Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
hehe umbath dan patan gaththada? Umba hithuwada ban commercial paththrayak ape un ekata banina comment eke danna dei kiyala. Anika lajja nadda site eke nama eke danna kiyala passen yanna ape lankawe largest community eka wela.
machan unta pisssu na un illan chater wenna. un karanne ungen una waradda haduwa kiyala eelanga edition eke dana eka. Eka thama aththata wenna ona. Umba mukuth danne nathuwa kiyawanna epa. paththareka wena ewunta mada gahala prachare kallath eeta passe karanne eka waradeemakin damme kiyala danawa echchrai. Ehema naththan nadu kiyanna ona. Dan kawruth nadu kiyanne na ne. Enisa mole pawichchi kalla katha karapan.

නෑ මම එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ.. :no::no:උදාහරනෙකට ගත්තොත් තරුනයා පත්තරේ ෆේස්බුක් කමෙන්ට් වලට වෙනම පත්තර පිටුවක් තියෙනවා... ඒකෙ එයාලා දෙන මාතෘකාවට අනුව ෆේස්බුක් කමෙන්ට් කලාම ඒවා ඊලඟ සතියෙ පත්තරේ වැටෙනවා.. මං කියන්නෙ එහෙම දෙයක්... පිටරටට අයිති සයිට් වල වැටෙන දේවල් පත්තරේ යනවනම් ලංකාවෙ සයිට් වලට ඒ දේ කරන්න බැරි මොකද?:confused:

නැතත් ලංකාවෙ ඉන්නෙ ලක්ශ දෙක තුනක් නෙමෙයි... නෙට් යන සෙරමලා එලකිරියට ගෙන්න ගන්න තමයි ට්‍රයි කරන්න ඕන මට නම් මේ ප්‍රශ්නෙ පේන්නෙ එහෙමයි :confused::confused:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    machan eka wena kathak. Eka paththare ekka partner wena ekak. Eka mekata kisima adalathwayak na ne.
    Anyway dan kathawa iwarai prashne wisadilane thiyenne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරණීය සහෝදරවරුණි,

    මෙම ගැටළුවේදී නික් සහ ජීටී සහෝදරයන් දෙදෙනා... අප වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.. මෙතනදී විශේෂයෙන්ම ජීටී සහෝ ගැන කතාකල යුතුමයි.. මටත් වඩා මට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඔහු මට අවවාද දෙනු ලැබුවා.. මගපෙන්වීම් කරනු ලැබුවා...

    අද දිනයේදී අදාල කතෘතුමා නැවතත් මා වෙත අමතනු ලැබූ අතර ඊලග කලාපයෙන් ඔහුට සිදුවූ මේ වැරැද්ද නිවැරදිකිරීමටත්... ඉන් අනතුරුව අපවෙත දැන්වීමටත් පොරොන්දු වූවා...

    එබැවින් දැන් අපි අපි තර්ක කරනඑක නවත්වන්න... ඔබ හැම මේ තර්ක කරන්නේ මා වෙනුවෙන් හෝ අපේ එළකිරිය වෙනුවෙන්... ගොඩාක් සතුටුයි මෙන්ම මින් මා ලැබූ පන්නරය මියෙන තුරාවටම එළකිරිය වෙත මගේ දායක්තවය ලබාදෙන්නට මා පෙළඹවූ බව කිවයුතුමයි...

    කරුණාකර නික් සහ ජීටී දෙදෙනාට ඇගිල්ල දික්කරන්න එපා... මන්ද යත් නික් ඔහුට කලහැකි උපරිමය එළකිරිය වෙනුවෙන් කලා.. මෙය ඔහුට අදාල නැතත් ඔහු අපි වෙනුවෙන් දායක උනා... අනිත් කාරණය ජීටී සහෝ කලදේ මේ ෆෝරම් එකේ නොපෙනෙන්න පුළුවන්.. ඒත් ජීටී සහෝ නොමැතිනම් මේ නිවැරදි කිරීම සිදුනොවන්න ඉඩතිබුනා... මා සංවේදී කම ඔස්සේ වැරදිතීරණයකට පෙළබෙන මොහොතේදී පියෙකුමෙන් මාලග හිදිමින් ඔහු මාව ශක්තිමත් කරනු ලැබුවා.. ඒ නිසාවෙන් ලබන කලාපයේ
    මේ සිදුවූ වැරැද්ද නිවැරදි වෙනවා...

    ඒ විතරක් නොවෙයි අදාල කතෘතුමන් ඉතා හොද හදවත් ඇත්තෙක්.. ඔහු මෙය අරගෙන තිබෙන්නෙ එළකිරියෙන් නොවෙයි.. ඊමේල් එකකින්.. ඒත් කිසිම තර්කයක් නැතිව ඔහු ඒ නිවැරදි කිරීම සිදුකිරීමට අද දිනයේදී පොරොන්දු උනා...

    මෙයින් අපි පාඩම් දෙකක් ඉගෙනගමු...

    පළමුවැන්න අපේ එකමුතුකම... දෙවැන්න අපේ අදහස් දැමියයුතු නිවැරදි ක්‍රමයගැන..

