E.A. Movies

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    එල වැඩක් ලොක්කා
    11.gif

    ඔන්න රෙපයකින් සැලකුවා...:):)
    පුළුවන් තරම් අඩු සයිස් ඒවා දාපන්කෝ..:yes: මොකද ලොකු ඒවා බාන්න ගියොත් මාසේ අන්තිමට පණ ඇද ඇද තමා නෙට් යන්න වෙන්නේ...
    :sorry:
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    එල වැඩක් ලොක්කා
    11.gif

    ඔන්න රෙපයකින් සැලකුවා...:):)
    පුළුවන් තරම් අඩු සයිස් ඒවා දාපන්කෝ..:yes: මොකද ලොකු ඒවා බාන්න ගියොත් මාසේ අන්තිමට පණ ඇද ඇද තමා නෙට් යන්න වෙන්නේ...
    :sorry:
    හරි මචං මම පොඩි සයිස් ඒවා දාන්න ට්‍රයි කරන්නම්...ඒත් ම චං අවුල තියෙන්නෙ දැන් පොඩි සයිස් ඒවා හොයන්න අමාරුයි...file shearing site වහලා නිසා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ වගේ ඒවා ...:(:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    හරි මචං මම පොඩි සයිස් ඒවා දාන්න ට්‍රයි කරන්නම්...ඒත් ම චං අවුල තියෙන්නෙ දැන් පොඩි සයිස් ඒවා හොයන්න අමාරුයි...file shearing site වහලා නිසා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මේ වගේ ඒවා ...:(:(
    ටොරන්ට් හරි කමක් නෑ බන්... මේ ෆිල්ම් දැක්කම බාන්නේ නැතුව ඉන්නේ කොහොම ද...?? පුලුවන්නම් ටොරන්ට් එකකුත් දාපන්...:yes::yes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    Pained (2011)

    edcad04ace1.jpg


    After losing his family when he was young, Nam-soon feels no pain. He cannot feel physical pain and is emotionally barren until he meets Dong-hyeon, who calls herself a vampire because she suffers from hemophilia. Unlike Dong-hyeon, when Nam-soon is injured, she bleeds from even the smallest wound.
    As the two grow closer, Dong-hyeon suddenly begins to lose his lifelong insensitivity to pain and the hurt of a lifetime washes over him.


    DVD RIP 1.4GB
    http://h33t.com/torrent/438080/pained-2011-dvdrip-xvid-ac3-vision


    350 MB full movie
    http://www.youtube.com/watch?v=E33BvEkEZNw&feature=relmfu




     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    කර ගෙන යන්න පුලුවන් වෙලවට රෙප් දෙන්නම් මචන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොල්ලෝ තරහ නැතිව ඩීමන් ඇන්ඩ් ඒනජල්ස්, ඩාවින්චි කෝඩ්, නැෂනල් ට්‍රෙෂර් වගේ ස්ටෝරි තියෙන ෆිල්ම්ස් දෙක තුනක් දන්නවනම් දෙන්නකෝ... :(