Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    paththareta katha karala karunu wimasanna...report karanna...baninna oke editorsla mehema ayada ...oyalata oni copy karana editorslada kiyala eke lokkagen ahanna...:)

    hondata wedenna talk eka diyan...:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    puluwan math hithanne. copyright seen ekakne :baffled:
    බුද්දිමය දෙපල යටතෙ නඩු දන්න පුලුවන් :dull:එත් මුලින් නිවරදි කරන්න කියල පත්තරෙට කියලා ඉන්න එහෙම නොකරොත් නඩුවක් දාමු :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතාම පහත් පෙලේ වැඩක් කවුරු කළා වුණත්. හැබැයි ඉතින් ඔය දේවල් අන්තර්ජාලයේ ශෙයාර් වෙන එකනම් නවත්තන්න අපහසුයි. හැබැයි අන්තර්ජාලය සම්බන්ධයෙන් වුණත් නීති මගින් කටයුතු කරන්න පුළුවන් තරම් ශක්තිමත් නීති දැන් ලංකාවෙ තියෙනව. පුවත්පතේ පළකරපු එක ගැනනම් බුද්ධිමය දේපල නීති රීති අනුව ලොකු වරදක් නිසා ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් වෙයි මං හිතන්නෙ.

    ඔබතුමාට ඒ දේ දැක්කම ඇතිවෙන හැඟීම ගැන හිතාගන්න පුළුවන්. තමන්ගෙ නිර්මාණය ඉතා පොහොසත් නිසානෙ ඒ වගේ නිර්මාණයක් කරන්න බැරි අය මේ විදියට තමන්ගෙ නම යොදාගෙන පළ කරන්නෙ. ඒ ගැනවත් හිතල සතුටු වෙන එක ඇරෙන්න ඉතින් කරන්න තියෙ‍න්නෙ නීතිමය රාමුව තුළ පුවත්පතින් නිවැරදි කිරීමක් බලාපොරොත්තු වෙන එක ජීටී අයිය කිවුව වගේ.
     
    • Like
    Reactions: sasliit

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    මේකෙන් වුණේ උන්ගෙ නම ගියා උඹගෙ හම ගියා වගේ වැඩක් මචෝ.. :no:
    ජනක ප්‍රසාද් දොලේවත්ත.. ඕකා තමා මව්බිම පත්තරේ ඔය සයිඩ් එක බාරව ඉන්න බුවා..
    ඊ ලිපිනය..

    [email protected]

    මෙන්න උඹගෙන් උස්සපු ලිපිය විශාල කරලා දැම්මා..
    Scan0001-1.jpg

    බලපං මචෝ මේකෙ උඹගෙ නම තියා එවපු එකාගෙවත් නම සදහන් කරලා නෑ.. :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ....මේක නම් තවත් උහුලගෙන ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේල් වලින් වටේ බෙදන එක පැත්තකින් තියමු! අඩු ගානෙ මුංට සදාචාරයක් නැද්ද පත්තරේක පල කරන කොටවත් අපේ සයිට් එකේ නම - පළමුවෙන් පළකරල තිබුනේ එළකිරි.කොම් එකේ කියල කියන්නවත්.
    සස්ලිට් වත්, මම වත් මේ හුයවල් දෙකට ගීත විචාර කරන කිසිම එළකිරියෙකුවත් පොරවල් වෙන්න මේව කරන්නේ නෑ. මොකද පොරවල් වීමේ සමහරු කියන විදියේ මාන්දමික ආසාවක් තියනව නම් සස්ලිට්-සස්ලිට් වෙන්නෙවත් මම දත් කිඹුළා වෙන්නෙ වත් නැහැනේ. අපි අපේ ඇත්ත නම් වලින් පෙනී ඉන්නවා. නැත්තං අපේ පෞද්ගලික සම්බන්ධතා පාවිච්චි කරල මේව කෙලින් ම පත්තර වලට යවනවා. අපි අපේ සහසක් වැඩ රාජකාරි මැද්දේ, වචනෙන් වචනේ වර්ඩ් වලට කොටලා මේවා දාන්නේ, මේකේ ඉන්න උන්ට අඩුම තරමේ ටිකක් සංවේදී හිත් ඇති කරගන්න. යකෝ අපේ ඇගිලි කැඩෙන කං කොටපු එකේ ගුනේ තිබ්බ වෙනවා අඩුම තරමේ අපි මේ එල්ලිලා ඉන්න එළකිරි එකේ වත් නම දැම්ම නම්. අඩුම තරමේ හිතට සතුටක්, අපේ සයිට් එකේ මේ වගේ ලෙංගතු දේවල් යනව කියන එකට ප්‍රචාරයක් වත් වෙන නිසා. එළකිරියට පෙම් බදින අපට සැනසිල්ලක් අපි කරන දෙයින් මේ සයිට් එන ප්‍රමෝට් වෙනව කියන එක.අඩුම තරමේ එළකිරි එකට ක්‍රෙඩිට් එක දීපිය.........!!!!!!!! මේ මොන හුයන්නක් ද බං??????? ලිව්ව එකා පැත්තක තියමු. ඒක අදාල නෑ කියමු. අඩුම තරමේ මේ **ගේ පුතාලට බැරි ඇයි අඩුම තරමේ අපේ සයිට් එක ගැන සදහනක් කරන්න. අම්මපා පුදුම **ලා ඉන්නේ..............!!!!
    කියන්නේ නම් අ**8 **ක මාධ්‍ය සදාචාරෙ ගැන කට ඇරියොත් මේ පාහරයෝ........මුං ගේ සදාචාරෙ දිග පළල මේකෙන් ම පේනවා......
    ඉදපං කෝ.......මගේ රෝගියෙක් ඉන්නවා මව්බිමේ.....උගෙන් මම අහන්න ජාතිය අමතලා ම මේ උන් ගේ රෙද්දෙ මාධ්‍ය සදාචාරයද කියලා...........!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    meke kollo innawa machan uba wenuwen katha karanna.. bayawenna epa. ona dekata api innawa....:)