    කෙසේවෙතත් අදාල නිවැරදි කිරීම කිල විගස මා අලුත් ත්රෙඩ් එකකින් ඔබ හැමට දන්වන්නම්.. එතෙක් අනවශ්‍ය හිත්රිදීම් ඇති නොකරගෙ අපි ඉමු.. මේ සම්බන්ධව ඔබට අවැසි ඕනෑම ප්‍රශ්ණයක අසන්න මා පිළිතුරු දෙන්නම්. -ස්තූතියි-

    පත්තරේ අය එහෙම කරනව නම් ඒක ලොකු දෙයක් මචන්.
    ඒක තමයි වෙන්න ඕනේ.පත්තරේ නිකන් දෙන එකක් නෙවෙයි ලාබ ලැබීම සදහා කරන දෙයක්.ඉතින් උඹේ ලිපිය ඔස්සේ ඔවුන් මුදල් උපයන්න පුළුවන්.ඒ නිසා සිදුවූ වැරැද්ද නැරදි කල යුතුයි.

    ඒත් මචන් මෙතන සමහරක් උන් උදව් කරන්න ආපු කෙනාට කථා කරපු විදිය දැක්කද දාපු පී.එම් දැක්කද.අන්න ඒ ගැනයි මට නම් කළකිරුණේ.එහෙම උනාම මීට පස්සෙ උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ කුණු කථා අහන්න වෙන නිසා.

    උඹ දිගටම උඹේ ලිඛිත හැකියාව එළකිරි අඩවිය එක්ක බෙදා ගනින් ඒක නවත්වන්න එපා.කවුරු හරි උඹව කොපි කරනව නම් ඒ කියන්නේ උඹ කරපු දේ තුළ වටිනා යමක් ගැබ්වෙලා කියලා.

    ජය වෙවා සහෝදරයා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ආදරණීය සහෝදරවරුණි,

    මෙම ගැටළුවේදී නික් සහ ජීටී සහෝදරයන් දෙදෙනා... අප වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කලා.. මෙතනදී විශේෂයෙන්ම ජීටී සහෝ ගැන කතාකල යුතුමයි.. මටත් වඩා මට සිදුවූ අසාධාරණය වෙනුවෙන් ඔහු මට අවවාද දෙනු ලැබුවා.. මගපෙන්වීම් කරනු ලැබුවා...

    අද දිනයේදී අදාල කතෘතුමා නැවතත් මා වෙත අමතනු ලැබූ අතර ඊලග කලාපයෙන් ඔහුට සිදුවූ මේ වැරැද්ද නිවැරදිකිරීමටත්... ඉන් අනතුරුව අපවෙත දැන්වීමටත් පොරොන්දු වූවා...

    එබැවින් දැන් අපි අපි තර්ක කරනඑක නවත්වන්න... ඔබ හැම මේ තර්ක කරන්නේ මා වෙනුවෙන් හෝ අපේ එළකිරිය වෙනුවෙන්... ගොඩාක් සතුටුයි මෙන්ම මින් මා ලැබූ පන්නරය මියෙන තුරාවටම එළකිරිය වෙත මගේ දායක්තවය ලබාදෙන්නට මා පෙළඹවූ බව කිවයුතුමයි...

    කරුණාකර නික් සහ ජීටී දෙදෙනාට ඇගිල්ල දික්කරන්න එපා... මන්ද යත් නික් ඔහුට කලහැකි උපරිමය එළකිරිය වෙනුවෙන් කලා.. මෙය ඔහුට අදාල නැතත් ඔහු අපි වෙනුවෙන් දායක උනා... අනිත් කාරණය ජීටී සහෝ කලදේ මේ ෆෝරම් එකේ නොපෙනෙන්න පුළුවන්.. ඒත් ජීටී සහෝ නොමැතිනම් මේ නිවැරදි කිරීම සිදුනොවන්න ඉඩතිබුනා... මා සංවේදී කම ඔස්සේ වැරදිතීරණයකට පෙළබෙන මොහොතේදී පියෙකුමෙන් මාලග හිදිමින් ඔහු මාව ශක්තිමත් කරනු ලැබුවා.. ඒ නිසාවෙන් ලබන කලාපයේ
    මේ සිදුවූ වැරැද්ද නිවැරදි වෙනවා...

    ඒ විතරක් නොවෙයි අදාල කතෘතුමන් ඉතා හොද හදවත් ඇත්තෙක්.. ඔහු මෙය අරගෙන තිබෙන්නෙ එළකිරියෙන් නොවෙයි.. ඊමේල් එකකින්.. ඒත් කිසිම තර්කයක් නැතිව ඔහු ඒ නිවැරදි කිරීම සිදුකිරීමට අද දිනයේදී පොරොන්දු උනා...

    මෙයින් අපි පාඩම් දෙකක් ඉගෙනගමු...

    පළමුවැන්න අපේ එකමුතුකම... දෙවැන්න අපේ අදහස් දැමියයුතු නිවැරදි ක්‍රමයගැන..

    කෙසේවෙතත් අදාල නිවැරදි කිරීම කිල විගස මා අලුත් ත්රෙඩ් එකකින් ඔබ හැමට දන්වන්නම්.. එතෙක් අනවශ්‍ය හිත්රිදීම් ඇති නොකරගෙ අපි ඉමු.. මේ සම්බන්ධව ඔබට අවැසි ඕනෑම ප්‍රශ්ණයක අසන්න මා පිළිතුරු දෙන්නම්. -ස්තූතියි-
    Umbata awashya widiyata meka iwara una eka gana mata sathutui machan.
    Good luck!
     
    Status
    Not open for further replies.