machan oya seen eka matath una...mama nam Google Acc eken sing out vela ayeth sing in una(PC eken)ethakota hari giya...![]()
ade eka try karala balanne one

oya seen eka matat thiynwa
mama godak walwta karnne setting reset karan eka
baduma thamai ban
machan oya seen eka matath una...mama nam Google Acc eken sing out vela ayeth sing in una(PC eken)ethakota hari giya...![]()

oya seen eka matat thiynwa
mama godak walwta karnne setting reset karan eka
අහ්.. ඒ ගානට නං අව්ලක් ම නෑ...චිරි චිරි වැස්ස;12917210 said:Samsung Google nexus S I9023 – 44000
Samsung Google nexus S I9020 - 44000
nadda apps store aluth ekak install karanna
අහ්.. ඒ ගානට නං අව්ලක් ම නෑ...
හොදට අදුරන ශොප් එකක් තියෙයනවා නං සෙට් කරපංකො ගන්න... (සදුදට පුලුවන්... )


Hi Machan la mage galaxy note eka dialog sim eka thiyenne eke data active karala thiyenne . but internet na patta slow e mokada ...?

VNC Viewer කියල app එකක් me thread එකේ එක්කෙනෙක් ඉල්ලලා තිබ්බ
..අනේ කව්රුහරි එක දෙන්නකෝ
උඔල miss කරගන්න එකට කොරන්ට දෙයක් නෑ,, 
google nexus s boot loader එක unlock කරන්න ගියහම fostboot එකෙන් waiting for devices කියලා වැටිලා තියනවනේ fastboot oem unlock මේ commend එක තමා දුනේ

චිරි චිරි වැස්ස;12921794 said:ඕකට නවෝදය එනකන් හිටපන් මචෝ,,,![]()

machan samsung lage s voice app eka wena phones wala use karana un ennawada? e app 1 thamath hodata wada karanwada? wada karanwa nam e apk 1 danwada?
කොහෙන්ද බං ඔය WT19i එකට ICS Firmware එක ගත්තෙ මේම WT19i එකට WT19a එකක් දැම්මෙ.![]()
machan matath ftf file eke link eka deepankooooo.......![]()