HACKERS ලට දැන් බය වෙන්න එපා....
HACKERS ලට දැන් බය වෙන්න එපා......
මේ software එකෙන් ඔයාලගේ PC එකේ IP address HACKERS ලට නොපෙනෙන විදියට hide කරන්න පුළුවන්..
ඔයාලගේ නියම ip එක වෙනස් කරලා කාට හරි පෙන්වන්න පුළුවන්..
එහෙම කලට පස්සේ පස්සේ hackers ලින්ක් එක හද ගන්නේ ඔයාගේ නියම IP එකට නෙමේ ..
Auto Hide IP - Hide Your IP Address,
when surfing the web to prevent hackers
You need not worry about your privacy and security any more.
මේ සොෆ්ට්වරේ එක ඔයාලට free download කරගන්න පුළුවන්.. crack එකත් මේ zip file එකේම ඇති..
ඔයාලට වැදගත් කියල හිතෙනවා නම් BUMP එකක් දාල යන්න අමතක කරන්න එපා..

Last edited:

: