Shakespeareගෙ ගෙදර යමුද ?

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මට welcome කියපු, සහයෝගය සහ rep දීපු හැමෝටම ගොඩක් ස්තුතියි :D. William Shakespeare කිව්වහම අපි ඕන කෙනෙක් දන්නවනේ නේද? අඩු තරමේ ලියපු 1 කතාවක හරි නමක් දන්නවා. මෙතුමා English poet and playwright කෙනෙක් :yes:.
    william-shakespeare.jpg


    ජීවත් උනේ 1564 April 26 ඉඳන් 1616 April 23 වෙනකන්.
    මෙතුමා ලෝක සාහිත්‍යට ගොඩක් වටිනා දේවල් දායාද කරපු කෙනෙක්, එනිසා එංගලන්ත මිනිස්සු මෙතුමාට ගොඩක් ගරු කරනවා.
    මෙතුමා ඉපදුනේ Startford-Upon-Avon කියන ගොඩක් ලස්සන පළාතක. මේක තියෙන්නේ Wirwickshire වල. London ඉඳන් ගමන යනවනම් මෙහෙමයි.
    Lonodon Merylebone Station 1න් Startford-Upon-Avon direct train 1 ගන්න පුළුවන්. ගමනට පැය 2 ක් විතර යනවා. (165km)

    මමනම් ගියේ මේකේ. :P

    chiltern-train.jpg



    Stratford-Upon-Avon ආවහම අමුතුම හැගීමක් හිතට දැනෙනවා. :cool:
    මෙතුමා ඉපදුන ගෙදර අද සංරක්ෂණය කරලා තියෙන්නේ. ආ..කියන්න අමතක උනානේ, Station 1n බැහැල පයින් යන දුරකින් තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නේ.




    William+Shakespeare%2527s+Birthplace.jpg



    shakespeares_birthplace.jpg


    පට්ටනේ?

    ඉස්සර මේක ගොඩක් ගරා වැටිලා තිබුන ගෙයක්. 1860 ගණන් වලදී construct කරලා මේ වෙනකොට ගොඩක් පරිස්සමින් නඩත්තු කටයුතු කරනවා. දැනට මේ ගෙදර පොඩි museum 1ක් :yes:. මේක නඩත්තු කරන්නේ Shakespeare Centre කියන Charity එකෙන්. Ticket අරන් ඇතුලට ගියපු ගමන් ලොකු screen 1ක පොඩි introduction 1ක් යනවා. එකේ පෙන්නන්නේ මෙතුමාගේ ජීවිත කතාව, කරපු කියපු නාට්ටි ගැන. ඊට පස්සේ අපිට ගේ ඇතුලට ගිහින් බඩුමුට්ටු වලට හානි නොවෙන විදියට ඕන දෙයක් දැක බලා ගන්න පුළුවන්.


    මේ එතුමාගේ cot එක
    2932359.jpg


    තද සීතලට ඔරොත්තු දෙන විදියටලු මේවා හදල තියෙන්නේ. ඒ කාලේ winter එකේදී -20 ට :shocked: ගියහම අද වගේ heaters නෑනේ.

    මෙන්න ගේ ඇතුලේ තව photos ටිකක්.

    Shakespeare_House_StratforduponAvon-3.JPG


    Shakespeare_House_StratforduponAvon-4.JPG


    Shakespeare_s_birthplace4_mid.jpg


    crop.jpg


    crop.jpg


    89298005080986479_Wo5MKFDg_c.jpg


    ලස්සනයි නේ ? :D
    මේවා ඒ තිබුන කියල විශ්වාස කරන විදියට ගොඩ නගලා තියෙන්නේ. මේවා ගැන විස්තර කියන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාලා ගොඩක් ආචාරශීලි, වැදගත්.
    හැබැයි ගේ ඇතුලනම් ටිකක් හොල්මන් ගෙයක් වගේ :oo:

    එන යට බලන්න garden 1e පොඩි drama part1 ක් පෙන්නනවා හැමදාම.

    london-92.jpg


    හොඳද? එහෙනම් ගිහින් එන්නම්.
    Comments අගය කරමි.
    මෙතුමාගේ ලෝකප්‍රකට drama වල නම් ටිකක් කියන්න බලන්න දැනුමටත් එක්ක :confused:.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. සිරා පෝස්ට් එක.. ලස්සනට වැඩේ කරලා තියෙනවා.. උඹට ජය..! ඉදිරියටත් මේ වගේ වැදගත් දේවල් දාපන්..

    රෙප් දෙන්න බැරිලු..:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හාපෝ ඕකාව මතක් කරන්න එපා :angry::angry: . ගෙදරටම ඇවිල්ලා ගහලා යන්නේ :growl::growl:. අපේ නංගි English literature කරනවා. reference පොත් (dramas) වලට තියෙනවා මූගේ ඒවා. කියෙව්වහම පිස්සු හැදිලා ආයේ හැදෙනවා. අපි දන්න ඉංගිරිසි වලින් ඒවා කියවන්න බෑ.
    ela ela, Good post
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    patta machan..
    nice thread..!
    :)
    ;)

    අර අපි ඔක්කොම නළුවො කියලා කිව්වේ මේ හාදය නේද
    ඔව් මචෝ ;)

    තෑන්ක්ස් මචං.. සිරා පෝස්ට් එක.. ලස්සනට වැඩේ කරලා තියෙනවා.. උඹට ජය..! ඉදිරියටත් මේ වගේ වැදගත් දේවල් දාපන්..

    රෙප් දෙන්න බැරිලු..:(
    එළකිරි තැන්ක්ස් මචෝ, රෙප් නැතුවට අව්ලක් නෑ, අත්දැකීම බෙදාගත්ත 1 සතුටක්.

    keep it up
    තැන්ක්ස් මචෝ

    Shakespeare in Love :no::no::no:

    :D:D


    Julius Caesar
    Macbeth
    Hamlet
    Othello
    :yes::yes:

    Gud Boy !! :) අපිනම් එතෙන්දි Macbeth බැලුවා

    Nice Thread Bro :) keep it up! rep denna ba lu :(
    :yes:

    හාපෝ ඕකාව මතක් කරන්න එපා :angry::angry: . ගෙදරටම ඇවිල්ලා ගහලා යන්නේ :growl::growl:. අපේ නංගි English literature කරනවා. reference පොත් (dramas) වලට තියෙනවා මූගේ ඒවා. කියෙව්වහම පිස්සු හැදිලා ආයේ හැදෙනවා. අපි දන්න ඉංගිරිසි වලින් ඒවා කියවන්න බෑ.
    ela ela, Good post
    :shocked::shocked::shocked::lol:
     
    • Like
    Reactions: gayankuwait

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Captain ජැක් ස්පැරෝ;12917804 said:
    පට්ට මචන්.......:cool:
    තව මේ වගේ ඒවා දාපන්.:love:
    උඹ ලන්ඩන් වලනේ ඉන්නේ.......:yes:
    එහේ එවා දාපන්......:D
    අපි ඉතින් ඔව්වා කවදා දකින්නද...... :(

    Sure, ඉඩක් ලැබුන වෙලාවක දාන්නම්. කවද දකින්නද කියන්න එපා, මේ ලෝකේ හිතන තරම් ලොකු නෑ. :no:
    Many Thanks !!