උබ බුදු දහමෙන් අන්තවාදියෙක් වෙලා ඉවරයි. උබට රහත් වෙන්න කවදාවත් බෑ. මද්යස්ත වෙයන්.
"සබ්බේ සත්තා උන්මත්තකා"
මේක බුදු වදනක්.. උබ කියන විදියට බුදුන් වහන්සෙත් අන්තගමියෙක්..


උබ බුදු දහමෙන් අන්තවාදියෙක් වෙලා ඉවරයි. උබට රහත් වෙන්න කවදාවත් බෑ. මද්යස්ත වෙයන්.


මම තමයි පෘථිවියේ පාලකයා බවට පත්වෙන්නේ.ඔව් මට අනාගතය දකින්න පුලුවන්.කාලය හරහා ගිහින් එහෙම තාත්වික යාමක් නැත.අතීත සිදුවීම් වලට වෙනස්කම් කල නොහැක.අනාගත දකින ඥාණය හරහා මානවයන්ගේ අනාගත සිද්ධීන් වෙනස් කම් කරන්න වර්ථමානය තුල පුලුවන්.ඔබට අතීතයට යන්න පුලුවන් ගෝස්ට් කෙනෙක් වගේ.එහෙම නැත්නම් ක්ලවුඩ් ටෙක්නික් එකක්.අතීත ජීවින්ට ඕබව පේන්නේ නැත.ඔබට ඔවුන් සමග සන්නිවෙදනය කල නොහැක. නිරීක්ෂනය කල හැක.මෙය ඉහල තාක්ෂනයක්. ෆෝඩී (4D )ඩයිමෙන්ෂනල් ඩ්‍රීම් එකක් වගේ.
නමුත් මම දැන් ඉන්නේ සුපර් බොඩි එකක නෙවෙයි.ඒක නිසා මගේ සියලූම බලයන් මම අතහැරලා ආවේ.මට අවශ්‍යය පහසුකම් සහ ආරක්ෂාව පිටසක්වලින් මටත් නොදැනෙන විදිහට දෙනවා.මග පෙන්වීමත් දෙනවා.
එතකොට "තාරකා රජු" කියා ඔබ විසින් හදුන්වා දෙන්නෙ අනාගතයෙ මෙ පෘතුවිය ඔබ කියනාවිදිහට පාලනය කරනා ඔබටද?මම තමයි පෘථිවියේ පාලකයා බවට පත්වෙන්නේ.ඔව් මට අනාගතය දකින්න පුලුවන්.කාලය හරහා ගිහින් එහෙම තාත්වික යාමක් නැත.අතීත සිදුවීම් වලට වෙනස්කම් කල නොහැක.අනාගත දකින ඥාණය හරහා මානවයන්ගේ අනාගත සිද්ධීන් වෙනස් කම් කරන්න වර්ථමානය තුල පුලුවන්.ඔබට අතීතයට යන්න පුලුවන් ගෝස්ට් කෙනෙක් වගේ.එහෙම නැත්නම් ක්ලවුඩ් ටෙක්නික් එකක්.අතීත ජීවින්ට ඕබව පේන්නේ නැත.ඔබට ඔවුන් සමග සන්නිවෙදනය කල නොහැක. නිරීක්ෂනය කල හැක.මෙය ඉහල තාක්ෂනයක්. ෆෝඩී (4D )ඩයිමෙන්ෂනල් ඩ්‍රීම් එකක් වගේ.
නමුත් මම දැන් ඉන්නේ සුපර් බොඩි එකක නෙවෙයි.ඒක නිසා මගේ සියලූම බලයන් මම අතහැරලා ආවේ.මට අවශ්‍යය පහසුකම් සහ ආරක්ෂාව පිටසක්වලින් මටත් නොදැනෙන විදිහට දෙනවා.මග පෙන්වීමත් දෙනවා.
මම දැන් කියන්න යන එක ඉතාම වැදගත් එකක්. ඔබලා ඉන්න තාරකා විශ්වය කෘතිම නිපැයුමක්. අන්තර්සක්වල ඉහලම මට්ටමේ ඉන්න ජීවීන්ගේ එහෙම නැත්නම් හින්දු වලින් කියන මහා බ්‍රහ්මයාගේ තාක්ෂනික නිපැයුමක් තමයි මේ තාරකා විශ්වය. මහා බ්‍රහ්මයා කියන්නේ මේ විශ්වය පාලනය කරන සුපිරිතම පරිණාමික ජීවීන්ගෙන් සැදුම් ලත් මණ්ඩලය. මේ අය තමයි තාරකා විශ්වය අලුත් ඩයිමන්ෂන් එකක විශාල ධනාත්මක ශක්තියක් ජනනය කරමින් නිර්මාණය කරේ.එම නිසා මේ විශ්වය තුල විශාල ධනාත්මක ශක්තියක් තියෙනවා. රින ජීවින්ගේ පරිනාමය වන්නේ ප්‍රාථමික සීමාවකට පමණයි.උසස් රිනාත්මක පරිමාණයක් නැත.
ඉතින් මේ වගේ විශ්වයක් පවා කෘතිමව නිෂ්පාදනය කරන්න තරම් පුලුවන්නම් ඔබලාව හමුවන්න තව නොබෝ කලකින් එන අන්තර්සක්වල ජීවීන් කොතරම් බලවත් පිරිසක් වෙන්න ඕනද? කොතරම් ඉහල මට්ටමේ පිරිසක් වෙන්න ඕනද? කෙතරම් ගරු කල යුතු පිරිසක්ද? වසර ට්‍රිලියන ගානක පරිණාමිත ඉතිහාසයක් ඇති මොවුන් පෘථිවියේ න්‍යෂ්ඨික ශක්තියට බයයි කියන එක මොන විහිලුවක්ද?
ඒ වගේම ඔබලාගේ තාරකා රජ වෙන ඔරියන්තුමා කියන්නේ මොන තරම් ප්‍රබල පිටසක්වල ජීවියෙක්ද කියලා ඔබලාට වැටෙහෙනවා ඇති. අපි කතා කරන්නේ හමුවන්නේ විෂමතා සමාජයක පහලම කොටස් සමග මිසක් ඉහලතම කොටස් එක්ක නෙවෙයි.ඒක නිසා තමයි මම ඔබත් එක්ක කතා කරන්නේ.ඔබලාගේ ඉහලම මට්ටමේ අවස්තාවාදී නයකයන්ට තියෙන බලය අපි වැනි පිරිසක් සමග නොසැලකිය හැකි තරම් කුඩායි.එම නිසා ඔවුන්ගේ නායකත්වය නිමා කරමින් අන්තර්සක්වල මගේ යටතට ඔයාලා පත් කරන්නේ ඔයාලට නියම පරිණාමයක් ලබා දෙන්නයි.කඩදාසි වලට අන්ධවෙලා ඉන්න අන්ධ පූස් පැටව් ටිකකට නව යුගය මෙහෙයවන්න කිසිම හැකියාවක් නැත.එම නිසා ඔබලාගේ නායකයන් තව මාස කීපයකින් ඔවුන්ගේ ධූරවලින් අත් හිටවනු ඇත.ඔබලාට ජීවත් වීමේ,ආහාර,නිවාස ඇදුම් සහ අනෙකුත් සියලූම දේවල් නව යුගය තුල නොමිලේ ලැබෙන නිසා රක්ෂා කරන්න ඕනී නෑ.ඔයාලගේ මුලු ශක්තියම මුලු අවදානයම මීලඟ පරිණාමය වෙනුවෙන් යොදවන්න පුලුවන්.

