මේකයි මචං... එෆ්බී එකෙන් එක එක බ්ලොග්ස්පොට් වලින් සහ ඉන්ටර්නෙට් එකෙන් කොපි කරගෙන මේකෙ දාල එක එකා රෙප් හිගා කනවා... ඒක ප්‍රශ්ණයක් නෑ මචං ඇත්ත මොනව උනත් උන් අපිට වැදගත් දෙයක් නේ දුන්නෙ නේද..? ඒක ඇත්ත.. උන්ට අයිතියක් තියෙනවා රෙප් ඉල්ලන්න...
හරි මචං GTRZ මම මේ නූල දැම්මෙ උඹ එක්ක කතා කරන්න මිසක් වෙන කිසි එකෙක් එක්ක අඩුම ගානෙ මොඩ් කෙනෙක් එක්කවත් කතා කරන්න නෙමෙයි... මට මේ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න.. පළමුවෙන් මම සාක්ෂි දෙන්නම් දින සමග ඔබතුමා නිරීක්ෂණය කරන්න...
මෙන්න මම මුලින් දැමූ පෝස්ට් එක... බලන්න මම එක ලියූ දිනය...
http://www.elakiri.com/forum/showpost.php?p=12208376&postcount=1972
මම ඕක ලීවේ එළකිරි අපේ කොල්ලො කෙල්ලො වෙනුවෙන් සුන්දර ගීයට.. නමුත් ඊට පස්සෙ මුලින්ම එෆ්බී එකේ ඕක පල උනා.. අවුලක් නෑ.. මම පාඩුවෙ හිටියා... නමුත් එහෙන් මෙහෙන් කොපිකරගෙන ඇවිත් එකෙක් එළකිරියේ ආයෙ දැම්මා.. මේ බලපන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1425329
ආයෙ ඒක පල කරලා... මම ඒත් මම කලබල උනේ නෑ.. නිහඩව සිටියා.. මට ඒ හැමටම වඩා එළකිරි වටින නිසා... මගේ යාළුවො ඇරෙන්න මේකට කතා කරන්න බල්ලෙක්වත් සිටියෙ නෑ.. කමක් නෑ.. එළකිරිය නිසානේ කියල මම හිටියා... නමුත් 2වෙනි පාරටත්...
http://elakiri.lk/forum/showthread.php?t=1398272
තවත් එකෙක් දැම්මා.. මේ පාර මම ඉවසුවේ නෑ.. ඌට බැනලා නූල ක්ලෝස් කරන්න කියලා මම ටින්ටින්123ට කීවා.. ඌ මට ඒක කරල දුන්නා.. ඒකත් එළකිරි වෙනුවෙන් ඉවසුවා...
ඒත් නැවතුනේ නෑ ආයෙ තව එකෙක් මගේ ඒකම මෙහෙම දැම්මා...
http://www.elakiri.lk/forum/showthread.php?t=1401075
මම ඒකට මොනවත් කලේ නෑ.. මටම ඇති වෙලා... ඒක නිසා මම සද්ද නැතිව හිටියා...
මම සද්ද නැතිව හිටියට මුන් නවතින්නෙ නෑ.. මේ බලපන් ආයෙ දැම්මා තව එකෙක්...
http://www.elakiri.lk/forum/showthread.php?t=1420535
කොහොමින් කොහොම හරි මම වෙන තැනක ලියපු දෙයක් ලෝකෙ වටේ යනවා.. මම ඒකට කෑගහනව මචං ජීටී.. මම කෑගහන්නෙ වෙන දෙයක් නිසා නෙමෙයි... මට මේකෙන් දශමයක දෙයක් එපා.... හත් දෙවියනේ එළකිරියේ සස්ලිට් ලියපුදෙයක් දමද්දි සස්ලිට් අමතක කරපියව්... උපුටාගත්තේ එළකිරියෙන් යැයිකියන්නෙ නැත්තේ ඇයි.. අන්න එහෙම කරන උන් තමයි ජීටී මචං උඹේ ලග ඇවිත් බුද්ධ ටෝක්ස් දෙන්නේ...
මම එන්නම් දැන් සැබෑ ප්‍රශ්ණයට මට ඕක එහේ මෙහේ ගියා අවුලක් නෑ.. නමුත් මම අද දැනගත්තා මම දැපු ඒකම පත්තරේක පලකරල...
http://www.elakiri.com/forum/showthread.php?t=1449850
Click here to large print
මට මේක පත්තරේ පල කලාට දුක්වෙන්නෙ නෑ.. හත්දෙවියනේ මේ මගේ හැගීම් නේද...? මගේ වචන නේද..? කමක් නෑ.. මම ඒකත් ඉවසන්නම්... නමුත් අම්ම තාත්තටවත් මෙතුවක් මා නොදුන් මේ දැනුම බෙදුවේ එළකිරි කොල්ලො කෙල්ලො වෙනුවෙන්.. නමුත් මචං ජීටී මුං මාව විකුනලා වෙන්දේසි කරලා... විතරක් නෙමෙයි... රටේ මුං පොරවලුත් වෙලා...
මේ ගැන මට දුකක් නෑ.. උඹලවත් හයියකට ඉන්නවනම්... ඒත් උඹලත් අපිව සලකන්නෙ නිකන් දිනපත් නෙට් එන උන් වගේනම් හිතට දුක බව නොකියාම බෑ...
දැන් උඹ හිතන්න එපා මෙහෙම කොපිකල එකම එක මේ ගීතය කියලා.. මේවගේ තව ගීත 3,4ක් තියෙනවා මගේ මේ පෝස්ට් එක දකින උන් මේකට සාක්ෂි දෙයි...
ජීටී මම මේකට මොකද්ද කරන්නෙ.. එළකිරිය ඔය වගේ පෝස්ට් නොදා ඉන්නද.. උඹට ඇයි බන් තේරෙන්නෙ නැත්තෙ මේකෙ සම්පූර්ණ අයිතිය එළකිරියට එන්න ඕන.. එළකිරියෙන් හොරකන් කරගෙන මුන් කොහොමද ලැජ්ජ නැතිව පත්තරවල දාන්නෙ කියපන්...? මගේ නම ගාවන්නවත් එපා... යකෝ එළකිරි ගාවන්න බැරි ඇයි මුන්ට... උත්තරයක් දීපන් මචං...???? දන්න උන්ගෙන් අහපන් මේක ලීවෙ මම බන්.. උඹවත් පිළිගනින්.. බලපන් මම දාපු දිනේට කලින් කොහේවත් ඔය පෝස්ට් එක නෑ... පොඩ්ඩක් මේක ගැන අවදානය දාපන් ජීටී මචං...
මචං ජීටී මම ඉල්ලන්නෙ එක දෙයයි... සස්ලිට්ගැන නෙමෙයි...
තොපි කොපි කරගත්තේ එළකිරි.කොම් එකෙන් ඒක කියපියව්...
එච්චරයි.. මම වැරදිනං කියපන් මචං..

Last edited: