Fake හදන සහෝදරයා වෙත....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හා හා කට :baffled:
    when-you-played-dodgeball-and-were-the-only-person-left-on-your-team.gif
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අද උඹේ ඔරිජිනල් එක බෑන් වෙනවා. බොරුනම් බලහන්,,,:lol::lol:

    කෝකද මගේ ඔරිජිනල් එක? මට කියලා දියන්කෝ.. මටම අමතක උනා.. :rofl::rofl:
    මම මෙච්චර කාලයක් ඉදියා කියලා මට තාම වෝනිං(Warning) එකක්වත් හම්බුනේ නැ..:D:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;12918133 said:
    කෝකද මගේ ඔරිජිනල් එක? මට කියලා දියන්කෝ.. මටම අමතක උනා.. :rofl::rofl:
    මම මෙච්චර කාලයක් ඉදියා කියලා මට තාම වෝනිං(Warning) එකක්වත් හම්බුනේ නැ..:D:P
    ඇත්ත කියහන් උඹේ ඔරිජිනල් එක බෑන්වුනා නේ?:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරලුගොඩ මහතා;12918133 said:
    කෝකද මගේ ඔරිජිනල් එක? මට කියලා දියන්කෝ.. මටම අමතක උනා.. :rofl::rofl:
    මම මෙච්චර කාලයක් ඉදියා කියලා මට තාම වෝනිං(Warning) එකක්වත් හම්බුනේ නැ..:D:P
    gt dannawa uba kawuda kiyala :Puba sindu ahanna godak kamathi ekek:yes:
    inne lanakawe neme :rofl::P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12918133 said:
    කෝකද මගේ ඔරිජිනල් එක? මට කියලා දියන්කෝ.. මටම අමතක උනා.. :rofl::rofl:
    මම මෙච්චර කාලයක් ඉදියා කියලා මට තාම වෝනිං(Warning) එකක්වත් හම්බුනේ නැ..:D:P

    donkywellop9.jpg
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ආදරණීය සහෝදරය,

    මා ඔබව අමතන්නේ ඉතාමත් සහෘදාත්මකවයි.. ඔබගෙන් පුංචි ඉල්ලීමක් කිරීම සදහායි.. කරුණාකර කලබල නොවී මදක් මා පවසනා දෙය හොදින් බුද්ධිමත්ව අහන්න...

    ඔබ එළකිරි සාමාජිකයෙකි... ඔබ හොදින් දිනපතාම මේ එළකිරියේ සිදුවන සියළුම කටයුතු අධ්‍යනය කරනු ලබයි... ඉන් අනතුරුව එළකිරියේ සිදුවන දේ හා මෙහි පලවන මත පිළිබදව ඔබට යම් තරහක් ඇතිවේ.. ඒ අනුව ඔබ විවිධ වූ පුද්ගලයින්ගේ නම් වලින් ෆේක් හදාගෙන ඇවිත් කෑ ගසනු ලබයි...

    සහෝ එසේ කෑ ගැසුවා කියලා කිසිවක් සිදුවූවාද...? එසේ කෑ ගැසුවා කියා දශමයක් එළකිරිය වෙනස් වූවාද..? ඔබ කරන්නේ ඔබටම ලොකු අපරාදයක්...?

    මේ එළකිරිය තුල සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාම සිටිනවා.. තර්ක කරනවා රණ්ඩු වෙනවා.. සමහරු ෆේක් හදනවා.. ඒත් මොනවා වුනත් අපි ඔය කොච්චර බැනගත්තත් කරදරයකදී උවමනාවකදී එක අම්මගෙ දරුවන් වගේ කටයුතු කරනවා ඒකෙ දෙකක් නෑ... අපි රණ්ඩු කලාට මුස්ලිම් හෝ දේමළ හෝ සිංහල හෝ අපි කිසිවක් හිතේ තියාගෙන නෙමෙයි කම්පියුටරය ලගින් නැගිටල යන්නෙ...

