බොරලුගොඩ මහතා;12918413 said:අනුකම්පාවක් නෙමෙය් බං.. තරහක් සහ ඊරිසියාවක්.. මොකද මාව බැන් කරන්න කියලා ත්රෙඩ් කීයක්නම් වැටිලා තියනවද.. ඒකෙන් පෙන්නුම් කරන්නේ මම උඹ කියන අර '' ලෝකයට'' කොය් තරම් දුරට බලපැමක් කරලා තියනවද කියනේක..![]()
වගේ විවිධ දේවල් යොදා ගන්නවා... ඒක තමා වෙන්න ඕන...උඹ බලපෑම් කරලා තියෙන්නේ උඹේ අගයන් ලෝකයාගේ සිත්වලින් අවප්රමාණය වෙන විදියට... රතුකොටුවෙන් ඒක මැන්නා කියන්න එප, මොකද උඹේ ඔරිජිනල් එකේ නිල් කොටු පිරිලා තිබ්බත් දවසක මාට්ටු උනොත් ලෝකයා උඹට සලකන්නේ බොරලුට සලකපු විදියට මිසක් බොරලුට සලකන්නේ නෑ උඹේ ඔරිජිනල් එකට සලකපු විදියට.. එතනදිත් උඹ පරාදයි...
අඩුගානේ ඌ ඉපදුන රට ගැනවත් හිතන එකෙක් නෙවේ බන්.... බලපන් ඌ අද රෑත් ඇවිල්ලා මේ නූලෙම පහරලා ගියෙ නැත්තම්....මම කියන්නෙ දැන් ඔය සහෝදරය ඇතුලු හැමෝම එක එකාට බැනගැනීම,

මම කියන්නෙ දැන් ඔය සහෝදරය ඇතුලු හැමෝම එක එකාට බැනගැනීම, රණ්ඩුවීම විහිලු කිරීම කියන දේ ඇත්තටම ඔන්ලයින් ෆෝරම් එකක තියෙන්න ඕන.. ෆේක් කියල කෑ ගහනවා තව එකෙක් මම ෆේක් නමෙයි කියල කෑ ගහනවා.. ආගම් වලට බැන ගන්නවා.. ඒ අස්සෙ වැද ගත් ත්රෙඩ් දානවා.. බයිට් කරනවා බයිට් වෙනවා... මේව කොච්චර සුන්දරද...?
ඔන්ලයින් ෆෝරම් එකකට අපි එන්නෙ බුම්මගෙන බලාගෙන ඉදල යන්න නෙමෙයි හිතට ගතට නිදහසක් ගන්න.. ඒ සදහා සමහරු විහිළු, තවත් අය රණ්ඩු, තවත් අය ගී., තවත් අය අදහස්, තවත් අය වැලවගේ විවිධ දේවල් යොදා ගන්නවා... ඒක තමා වෙන්න ඕන...
මම කියන්නෙ අපි මේ හැමදේම අපේ කැමැත්ත අනුව කරමු.. ඒත් ෆේක් හදාගෙන ඇවිත් මේක විකාරයක් කරන්න එපා.. උදාහරණයකට ඔයාට දැන් මුස්ලිම් කියල කාඩ් වැදිල තියෙන්නෙ.. ඉතින් එහෙමනම් ආයෙ සිංහල උන්ට බනින්න ෆේක් ඕනයැ..
අන්න ඒවගේ තමා මේ ෆේක් රස්සාව කරන මහත්තයටත් කියන්න තියෙන්නෙ ටිකක් මේ ඉන්න උන් එක්ක සමාජගතවෙලා බලන්න.. ඔය කෑ ගැහුවට රණ්ඩුඋනාට හදවත් වලින් ගොඩාක් හොද සාමාජිකයො ඉන්නෙ.. ඔයා ආගම් කොටවන්නෙවත්, එහෙම නැතිනම් තවත් ආගමකට මඩ ගහන්නෙවත් නැතිව එක්කො ඇවිදින් පැත්තක් අරගෙන මතය ඉදිරිපත් කරන්න.. නැතිනම් ස්වාධීනව ඉන්න...
ඔයා කරන වැඩෙන් වෙන්නෙ අපිට එළකිරිය එපා වෙන එකනෙමෙයි.. අපි එක එකාට සළකන ගෞරවකරන එක නැතිවෙනවා.. ඒ විනාසය කරන්න එපා කියලයි මම මේ ෆේක් හදන සහෝදරයගෙන් ඉල්ලන්නෙ.
Kiyapan balanna....Awrorada...
![]()
හැබැයි මෙහෙම දෙයක් වෙනව අද ෂුවර්...
මේ ෆේක් හදන කෙනාට ටිකක් හරි අපි කියන දේ තේරෙනවනම් මේක අතහැරලා එල කොල්ලෙක් වගේ ඉන්නවා..
එහෙම නොවුනොතින් පුතේ අද රෑ තමයි රෑ...
දහඅට වන්නමම බලාගත්තෑකි...
මම කියන්නෙ දැන් ඔය සහෝදරය ඇතුලු හැමෝම එක එකාට බැනගැනීම, රණ්ඩුවීම විහිලු කිරීම කියන දේ ඇත්තටම ඔන්ලයින් ෆෝරම් එකක තියෙන්න ඕන.. ෆේක් කියල කෑ ගහනවා තව එකෙක් මම ෆේක් නමෙයි කියල කෑ ගහනවා.. ආගම් වලට බැන ගන්නවා.. ඒ අස්සෙ වැද ගත් ත්රෙඩ් දානවා.. බයිට් කරනවා බයිට් වෙනවා... මේව කොච්චර සුන්දරද...?
ඔන්ලයින් ෆෝරම් එකකට අපි එන්නෙ බුම්මගෙන බලාගෙන ඉදල යන්න නෙමෙයි හිතට ගතට නිදහසක් ගන්න.. ඒ සදහා සමහරු විහිළු, තවත් අය රණ්ඩු, තවත් අය ගී., තවත් අය අදහස්, තවත් අය වැලවගේ විවිධ දේවල් යොදා ගන්නවා... ඒක තමා වෙන්න ඕන...
මම කියන්නෙ අපි මේ හැමදේම අපේ කැමැත්ත අනුව කරමු.. ඒත් ෆේක් හදාගෙන ඇවිත් මේක විකාරයක් කරන්න එපා.. උදාහරණයකට ඔයාට දැන් මුස්ලිම් කියල කාඩ් වැදිල තියෙන්නෙ.. ඉතින් එහෙමනම් ආයෙ සිංහල උන්ට බනින්න ෆේක් ඕනයැ..
අන්න ඒවගේ තමා මේ ෆේක් රස්සාව කරන මහත්තයටත් කියන්න තියෙන්නෙ ටිකක් මේ ඉන්න උන් එක්ක සමාජගතවෙලා බලන්න.. ඔය කෑ ගැහුවට රණ්ඩුඋනාට හදවත් වලින් ගොඩාක් හොද සාමාජිකයො ඉන්නෙ.. ඔයා ආගම් කොටවන්නෙවත්, එහෙම නැතිනම් තවත් ආගමකට මඩ ගහන්නෙවත් නැතිව එක්කො ඇවිදින් පැත්තක් අරගෙන මතය ඉදිරිපත් කරන්න.. නැතිනම් ස්වාධීනව ඉන්න...
ඔයා කරන වැඩෙන් වෙන්නෙ අපිට එළකිරිය එපා වෙන එකනෙමෙයි.. අපි එක එකාට සළකන ගෞරවකරන එක නැතිවෙනවා.. ඒ විනාසය කරන්න එපා කියලයි මම මේ ෆේක් හදන සහෝදරයගෙන් ඉල්ලන්නෙ.

