බුදුන්ට ගරහන ජයරත්න පතිරආරච්චි

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    PinPaw.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මේවා ඔක්කොම කුරුස බල්ලොන්ගේ වැඩ. මේකට පැහැදිලිම සාධකය තමයි

    1.භික්ෂු දඩයම (
    multipage.gif
    1 2 3 ... Last Page)
    මේකෙන් කථා කරන්නේ. කුරුස පාදිලියෙක් බෞද්ධ භික්ෂුවක් සමග. බැලුම් ගලට අනුව මේ කුරුස මාෆියාව කරන්නේ බෞද්ධ
    භික්ෂූන් වහන්සේලාට කප්පම් දීලා , විවිධ මාර්ගයෙන් නොමග යවන එකයි.

    2.ඒ වගේම සාසානය අස්සේ දැන් ඉන්න ව්‍යාජ භීක්ෂූන් වහන්සේලා හෙවත් චීවර ධාරි‍යෝ එන්න එන්නම වැඩිවීම.

    3.රටේ හැම තැනම බුදු වෙච්ච, බුදු වෙන්න ඉන්න. මාතර අර මෙත්‍රී බුද්ධා වගේ මිනිස්සු, පිළියන්දල තව එකෙක් ඉන්නවලු
    (බැලුම් ගලට අනුව), රහත් වෙච්ච එවුන් (දමිත් කාරියවසම් වගේ, සහා මේ බැලුම් ගලට කථා කරන චීවර ධාරියා)

    4.විකෘති ඉතිහාසයක් මවා පෑම. සහා මේ ඔස්සේ මිනිස්සුන්ව නොමග යැවීම.

    5.බෞද්ධයන්ට මීගමුවේ ප්‍රතිමාව හැදීමේදි විවිධාකාරයේ බැලපෑම් එල්ල වීම.

    6.කුරුසයන්ගේ හෙළුව පෙන්වපු සෝම හිමියන්ව අන්තිමට උපාදියක් දෙන බවට පෙන්වා කුරුසයන් ළගම තියලා Photo අරගෙන
    අන්තිමටම මරා දැමීම.

    7.රටේ විවිධ පැතිවල හතු පිපෙන්නා වගේ පහළ වෙන කුරුස නිකායන් සහා මේ වට අගරදගුරු මොනවත් නොකිරිම .
    තමන්ගේ ආගමේ හොර එවුන් ඉන්නවා නම් මුන්ව පන්නන්න උදව් කරන්නේ ඕනේ මිනිස්සුන්ට නමුත් මේ අගරදගුරු කාරයා
    කරන්නේ අපි දන්නේ නෑ, දැක්කේ නෑ , මේ අපේ නියම ධර්මය නෙවෙයි බයිලා කිය කිය. උන්ට තවත් හොර වැඩ කරන්න දෙනවා.
    මේකේන් පැහැදිලි වෙන්නේ අගරදගුරු කාරයාගේ සහා මේ බයිබල් නිකායන් වල තියෙන සම්බන්ධය.

    8.මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිත් පත්‍රිකා බෙදලා, දැනුවත් කරලා, මුදල් වාසි ආදිය ලබා දීලා කුරුස කරණයට ලක්කිරීම.


    දැන් පේන්වනේ කුරුසයන්ගේ ජිල්මාට් පැහැදිලියි. මම මේකයි කියන්නේ මුන්ගේ කුමන්ත්‍රණයක් යනවා කියලා එදා ඉදලම.
    දැන් වත් උඹලා මේ ගැන දැන්වත් වෙලා අනෙක් එවුන්ට කියපල්ලා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොන බොරුවක්ද බන් බුදුන් ලංකාවේ ඉපදුනා කියන්නේ
    විහිළුත් දැක්ක මෙහෙම විහිළුත් නොදැක්ක මේ ලංකාවේ
    හෙට අනිද්ද වෙනකොට කියයි ජේසු බිළිදු උපත සිදු උනෙත් නුවර එළිය පැත්තෙ ගව පට්ටියක කියල
    මෙහෙමත් බූරු එවුන්
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මොන බොරුවක්ද බන් බුදුන් ලංකාවේ ඉපදුනා කියන්නේ
    විහිළුත් දැක්ක මෙහෙම විහිළුත් නොදැක්ක මේ ලංකාවේ
    හෙට අනිද්ද වෙනකොට කියයි ජේසු බිළිදු උපත සිදු උනෙත් නුවර එළිය පැත්තෙ ගව පට්ටියක කියල
    මෙහෙමත් බූරු එවුන්


    ඉතුරු ටිකත් බලපන්. මූ කියනවා බුදුන් මැරයෙක් ලු,බඩු කාරයෙක්ලු, සංඝමිත්තා ගොන් බඩුවක් ලු, මිහිදු හිමියන්ට කියනවා වේසිගේ පුතෙක්ලු. මේ video එකත් බලපන්. :nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතුරු ටිකත් බලපන්. මූ කියනවා බුදුන් මැරයෙක් ලු,බඩු කාරයෙක්ලු, සංඝමිත්තා ගොන් බඩුවක් ලු, මිහිදු හිමියන්ට කියනවා වේසිගේ පුතෙක්ලු. මේ video එකත් බලපන්. :nerd:
    ඒක නිසාම තමයි මම ඒව බැලුවෙ නැත්තෙ
    නිකන් නිෂ්ඵළ දේකට කාලය නාස්ති කරන එක බොරු වැඩක්
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    Jayarathna Pathiraarachchi kiyana katawa mama nam wiswasa karanawa. eya kiyana katawa hari. budun upan deshaya indiawa newei. e eya kiyana budun ithamat pahat charitayak tiyena kenek nisa. eth api adahan budu rajanan wahanse rahasin wat paw nokaran uttaritara kenek. un wahanse api danna widiyata indiawema upadinna ethi. ( eya apayata short cut da ganna kenek)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොළගෙඩි වලට හෙණ වැදිලද...?
    සිහලුන්නේ..!!!

    owa kiyanna one maha than walata.... pontiyo rala kaka bibi innawa ara rate podi pansal wala thathwaya gana ahak arala ballnne naa...!

    eekatama hariyanna podu janathawa... lokko gana wachanayak wath katha naa.... ee tharamata sradhdhawa..! :lol::lol::lol::lol:

    catholism unath wenas une minissu ekathu wela ee agame waradi than walata pahara dunnu nisa.. minisak udin awith kauru hari karanakan balan hitala newei!
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ara rupavahiniye video ekanam awlak nae ne ban

    ඔව් ඒක දැම්මේ මූගේ පසුබිම වත් හරියට හොයන්නේ නැතුව මේ වගේ එවුන්ව වැඩ සටහන් වලට ගෙන්වන එක පෙන්වන්නයි.