    ඒත් පෙනෙනා විදියට ඔබට නම් ලොකු තරහක් තියෙනවා.. ඔබ සිංහල හෝ මුස්ලිම් හෝ දෙමල වෙන්න පුළුවන්.. ඔයාගෙ ඔය කාලය නිකරුනේ නාස්ති කරන්න එපා.. එන්න අපිත් එක්ක එකතුවෙලා එළකිරියේ හොද සාමාජිකයෙක් වගේ වැඩ කරන්න...

    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...

    ඔයාට හොද හැකියාවක් තියෙනවා ඒ හැකියාව යොදා ගන්න එළකිරියේ ඉන්න අපිට දැනුම බෙදාදෙන්න.. මත පල කරන්න.

    අනිත් එක මා විශේෂයෙන්ම මේ දෙය කිව යුතුයි.. ඉස්සර ෆේක් එකක් දුටු ගමන් අපේ සාමාජිකයින් කෑ ගැසූ බව ඇත්ත.. එහෙත් දැන් එහෙම වෙන්නෙ නෑ.. ඔයා මොනව දැම්මත් අපිට පලක් නෑ.. අපි කරන්නෙ ඇඩ්මින්ලට රිපෝට් කිරීමයි...

    ආදරණීය සහෝදරය මෙහි තිබෙන වලි ඉහටත් උඩින්.. ඒ මොනව උනත් අපි හොද දෙයක් කලොත් මුස්ලිම්, සිංහල, දෙමල කියල කිසිම බේදයක් නෑ.. අපි කවුරුත් එකතු වෙනවා.. ඒ නිසා ඉතා ආදරයෙන් කියනවා.. ඔබ ඔය වැයකරන වටිනා කාලය වැදගත් දෙයකට යොදවන්න.. අපිත් එක්ක දැනුම බෙදාගන්න.. මේ කරන දෙයින් වෙන්නෙ ඔබ ඔබේම ජීවිත එකම තැන පල්කර ගැනීමක්.. ඔබේ අරමුණ ඉටුවුනාදැයි ඔබම සිතන්න.. එසේ ඉටුවෙනවානම් මෙතරම් ෆේක් ඔබ හදන්නෙ නෑ නේද..? ආදරයෙන් නැවතත් ඉල්ලනවා.. මට ඔබ ගැන ඇත්තේ ලොකු අනුකම්පාවක් ඒ නිසයි මෙහෙම දැම්මේ...

    අවසාන කාරණය සිංහල මුස්ලිම් දෙමල අපි රණ්ඩුවෙන බව ඇත්ත.. ඒත් හොදින් ඔබ තේරුම් ගන්න .. මුස්ලිම් තරුණයෙකුට දුකක් කරදරයක් පැමිණිවිට අපි ජාති බේද බලන්නේ නෑ.. ඔවුනුත් එසේමයි.. ඒ නිසා ඔබ සිතනා දෙය ඔබ සිංහල, මුස්ලිම් හෝ දෙමළ උවත් සිදුවන්නේ නෑ.. එය මෙතුවක් සිදුවුනෙත් නෑ... කරුණාකර අපි අපිව කොටවන්නේ නැතිව.. ඔබත් ඇවිත් එළකිරිය හා එක්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි...
    :yes::yes::yes::):)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොරලුගොඩ මහතා;12918183 said:
    නැ තාම තියනවා.. ඒකවත් මේකවත් බැන් කරන්න හැතුවක් නැ.. :P:P
    අපතයෙක්ව බෑන් කරලා වැඩක් නෑ කියලා හිතෙන්න ඇති...:rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;12918183 said:
    නැ තාම තියනවා.. ඒකවත් මේකවත් බැන් කරන්න හැතුවක් නැ.. :P:P


    මොකක්ද සුකන්නො ඔය උඹ ඒකවත් කියලා ලියලා තියෙන්නෙ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෑ නේ:rofl::rofl::rofl: