ElaKiri.com Message?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ එහෙම වෙන්න විදිහක් නැ. අපි තව ID එකකින් log වෙන්න ඕනෙ නම් අනිවාර්යෙන්ම දැන් log වෙලා ඉන්න ID එකෙන් logout වෙන්න ඕනනෙ. ඉතින් logout වෙනකොට security token, user session වලට අදාල හැම දේම browser cookies වලින් හෝ in-memory cookies වලින් clear වෙලා යනවා. අලුතින් login වෙනකොට අයෙ session එක recreate වෙනවා ඒ userට අදාලව
    multiple tabs පාවිච්චි කරද්දි ඕක ඔය විදියට වෙන්නෙ නෑ.
    caching proxy server එකක් හරහා එද්දිත් ඕක වෙන්න පුලුවං.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ehema wenne naha machan account dekakin login wela kenekuta Rep ekak denna giyath oya error eka enawa.

    umba one nam test karala balapan. ID dekak hadala..

    1. Mulinma browser eke 1st tab eken eka ID ekakin login wela, Section ekakata gihin New Thread ekak open karanna, open karahama thread eka type karanna enawane ethanadi submit nokara ehemmama thiyanna

    2. eelangata thawath tab ekak open karala 2nd tab eketh elakiri.com gihin logout click karanna. (but 1st tab eka ehemmama thiyanna logout wath mokuth nokara new thread eka type karana thanama)

    3. eetapasse ea 2nd tab ekema eelangata wena ID ekakin login wenna.

    (ethakota aththatama login wela inne 2nd id eken nisa 1st eke security token eka expire wela thiyenne.)

    4. eetapasse aaye 1st tab ekata gihin ara thread eka type kara kara hitapu eka submit button eka click karanna. anna ethakota oya error eka enawa :yes:

    oya wade Rep ekak denna giyath enawa.

    You got a point bn!
    oya scene eka uba explain kerapu widiyata matanam eka theruna.
    mata ohoma wela nam na. :)

    නෑ එහෙම වෙන්න විදිහක් නැ. අපි තව ID එකකින් log වෙන්න ඕනෙ නම් අනිවාර්යෙන්ම දැන් log වෙලා ඉන්න ID එකෙන් logout වෙන්න ඕනනෙ. ඉතින් logout වෙනකොට security token, user session වලට අදාල හැම දේම browser cookies වලින් හෝ in-memory cookies වලින් clear වෙලා යනවා. අලුතින් login වෙනකොට අයෙ session එක recreate වෙනවා ඒ userට අදාලව

    සහෝල මේ අහන්නකෝ... ඔයාල කියනදේ පැහැදිලියි... මට තේරෙනවා ඒ කතාව..
    මේ ත්රෙඩ් එක දාපු කෙනාට කොහොමද දන්නෙ නෑ ... ඒත් මෙන්න මෙහෙමයි මට ඔය error එක එන්නෙ.. මටත් දෙතුන් පාරක් ආවා...

    1) මේක එන්නෙ ඉතා දිග පෝස්ට් එකක් දැම්මම...
    2) සබ්මිට් කල ගමන් ඔය මැසේජ් එක එන්නෙ නෑ.. සබ්මිට් කල ගමන් බ්ලෑන්ක් පේජ් එකක් එන්නෙ.. ඉතින් අපි බැක් හෝ රිෆ්‍රෙෂ් හෝ දෙපාරක් කලාම තමා ඔය මැසේජ් එක එන්නේ...
    3) ඊළග දේ තමා පොඩි පෝස්ට් එකකට කිසි අවුලක් නෑ.. බබා වගේ සබ්මිට් වෙනවා...
    4) අනික මේ ලෙඩේ එන්නෙ දවස් 3කට කලින් ඉදල.. ඊට කලින් අවුලක් නෑ...

    මම කල දේ තමා එහෙම එද්දි එද්දි එක දිගටම දහ දොළොස් වතාවක් රීෆ්‍රෙෂ් කලා.. එහෙම කරද්දි එක සැරේටම සබ්මිට් වෙනවා....

    ඔය මට එහෙම එන්නෙ නෑ කියන අය මේකෙ එක පෝස්ට් එකකින් දාන්න පුළුවන් උපරිම සීමාවේ ඉදගෙන පෝස්ට් කරපු අයනම් මම ඒක පිළිගන්නම්.. නැතිනම් මට පිළිගන්න බෑ..

    බ්ලැක් ලිස්ට් සහෝ කියන එක හරියටම හරි.. ඒක මට තේරෙනවා.. ඒත් මේ පහුගිය දවස් දෙකේ මම මේ අත්දැකීමටනම් මුහුන දුන්නා මචං... මම ඒකට කරන පිළියම මට හරියන නිසා ගැටළුවක් නෑ මටනම්...
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Blacko, uba oya kiyana hethuwa nethiwath mata oya siddiya awane...:eek: Uba kiyana widiyata wena account1k use nokarath mata oka awane....:sorry:
    server reset එකකදිත් ඕක එන්න පුලුවං. සොමෙට වෙන්න ඇත්තෙ ඒක, මොකෝ මේ ත්රෙඩ් එක දාන්න පොඩ්ඩකට කලින් server offline message එක ආවා..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නෑ එහෙම වෙන්න විදිහක් නැ. අපි තව ID එකකින් log වෙන්න ඕනෙ නම් අනිවාර්යෙන්ම දැන් log වෙලා ඉන්න ID එකෙන් logout වෙන්න ඕනනෙ. ඉතින් logout වෙනකොට security token, user session වලට අදාල හැම දේම browser cookies වලින් හෝ in-memory cookies වලින් clear වෙලා යනවා. අලුතින් login වෙනකොට අයෙ session එක recreate වෙනවා ඒ userට අදාලව
    :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මචං ඕක ඔහොම ආවොතින්.. රිෆ්‍රෙෂ් කර කර ඉදහන්...
    4,5 සැරයක් ඔය මැසේජ් එක ඇවිත් ඊට පස්සෙ සබ්මිට් වෙනවා...

    ඕක පොඩිපෝස්ට් වලට එන්නෙ නෑ නේද...?
    ලොකු පෝස්ට් එකක් දැම්මොත් නේද එන්නේ...?

    හරිගියේ නැතිනම් කෑලි වලට කඩල දාපන් අනිවා හරියනවා..!
    :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    server reset එකකදිත් ඕක එන්න පුලුවං. සොමෙට වෙන්න ඇත්තෙ ඒක, මොකෝ මේ ත්රෙඩ් එක දාන්න පොඩ්ඩකට කලින් server offline message එක ආවා..
    Thread1k daddith "server offline message"1 ewith back unama "document expired" kiyalath msg1k enawa, aya back unama thama hitapu thenata enne....:sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නෑ එහෙම වෙන්න විදිහක් නැ. අපි තව ID එකකින් log වෙන්න ඕනෙ නම් අනිවාර්යෙන්ම දැන් log වෙලා ඉන්න ID එකෙන් logout වෙන්න ඕනනෙ. ඉතින් logout වෙනකොට security token, user session වලට අදාල හැම දේම browser cookies වලින් හෝ in-memory cookies වලින් clear වෙලා යනවා. අලුතින් login වෙනකොට අයෙ session එක recreate වෙනවා ඒ userට අදාලව

    ehema wenawa machan. umba kiyana de sidda wenawa eka normal de. but vb wala eeta ehaata code karala thiyenawa.

    http://www.elakiri.com/forum/showpost.php?p=12921843&postcount=32

    oka balapan. oya widihata wenne umba kiwwa wage session eka expire wena nisa thamai. namuth mama kiyanne umba kiwwa kathawata eha thawa cn ekak thiyenawa.

    1. Mulinma browser eke 1st tab eken eka ID ekakin login wela, Section ekakata gihin New Thread ekak open karanna, open karahama thread eka type karanna enawane ethanadi submit nokara ehemmama thiyanna

    2. eelangata thawath tab ekak open karala 2nd tab eketh elakiri.com gihin logout click karanna. (but 1st tab eka ehemmama thiyanna logout wath mokuth nokara new thread eka type karana thanama)

    3. eetapasse ea 2nd tab ekema eelangata wena ID ekakin login wenna.

    (ethakota aththatama login wela inne 2nd id eken nisa 1st eke security token eka expire wela thiyenne.)

    4. eetapasse aaye 1st tab ekata gihin ara thread eka type kara kara hitapu eka submit button eka click karanna. anna ethakota oya error eka enawa :yes:

    oya wade Rep ekak denna giyath enawa.

    Umba oya mama kiwwa steps tika ea widiyatama karala Post eka submit nokara, aaye 2nd tab ekenuth logout unoth, 2nd session,and security token ekath expire wenawa. namuth umba aayeth 1st ID ekenma aaye 2nd tab eketh log wela, aaye 1st tab eken Post eka submit unoth, gaanata token eka match karala Post eka submit wenawa. ethakota oya kiyana de wenne naththe parana session ekai ID ekai match karana nisayi. Session eka match nounath submit wenne ID eka samana nisa Sessions Match karaddi ID eka ekamanam Session eka gaanata hadanawa.

    Umba oka test karanawanam karanna one menna mehemai steps tika

    1. Mulinma browser eke 1st tab eken eka ID ekakin login wela, Section ekakata gihin New Thread ekak open karanna, open karahama thread eka type karanna enawane ethanadi submit nokara ehemmama thiyanna

    2. eelangata thawath tab ekak open karala 2nd tab eketh elakiri.com gihin logout click karanna. (but 1st tab eka ehemmama thiyanna logout wath mokuth nokara new thread eka type karana thanama - etakota umba kiwwa wage 1st id eke session eka expire wenawa)

    3. eetapasse ea 2nd tab ekema eelangata wena ID ekakin login wenna.

    (ethakota aththatama login wela inne 2nd id eken nisa 1st eke security token eka expire wela thiyenne. umba kiyapu vidihata anuwa)

    4. eetapasse aaye 1st tab ekata gihin ara thread eka type kara kara hitapu eka submit button eka click karanna kiyalai mama kalin wathawe kiwwe. but umba me sare aa yeth 2nd tab ekata yanna one, ea gihin 2nd ID ekath Logout click karanna one. (onna ethakota 2nd ID eketh session eka expire una umba kiwwa wage)

    5. Dan aayeth 2nd tab eke 2nd id eka logout click karapu window ekema aayeth 1st ID eke user and password gahala 1st id eken login wenna one. (etakota umba kiwwa widiyata anuwa 3rd session ekak thiyenne 1st id ekata, 1st session eka nemei)

    6. dan aayeth 1st tab eke post kara kara hitapu thread eka submit karala balapan. Lassanata submit wei session eka wenas unath. :yes:
    hethuwa eka ek eke hama form ekak submit karaddi aluth token ekak genere wenne naha, token eka generate wenne form eka load weddie, submit karaddi token ekai session ekai wenas unoth, check karanawa Al uth session eka mokakda, eken log wela thiyena ID eka mokakda kiyala, and aaye parana session ekai ID ekath check karanawa, eela ngata ID deka match nam Post eka submit wenawa :yes: :D ID deka wenas unoth ara security token error message eka enawa, somadasata awilla thiyena
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thread1k daddith "server offline message"1 ewith back unama "document expired" kiyalath msg1k enawa, aya back unama thama hitapu thenata enne....:sorry:
    අන්න ඒ වෙලාවට තමයි ඔය සින් එක එන්න පුලුවං. දෙවෙනි පාරට back කරහම browser cache එකෙන් තමයි කලින තිබ්බ පිටුව පෙන්නන්නෙ. එතකොට form එකේ තියෙන්නෙ පරණ security token එක.
    ඕක submit කරපුවහම ආයෙත් auto login වෙනවා නමුත් server reset එකක් උන හින්දා අලුත් security token එකක් account එකට තියෙන්නෙ.
    නමුත් form submit එකෙදි පරණ security token එක browser එකෙන් යවන්නෙ. අන්න එතකොට ඔය error message එක එනවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    multiple tabs පාවිච්චි කරද්දි ඕක ඔය විදියට වෙන්නෙ නෑ.
    caching proxy server එකක් හරහා එද්දිත් ඕක වෙන්න පුලුවං.

    multiple tabs කියලා වෙනසක් වෙන්න බෑ browser එක maintain කරන්නෙ එකම session/security token | per user/per application නෙ.

    cache and cookies කියන්නෙ දෙකක්. caching proxy intentionally cookies නුත් maintain කරනවානම් ඔව් මේක වෙන්න පුලුවන්
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මචං ඕක ඔහොම ආවොතින්.. රිෆ්‍රෙෂ් කර කර ඉදහන්...
    4,5 සැරයක් ඔය මැසේජ් එක ඇවිත් ඊට පස්සෙ සබ්මිට් වෙනවා...

    ඕක පොඩිපෝස්ට් වලට එන්නෙ නෑ නේද...?
    ලොකු පෝස්ට් එකක් දැම්මොත් නේද එන්නේ...?

    හරිගියේ නැතිනම් කෑලි වලට කඩල දාපන් අනිවා හරියනවා..!

    onna yannatm umba kiyapu widiyata karala thread eka daagatta
    :D:cool:
    http://www.elakiri.com/forum/showthread.php?p=12921947#post12921947
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අන්න ඒ වෙලාවට තමයි ඔය සින් එක එන්න පුලුවං. දෙවෙනි පාරට back කරහම browser cache එකෙන් තමයි කලින තිබ්බ පිටුව පෙන්නන්නෙ. එතකොට form එකේ තියෙන්නෙ පරණ security token එක.
    ඕක submit කරපුවහම ආයෙත් auto login වෙනවා නමුත් server reset එකක් උන හින්දා අලුත් security token එකක් account එකට තියෙන්නෙ.
    නමුත් form submit එකෙදි පරණ security token එක browser එකෙන් යවන්නෙ. අන්න එතකොට ඔය error message එක එනවා.
    smiley-shocked032.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    multiple tabs කියලා වෙනසක් වෙන්න බෑ browser එක maintain කරන්නෙ එකම session/security token | per user/per application නෙ.
    නැ, එහෙම වෙන්නෙ නෑ. session id එකත් security token එකත් vbulletin වලින් assign වෙන්නෙ. නිකන්ම session_start() එකක් නෙමෙයි තියෙන්නෙ.
    cache and cookies කියන්නෙ දෙකක්. caching proxy intentionally cookies නුත් maintain කරනවානම් ඔව් මේක වෙන්න පුලුවන්
    security token එක form වල hidden field එකක් හැටියට තියෙන්නෙ. ඒ හින්දා ඒක cache එකෙ තියෙන්නෙ. cookies වල නෙමෙයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සහෝල මේ අහන්නකෝ... ඔයාල කියනදේ පැහැදිලියි... මට තේරෙනවා ඒ කතාව..
    මේ ත්රෙඩ් එක දාපු කෙනාට කොහොමද දන්නෙ නෑ ... ඒත් මෙන්න මෙහෙමයි මට ඔය error එක එන්නෙ.. මටත් දෙතුන් පාරක් ආවා...

    1) මේක එන්නෙ ඉතා දිග පෝස්ට් එකක් දැම්මම...
    2) සබ්මිට් කල ගමන් ඔය මැසේජ් එක එන්නෙ නෑ.. සබ්මිට් කල ගමන් බ්ලෑන්ක් පේජ් එකක් එන්නෙ.. ඉතින් අපි බැක් හෝ රිෆ්‍රෙෂ් හෝ දෙපාරක් කලාම තමා ඔය මැසේජ් එක එන්නේ...
    3) ඊළග දේ තමා පොඩි පෝස්ට් එකකට කිසි අවුලක් නෑ.. බබා වගේ සබ්මිට් වෙනවා...
    4) අනික මේ ලෙඩේ එන්නෙ දවස් 3කට කලින් ඉදල.. ඊට කලින් අවුලක් නෑ...

    මම කල දේ තමා එහෙම එද්දි එද්දි එක දිගටම දහ දොළොස් වතාවක් රීෆ්‍රෙෂ් කලා.. එහෙම කරද්දි එක සැරේටම සබ්මිට් වෙනවා....

    ඔය මට එහෙම එන්නෙ නෑ කියන අය මේකෙ එක පෝස්ට් එකකින් දාන්න පුළුවන් උපරිම සීමාවේ ඉදගෙන පෝස්ට් කරපු අයනම් මම ඒක පිළිගන්නම්.. නැතිනම් මට පිළිගන්න බෑ..

    බ්ලැක් ලිස්ට් සහෝ කියන එක හරියටම හරි.. ඒක මට තේරෙනවා.. ඒත් මේ පහුගිය දවස් දෙකේ මම මේ අත්දැකීමටනම් මුහුන දුන්නා මචං... මම ඒකට කරන පිළියම මට හරියන නිසා ගැටළුවක් නෑ මටනම්...
    Right. kathaawa Pahadilie.

    onna ehenam oya de wenna hethuwa mekai.
    Form ekak load weddi page eke elakiriye, ea hama form ekakatama security token ekak generate wenawa

    Page eke view source gihin balanna eka eka forms walata awilla athi security tokens.
    (<input type="hidden" name="securitytoken" value="1340522390-c8588f2893f6087b4818f6540545dasd054sdaa450das4d"/>)

    menna me wage.

    oya kiyana token eka wenas wenawa page eka refresh weddi :yes: Namuth Hariyata refresh wenna one. wenas wenna nam :yes: saha Post eka submit unaain passe ea token eka expire wela yanawa, aaye e token eken wadak ganna baha. posts submit wenne naha kawadawath.

    namuth mama kiwwa wage Hariyata refresh wenne naha Back karala forward kaloth :yes:
    ethanadi refresh weemak sidda wenne samahara parts witharai page eke thiyena refresh wenne. ithin oya kiyana token eka refresh wenneth naha.

    dan prashne mekai. Server eke usage eka naggama or ea wage prashnayak nisa thamai Blank Page eka enne. ethakota oya post karapu data tika submit wenne naha hariyata.

    anna ethanadi oya aapahu back karana nisa, thread eka type kara kara hitapu form ekata aapahu enawa. tak gaala page eka load wenawa back karapu nisa. namuth security token eka submit karapu nisa complete wela ethanin token eka iwara wela thiyenne.(aayeth source eka view karala check karala baluwoth parana token ekamai thiiyenne, but aayeth post karaddi aluth token ekakata post data match karana nisa post wen nathuwa error eka enawa :D ) hariyata token ekak aaye ennanam ea form eka thiyena page eka hariyata refresh wenna one (F5 or Refresh button). ehema nathi una nisa dan parana token eka thiyenne namuth form eka submit wenna aayeth ready. ithin oya dewani paara aaye submit karanakota palaweni token eka expire wela kalin submit ekedi nisa onna oya token eka expired kiyala error eka enawa :D

    _____________________________________________________
    thawa tikak pahadili kaloth mehemai.
    onna EK eke thread ekak daanna hadanakota New Thread kiyana link ekata api yanakota, Server eken page eka request karaddi Server eken (PHP Walin) Security token ekak generate wela thamai ewanne. etakota browser eke form eka load unaata hidden wela thiyenawa security token ekath server eken ewapu.

    ithin api dan form eka fill karala submit button eka click karaama (thread eka type karala submit karaama) aayeth server ekata data tika ape browser eken yawanawa, ea yawanakota ape browser eke thibba security token ekath yawanawa. etakota onna aaye server eken mulinma check karanawa security token eka kalin ewwa ekakda kiyala.
    eka server eken match karala balanawa. eka match una gaman token eka expire karala daanawa, data tika thread ekata watenawa. thread eka upda te wenawa :yes:

    aayeth ea token eken data ewwata server eken reject karanawa oya error eka thamai apita display wenne etakota :yes:

    dan oya prashne hatiyata sidda una de pahadilie.

    Post eka submit karaddi, Token eka expire wela gihin thiyenawa palaweni sare, namuth data tika thread ekata waten nathuwa blank page eka aawe, server eke usage wadi wela ea kotasa wela na, ithin token eka expire wechcha nisa, aayeth 2nd time submit karaddi token eka parana ekama nisa submit wenne naha :yes: onna okai case eka.

    saren sare refresh kara kara try karaddi hariyanne new token ekak set wechcha gaman hariyana nisai :D

    karanna thiyenne Sonique kiwwa wage, thread eke tika copy karagena post karapu window eka aaye refresh karala aaye thread eke tika past karala submit karala balanna. Hariyay :yes: white page aawoth aayeth back karala aayeth ea widiyatama karanna one :yes:

    server cn eka gana gt balai :yes: :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ehema wenawa machan. umba kiyana de sidda wenawa eka normal de. but vb wala eeta ehaata code karala thiyenawa.

    http://www.elakiri.com/forum/showpost.php?p=12921843&postcount=32

    oka balapan. oya widihata wenne umba kiwwa wage session eka expire wena nisa thamai. namuth mama kiyanne umba kiwwa kathawata eha thawa cn ekak thiyenawa.

    මම කියපු දේ තමයි ඉතින් උබ steps ටිකත් එක්ක දාලා.

    මුලින් මන් මේ කෑල්ල දැක්කෙ නෑ, දැක්කා නම් මන් reply කරන්නෙත් නෑ

    parana session eken posts submit karanna haduwahamai

    මේක හරි.
    ------------------------------------------------------------------------

    5. Dan aayeth 2nd tab eke 2nd id eka logout click karapu window ekema aayeth 1st ID eke user and password gahala 1st id eken login wenna one. (etakota umba kiwwa widiyata anuwa 3rd session ekak thiyenne 1st id ekata, 1st session eka nemei)

    6. dan aayeth 1st tab eke post kara kara hitapu thread eka submit karala balapan. Lassanata submit wei session eka wenas unath.

    එකම userට මේක වෙන්න පුලුවන්.නොවිය යුත්තෙ usersලා දෙන්නෙක්ට එකම token/session එක වැටෙන එක.

    "අලුතින් login වෙනකොට අයෙ session එක recreate වෙනවා ඒ userට අදාලව"