ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිරි චිරි වැස්ස;12917210 said:
    Samsung Google nexus S I9023 – 44000
    Samsung Google nexus S I9020 - 44000
    අහ්.. ඒ ගානට නං අව්ලක් ම නෑ...
    හොදට අදුරන ශොප් එකක් තියෙයනවා නං සෙට් කරපංකො ගන්න... (සදුදට පුලුවන්... )
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    Hi Machan la mage galaxy note eka dialog sim eka thiyenne eke data active karala thiyenne . but internet na patta slow e mokada ...?
     
    nadda apps store aluth ekak install karanna

    Google Play Store v3.5.15

    අහ්.. ඒ ගානට නං අව්ලක් ම නෑ...
    හොදට අදුරන ශොප් එකක් තියෙයනවා නං සෙට් කරපංකො ගන්න... (සදුදට පුලුවන්... )

    එහෙම දන්නම shop එකක්නම් නෑ මචෝ,, මම උඔට PM එකක් දාන්නම්, ඒ number එකට කතා කරල බලපන්
    :yes:

    ;)

    Hi Machan la mage galaxy note eka dialog sim eka thiyenne eke data active karala thiyenne . but internet na patta slow e mokada ...?

    Settings > Network > Mobile Network ගිහින් බලපන් Network Mode කියන එක GSM Only කියලද තියෙන්නෙ කියල :rolleyes:
     
    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    VNC Viewer කියල app එකක් me thread එකේ එක්කෙනෙක් ඉල්ලලා තිබ්බ
    ..අනේ කව්රුහරි එක දෙන්නකෝ
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    google nexus s boot loader එක unlock කරන්න ගියහම fostboot එකෙන් waiting for devices කියලා වැටිලා තියනවනේ fastboot oem unlock මේ commend එක තමා දුනේ
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan samsung lage s voice app eka wena phones wala use karana un ennawada? e app 1 thamath hodata wada karanwada? wada karanwa nam e apk 1 danwada?
     
    google nexus s boot loader එක unlock කරන්න ගියහම fostboot එකෙන් waiting for devices කියලා වැටිලා තියනවනේ fastboot oem unlock මේ commend එක තමා දුනේ

    ඕකට නවෝදය එනකන් හිටපන් මචෝ,,, :yes:
     
    machan meka gana mokada kiyane?

    පරිහරණය කොරොලනම් නෑ මෙන්න APK එක:rofl:

    vgsggg.gif

    Status
    Not open for further replies.