලා කියන එක.මේක මුලුමනින්ම වැරදි.ගෞතම බුදුන්ට සදාකාලිකව සැපයෙන් සහ පහසුවෙන් ඉන්න ක්‍රමයක් දුන්නානම් උන් වහන්සේ බුදුබව අත්හරින්නේ නෑ.ඒක අවබෝධය නිසා හටගත් දෙයක්.උසස් ඥාණය නිසා බුදුවෙන්න තීරණයක් ගත්තා මිසක් දුකට අපායට බියේ බුදුවෙන්න ගත්ත තීරණයක් නෙවෙයි.සතර පෙර නිමිති තුලින් කලේ උන්වහන්සේගේ පාරමිතාව අභිප්‍රාය අවදි කිරීමක් කලේ. සසර දුක තියෙන්නේ ප්‍රාථමික මානව ලෝක තුල විතරයි.අනිත්‍යය සහ දුක ගැන දේශනා කලේ මානව ලෝකයට සහ මානවයන්ට සාපේක්ෂව.

    "බුදු රජාණන් වහන්සේ දුටු බක බ්‍රහ්මයා උන් වහන්සේ සාදරයෙන් පිළිගත්තේ ය.
    “නිදුකාණෙනි, වඩිනු මැනැවි. යහපත් ගමනක් ම වේවා! මේ බ්‍රහ්ම ආත්මය සදාකාලික යි; ස්ථිර යි; සැම දෙයින් ම සම්පූර්ණ යි; චුත නොවන, නූපදින, නොදිරන, නොමැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයෙන් තොර නිවනක් තවත් නැහැ. දුකින් නිදහස් වූ එක ම තැන මේ බ්‍රහ්ම ලෝකය යි.”

    http://www.namaskara.lk/?sid=article&dt=2012/03&id=2012/03/npg23_0

    ඔයවගේ තමන් සදාකලිකයි කියල හිතගෙන හිටපු බක නැමති මහා බ්‍රහ්මයා වෙත වැඩි බුදුන්වහන්සේය උන්වහන්සේද එම තනතුරේ සත් වතාවක් ඉපද අති බව ප්‍රකාශ කර කරුනු පැහැදිලිකලපසු බකge මානය දුරුවිගියබව සදහන්ය..

    මේකයි තුමා මගේ ප්‍රශ්නෙ....

    01.) ඇයි රහත් වෙන්නෙ.??
    02.) එහෙම ස්දාකලික ලෝකයක සැප විදින අතරේ බෝසත් වරුන්ට සිදුවන විශෙෂ අවබෝධය මොකක් ගැනද.?
    03.) මිනිසුන්ට විතරක් නෙවෙයි (සතර ආකාරයටම )උපදින සියලුම සත්වයන්ටම සසර දුක පොදුයි කියලයි දෙශනා කලේ, මේගැන නැවත බලන්න...
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    සකළවිද Elakiri වාසී හුදී ජනී ජනයාගේ චිත්ත සන්තාන තුල හටගෙන තිබූ සියළු සැකසංකා දොස් දුරුකරලීම වස්,,ඔරියන්තුමා විසින් මෙම ත්‍රෙඩ් ඒක තුලද දමිත් කාරියවසම් නමින් පොස්ට් පාරක් කොටන ලදී.. :)

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සකළවිද Elakiri වාසී හුදී ජනී ජනයාගේ චිත්ත සන්තාන තුල හටගෙන තිබූ සියළු සැකසංකා දොස් දුරුකරලීම වස්,,ඔරියන්තුමා විසින් මෙම ත්‍රෙඩ් ඒක තුලද දමිත් කාරියවසම් නමින් පොස්ට් පාරක් කොටන ලදී.. :)
    :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රහත්වෙන්න පෘථිවියට බහින්නේ අන්තර්සක්වල ජීවියෙක්.තාරකා නායකයෙක් දන්නවා පෘථිවියේ එහෙම කෙනෙක් සිටිනවනම්.ඒවගේම රහත් වුන කෙනත් තාරකා රජුපසුව දන්නවා.ඉතින් එහෙම දෙයක් මට පේන්නේ නෑ.පසුගිය වසර සියය ඇතුලත රහතුන් නමක් හෝ පසේ බුදුවරයෙක් මේ ග්‍රහලෝකයට පහලවෙලා නෑ.නවයුගයට ආසන්න මොහොතක ඒකට අවසර නැත.එය කාලය සහ දේශය නෙවෙයි.

    anthimata rahath kenek hitiye kochchara kalekata issarada...? :nerd:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    36
    Boho vita..oba sitina lokaya thula nowe
    ape damiya rahath vela naha kiyala oya oriyan thuma kiyanne :rolleyes:apita boru kiyala thiyenne damiya mechchara kaleka idala :lol:

    ඔව් වෙන්නත් ඇති..දමිත් අයියනම් රහත් වෙලා නෑ කියල 100 ට 100 ක්ම ෂුවර්...But රහත් වෙච්ච අය අදටත් ඉන්නව කියන එකත ෂුවර්..මෙන්න මේ ටික මම බලාපොරොත්තු වෙනව.:lol::lol::lol::lol::lol::lol::lol:

    (අනේ පලයන් බං යන්න බොරු නොකිය / කොහෙද ඔය කියන අය ඉන්නෙ / පුලුවන්නම් ඔප්පු කරපන්)

    ‘ඉමෙච සුභද්ද භික්ඛුසම්මා විහරෙය්‍යුං අසුඤ්ඤා ලොකෙ අරහනෙත්හි අස්ස’

    (සුභද්‍රය, මේ භික්ෂුව මනාසේ වාසය කරන්නා හු නම් ලෝකය රහතුන්ගෙන් හිස් නො වන්නේ ය.) (මහාපරිනිර්වාණ සූත්‍රය)ඔන්න ඔහොමලු බුදුන්වහන්සෙ දේශනා කරේ:D:D

    (මනාසේ වාසය කරන අය අද ඉන්නවද බං,,අද නෑ..සේරම ඉන්නෙ පිං බත් ගිලගිල ඉන්න සිව්රු දාගත්තු අය ටිකක්)

    ඔව් පෙන්න ඉන්නෙ ඔය කට්ටිය විතරයි..ඒත් මනාසේ වාසය කරන හාමුදුරුවරු ඉන්නව

    (අනේ පලයන් බං කොහෙද ඉන්නෙ)

    ලගදීම දැකගන්න ලැබේවි.එතෙක් ඉවසන්න

    මේ දවස් වල මම ගොඩක් බිසි..ඒකනිසා ප්‍රශ්න ටිකත් මමම දාල උත්තර ටිකත් මමම දෑව ඔන්න.(අර රන්දීර් යාලුවගෙ ප්‍රශ්න දෙකටත් මම උත්තර බදින්නම් but ඒවට තව කියන්න දේකුත් නෑ සේරම කියල තියෙන්නෙ තේරුම ගන්නවනම්.ඒත් ඔරියගේ සිනිබෝලටික වූ දැන් ගිලල ඉවරයි)..:rofl::rofl::rofl::rofl:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔබලා පොත්පත්වලින්,කතන්දර වලින් අසා ඇති අතීතයේ විශේෂ සිදුවීම් සහ සුප්‍රකට පුද්ගලයන් මේ වසර තුලදීම ඔබට සියැසින්ම බලාගන්න වාසනාව උදාවෙනවා.පිටසක්වල ජීවින් මේවා ඉතාම ඉහලතම තාක්ෂනික උපකරණ තුලින් වීඩීයෝ කරලා තියෙන්නේ.

    ekanam ela pitasakwala internet nadda
     
    Status
    Not open for further replies.