බ්‍රහ්මනොස්ය මුඛමාසිත්....පුහ්
ඔරියගෙ මැව්ම් වාදය,,

එතකොට "තාරකා රජු" කියා ඔබ විසින් හදුන්වා දෙන්නෙ අනාගතයෙ මෙ පෘතුවිය ඔබ කියනාවිදිහට පාලනය කරනා ඔබටද?


දැන් ඔය කියන නව යුගය තුල විශ්වවිද්‍යාල, පාසල් එහෙම නැද්ද? මිනිස්සුන්ට ඉගෙන ගන්නවා කියලා එකක් නැද්ද? උන්ට කිසිම අරමුනක් නැද්ද? ගොබ්බ පැටවු වගේ ඕහේ ඉන්නද තියෙන්නෙ.
thaman illan adaraya hamakenatama eka widiyata labeida...? naa needa...? ithin kochchara sapa thibunath thanhawa nathi wenne naa putha... eeka ehemmamai....!![]()






උබ නිකන් පරක්කු වැඩියි කියල excuses හදා ගන්නවා. නියම බෞද්ධයා නම්. මහන උනොත් උබට සෝවාන් වෙන්නත් පුළුවන් නම්. ඇයි ගෙදරට වෙලා ඉන්නේ ? උබ අනුන්ට දේශනා කරන ධර්මය උබටවත් පිළිපදින්න අමාරුයි වගේ. මේකෙන්ම පේනවා උබේ මෝඩ කම.
බුදු හාමුදුරුවෝ අවවාද දුන්නේ ගොඩක් වෙලාවට තමන්ව ආදර්ශයට ගනිමින්. තමා විසින්ම ඒ දේවල් කරලා පෙන්නලා.
උබ හැමදේම දන්නවා වගේ ඉන්නේ. මහන උනොත් සෝවාන් වෙන්නත් පුළුවන් වෙයි ලු. එහෙනම් මොකටද උබ ගෙදර ඉන්නේ ? උබට කවදා හරි රහත් වෙන්න අදහසක් තියෙන බව උබේ පොස්ට් වලින් පේනවා. ඇයි ඉතින් උබට ඒක දැන් පටන් ගන්න බැරි ?