අඩුගානේ ඌ ඉපදුන රට ගැනවත් හිතන එකෙක් නෙවේ බන්.... බලපන් ඌ අද රෑත් ඇවිල්ලා මේ නූලෙම පහරලා ගියෙ නැත්තම්....![]()

ඒකා එන්නෙ රෑට නෙමෙයි බං.. පාන්දර 3ට 4ට විතර.. ඇවිල්ලා පරණ ත්රඩ්ස් උඩට අරගෙන මොකක් හරි පික් එකක් හොයාගෙන ඒක අප්ලෝඩ් කර කර යනවා හැම ත්රඩ් එකටම..

උඹ ගිහින් එලකිරියේ ඕනේම ත්රේඩ් එකක බම්ප් එකක් අදහසක් පල කරද්දියි, වෙන සාමාජිකයෙක් අදහසක් පල කරද්දියි, අදාල අදහස පල කරන නූලේ ඉන්න සාමාජිකයන් උඹටයි අනිත් එකාටයි ප්රතිචාර දක්වන ආකාරයේ වෙනසක් උඹට තේරෙනවනම් ඒකයි මන් ගත්ත පදනම....බොරලුගොඩ මහතා;12918517 said:ඔන්න යාලුවට වැරදුනා.. එලකිරි එකේ ඉන්නේ 80% සිංහල.. එහම වෙලත් මට සලකපු විදිහ ගැන බලනවනම් මට තාම රතු කොටු එකය්.. ඒක දෙක කරන්න බෑ.. මම කරන දේ හරි කියලා මට සහයෝග දීපු ඕන තරම් සිංහල යාලුවෝ ඉන්නවා.. මගේ ත්රෙඩ්ස් ටික බලන්න.. මගේ ත්රෙඩ්වලින් 75% ට හොද ප්රතිචාර ලැබිලා තියනවා.. රතුකොටුවෙලින් නෙමෙය්නම් උඹ මැන්නේ.. මැනපු පදනම කියපං.. එකටත් මම උත්තරය්ක් දෙන්නම්..
බොරලුගොඩ මහතා;12918552 said:ඔය යාලුවගේ අදහස මට තෙරුනේ නැ.. මම මෙහම කියන්නම්.. මට දැන් ෆේක් එකක් කියලා නැ.. මම කලින් එක අය්ඩී එකකින් ආවා.. දැන් මම මේ අය්ඩී එකින් එනවා.. පරණ අය්ඩී එක මම දැන් පාවිච්චි කරන්නේ නැ.. මේ හැරෙන්න මට වෙන කිසිම අය්ඩී එකක් නැ.. දැන් මට යාලුවා කියන්න එහෙනම් මේ අය්ඩී එක ෆේක් ද? ඔබේ අදහස දැන් මට පැහදිලි කරන්න..
අර දෙන්නා කෝ, අහ් #![]()
eheth awada janelenda baluwe
poddk vithara burul

apooooooooo ubanam kiyayi ubawa hawa hada dakinna wage masekata parak dakinna wenneඇර සසියා ඇර...................
අපිත් ඉන්නවා..........

Arakige photo eka kawa tho....![]()