The Rush hour in Japan

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංහළයා;12917779 said:
    යකෝ ලංකාව හොඳයි මීට වඩා.. අපිට එල්ලිලා හරි යන්න පුළුවන්...

    japan_subway_03.jpg

    හොඳට බලපන් කොච්චර සෙනග හිටියත් උන් පෝලිමේ ඉඳල යන්නෙ, ලංකාවෙ බස් හෝල්ට් එකක වත් ඔහොම නෑනෙ. බස් එක ඈත එනව පේනකොටම හෝල්ට් එකේ පොරේ පටන් ගන්නවා :lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    japan_subway_03.jpg

    හොඳට බලපන් කොච්චර සෙනග හිටියත් උන් පෝලිමේ ඉඳල යන්නෙ, ලංකාවෙ බස් හෝල්ට් එකක වත් ඔහොම නෑනෙ. බස් එක ඈත එනව පේනකොටම හෝල්ට් එකේ පොරේ පටන් ගන්නවා :lol:

    :yes::yes: අපේ සමහර උන් බලන්නෙ අනිත් එකාගෙ ඇඟ උඩින් හරි ගිහිං නැග ගන්න :(
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිංහළයා;12917908 said:
    :yes::yes: අපේ සමහර උන් බලන්නෙ අනිත් එකාගෙ ඇඟ උඩින් හරි ගිහිං නැග ගන්න :(

    kadayaka giyath kawuruth polime idala badu ganne...ekinekata godak respect karanawa..Ape minissu mewwa adarsheta gannawa nam kochchra hondada:yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    සිංහළයා;12917908 said:
    :yes::yes: අපේ සමහර උන් බලන්නෙ අනිත් එකාගෙ ඇඟ උඩින් හරි ගිහිං නැග ගන්න :(

    :lol:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    busyවෙලාවට විනාඩි දෙකෙන් දෙකට train තියනවා ඔහොම පොර කාල යන්නේ
    විනාඩි දෙකත් වැදගත් නිසා,