Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

    Elakiri Trip 2012
    එළකිරි සාමාජික චාරිකාව 2012


    57491611.jpg


    මේ තියෙන්නෙ පහුගිය වසරෙ චාරිකාවෙ මතක සටහන්.. සුන්දරයි...

    ගියවර ගමනට සහභාගී වූ අය​



    1.Genius89
    2.Mrs genius
    3.genius's Friend Hashan
    4.DJLAK
    5.chooty malli
    6.chamikawp
    7.GAC
    8.Mrs GAC
    9.BC_Dilum
    10.thilina91
    11.upulcla
    12.maheshsenadheera
    13.Muzain
    14.Somapaala
    15.Somapaala's Friend
    16.DJLAK's sister


    --------------------------------------------------------------------
    ඉතින් ඒකනිසා මේ අවුරුද්දෙත් චාරිකාවක් යන්න අපේ සාමාජිකයින්ට ලොකු ආසාවක් හා උනන්දුවක් තියනවා.... (මටත් එහෙමයි)

    මුලසුන අරගෙන වැඩ කරපු සංවිධ්හායකයක ජීනියස්89 ලකාවෙ නෑ... නමුත් අපේ කස්ටිය ඉන්නව වැඩේ පටාං ගන්නයි තියෙන්නෙ...

    මුලින්ම අපි යන්න ස්ථානයක් කතිකා කරමු...

    please PM me who is willing to join with us with a valid E-mail address and telephone number..
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මඩොල් දූවෙ ගිහින් බෝට්ටු සවාරි ගිහින් එන ගමන් ගාලු කොටුවෙ සිරි නරඹල මුහුදෙන් නාලා එමු..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මෙහෙම තැනක් කතා කරගන්න ගියොත් මෙ ආත්මෙදි ට්‍රිප යන්න වෙන්නෙ නැ උබ ඉස්සෙල්ලම යන හොද තැන් 4ක් 5ක් විතර යොජනා කරපන් වැඩි පිරිසකගෙ මනාපය තියන තැනට යමු
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මචන් මෙහෙම තැනක් කතා කරගන්න ගියොත් මෙ ආත්මෙදි ට්‍රිප යන්න වෙන්නෙ නැ උබ ඉස්සෙල්ලම යන හොද තැන් 4ක් 5ක් විතර යොජනා කරපන් වැඩි පිරිසකගෙ මනාපය තියන තැනට යමු
    :yes::yes::yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මොකාද යකො මෙ අවලම් බල්ලා,ඔක ගිහින් උස්ස ගන්න ඔනි තෑන මම උබට කිව කියලා හිතාගනින්:growl::growl:

    :rofl:oya ara fake id hadan ek eka kana parayane.e para mu LTTE ekata sup karanawa.:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mesareth enawa ne set wenna... sanvidhanaya karanna patan ganin..



    polu ba... ubawanam gedara awith ekkan yanne mesarE

    අනෙ ඔව් උබ ගිය පාරත් එකෙන්ම ආවනෙ:angry:


    තොපි පල..:angry::angry::angry::angry::angry: මම එන්නෙ නැහැ..:angry::angry::angry:
    යකෝ ගිය පාර එන්න බැරිවුන එකට මට දැන් හේතු කියලම එපා වෙලා...:angry::angry::angry:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    තොපෙ කාලකන්නි ඊලම තියෙන්නෙ ඔය රෙද්ද ඈතුලෙ විතරයි,,ඔක වන වනා තොපෙ මෑරුනු මහා කාලකන්නියා ගෑන දුක් වෙයල්ලා,ඔක දෙකට නමලා ගහපියව් අමුඩ දෑන්