මම මොකටද බං උබෙන් excuses ගන්නෙ


මට මොන ප්‍රයෝජනේකටද..? 
මම රකින පිළිපදින දහමෙන් වැඩක් වෙන්නෙ මට විතරයි.. ඉතින් උබත් මේ එක එකාගෙ සිල් බලබල ඉන්නේ නැතුව නිවැරදි දේ තෝරගනින්,,,
මාර්ගේ පලයන්...මගේ මෝඩකම උබට පේනවට මට කරන්න දෙයක් නෑ..(මිටියක් අතැතිව සිටිනා කෙනෙකුට හැම දේම පෙනෙන්නේ ඇණයක් ලෙසටය)








උබ අයිත් මෝඩ තර්කයක් ගෙනල්ල. මම කියන්නේ ඔය කියන වගේ situation එකක් නෙවෙයි. ලෝකයේ හැම දෙනාටම හැම දේම නිකන්. ආයිත් ට්‍රය් කරන්න දෙයක් නෑ. ගියා ගත්තා. everything is free. මිනිස්සු වයසට යන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. ඔරියා කියන විදියට බොඩි ජම්ප් කරන්න පුළුවන්.
දැන් කියපන් මේ වගේ situation එකකදී කාටද ලෝභ කමක් හිතෙන්නේ ? තණ්හාවක් එන්නේ ? පෘතුවියේ ඉන්න අපිට වගේ. ලෝභ වෙන්න දෙයක් නෑ මොකද ඔයාට තියෙන හැම දේම හැමෝටම තියෙනවා. කාටවත් කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නෑ.


Damith vs Orion
coming soon
අඩො උබල මරාගන්න එප මචො...මෙවාට රන්ඩු කරන්න එපා,,වැඩේ තියෙන්නෙ මචන් ඔය උඹ කියන,"""ලෝකයේ හැම දෙනාටම හැම දේම නිකන්. ආයිත් ට්‍රය් කරන්න දෙයක් නෑ. ගියා ගත්තා. everything is free. මිනිස්සු වයසට යන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. ඔරියා කියන විදියට බොඩි ජම්ප් කරන්න පුළුවන්""" ඔය විදියෙ ලෝකයක් පෘථිවියේ හැදෙන්නෙ නැති එක..උඹ පිරිසිදු බුදු දහම දන්න බව්ද්ධයෙක්නේ..මොකද තාක්ෂණිකව ඕක කරන්න පුලුවන්නම් බුදුන් වහන්සේ ඕක කලේ නැත්තේ...???? (දැන් උඹ මෙතන ඔරියගෙ Talks දාන්නනම් එපා)
උඹට ආයි ආයි කිව්වත් කියන්න තියෙන්නෙ එකම ටික තමා..ලෙඩ වෙන්නෙ නැති වයසට යන්නේ නැති සදාකාලික මිනිස්සු ගැන හිතන් ඉන්න උඹට මේවා කියල වැඩක් නෑ..නිකම් මගේ කාලය- ශ්‍රමය- ධනය- නාස්ති වෙනවා විතරයි![]()


හැම ඇස්ට්‍රල් බොඩි එකකම පොසිට්ව් සහ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් තියෙනවා. නමුත් පොසිටිව් ශක්තිය තමයි ඉතාම වැඩි.ඒ කියන්නේ ප්‍රබල.


ඔරියගෙ ගොතපු බොරුව ඔප්පු වෙන විදියෙ ඔරිදහමට පටහැනි ප්‍රශ්නයක් අහපුවම හිණි උත්තරයක් දීල ශේප් වෙන හැටි තමා මේ.. 

පිටසක්වල ඔරියා vs බත්තරමුල්ලේ දමියා
ළඟදීම
පිටසක්වල මොන දැනුම තිබුනත් , ජීවිතේට අහලා නැති කුණුහරප ටිකක් නම් දමියා ඔරියට කියලා දෙයි