හරි මචං මම පොඩි සයිස් ඒවා දාන්න ට්‍රයි කරන්නම්...ඒත් ම චං අවුල තියෙන්නෙ දැන් පොඩි සයිස් ඒවා හොයන්න අමාරුයි...file shearing site වහලා නිසා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ වගේ ඒවා ...එල වැඩක් ලොක්කා![]()
ඔන්න රෙපයකින් සැලකුවා...
පුළුවන් තරම් අඩු සයිස් ඒවා දාපන්කෝ..මොකද ලොකු ඒවා බාන්න ගියොත් මාසේ අන්තිමට පණ ඇද ඇද තමා නෙට් යන්න වෙන්නේ...
![]()


ටොරන්ට් හරි කමක් නෑ බන්... මේ ෆිල්ම් දැක්කම බාන්නේ නැතුව ඉන්නේ කොහොම ද...?? පුලුවන්නම් ටොරන්ට් එකකුත් දාපන්...හරි මචං මම පොඩි සයිස් ඒවා දාන්න ට්‍රයි කරන්නම්...ඒත් ම චං අවුල තියෙන්නෙ දැන් පොඩි සයිස් ඒවා හොයන්න අමාරුයි...file shearing site වහලා නිසා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ වගේ ඒවා ...![]()