    අනිවා බන්
    :(:(:(
    මේකෙන් වුණේ උන්ගෙ නම ගියා උඹගෙ හම ගියා වගේ වැඩක් මචෝ.. :no:
    ජනක ප්‍රසාද් දොලේවත්ත.. ඕකා තමා මව්බිම පත්තරේ ඔය සයිඩ් එක බාරව ඉන්න බුවා..
    ඊ ලිපිනය..

    [email protected]

    මෙන්න උඹගෙන් උස්සපු ලිපිය විශාල කරලා දැම්මා..
    Scan0001-1.jpg

    බලපං මචෝ මේකෙ උඹගෙ නම තියා එවපු එකාගෙවත් නම සදහන් කරලා නෑ.. :no:

    :baffled: කත කරල කියනන් තියෙන්නෙ දැන් පත්තරෙට
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    බලපං මචෝ මේකෙ උඹගෙ නම තියා එවපු එකාගෙවත් නම සදහන් කරලා නෑ.. :no:

    ewapu kathawak na bohowita oka dapu kenama thama copy paste kalla thiyenne. Wade nondi nowenna thama oya bonapart ge yaluwek kiyala dala thiyenne liyapu kenawa. Yaluwek muge haraha paththareta liyala dunna wage pennanna.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේ දැන් එන අලුත් පත්තර වලට ලියන්න උන් නැ ඒක නිසා එහෙන් මෙහෙන් copy කරලා දානවා.. පොඩි එවුන්ට කතා කරන්න යන්න එපා කෙලින්ම editorට ම කතා කරපන්. මුකුත් නොකර නම් ඉන්න එපා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ....මේක නම් තවත් උහුලගෙන ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේල් වලින් වටේ බෙදන එක පැත්තකින් තියමු! අඩු ගානෙ මුංට සදාචාරයක් නැද්ද පත්තරේක පල කරන කොටවත් අපේ සයිට් එකේ නම - පළමුවෙන් පළකරල තිබුනේ එළකිරි.කොම් එකේ කියල කියන්නවත්.
    සස්ලිට් වත්, මම වත් මේ හුයවල් දෙකට ගීත විචාර කරන කිසිම එළකිරියෙකුවත් පොරවල් වෙන්න මේව කරන්නේ නෑ. මොකද පොරවල් වීමේ සමහරු කියන විදියේ මාන්දමික ආසාවක් තියනව නම් සස්ලිට්-සස්ලිට් වෙන්නෙවත් මම දත් කිඹුළා වෙන්නෙ වත් නැහැනේ. අපි අපේ ඇත්ත නම් වලින් පෙනී ඉන්නවා. නැත්තං අපේ පෞද්ගලික සම්බන්ධතා පාවිච්චි කරල මේව කෙලින් ම පත්තර වලට යවනවා. අපි අපේ සහසක් වැඩ රාජකාරි මැද්දේ, වචනෙන් වචනේ වර්ඩ් වලට කොටලා මේවා දාන්නේ, මේකේ ඉන්න උන්ට අඩුම තරමේ ටිකක් සංවේදී හිත් ඇති කරගන්න. යකෝ අපේ ඇගිලි කැඩෙන කං කොටපු එකේ ගුනේ තිබ්බ වෙනවා අඩුම තරමේ අපි මේ එල්ලිලා ඉන්න එළකිරි එකේ වත් නම දැම්ම නම්. අඩුම තරමේ හිතට සතුටක්, අපේ සයිට් එකේ මේ වගේ ලෙංගතු දේවල් යනව කියන එකට ප්‍රචාරයක් වත් වෙන නිසා. එළකිරියට පෙම් බදින අපට සැනසිල්ලක් අපි කරන දෙයින් මේ සයිට් එන ප්‍රමෝට් වෙනව කියන එක.අඩුම තරමේ එළකිරි එකට ක්‍රෙඩිට් එක දීපිය.........!!!!!!!! මේ මොන හුයන්නක් ද බං??????? ලිව්ව එකා පැත්තක තියමු. ඒක අදාල නෑ කියමු. අඩුම තරමේ මේ **ගේ පුතාලට බැරි ඇයි අඩුම තරමේ අපේ සයිට් එක ගැන සදහනක් කරන්න. අම්මපා පුදුම **ලා ඉන්නේ..............!!!!
    කියන්නේ නම් අ**8 **ක මාධ්‍ය සදාචාරෙ ගැන කට ඇරියොත් මේ පාහරයෝ........මුං ගේ සදාචාරෙ දිග පළල මේකෙන් ම පේනවා......
    ඉදපං කෝ.......මගේ රෝගියෙක් ඉන්නවා මව්බිමේ.....උගෙන් මම අහන්න ජාතිය අමතලා ම මේ උන් ගේ රෙද්දෙ මාධ්‍ය සදාචාරයද කියලා...........!!!!!!!

    අහපන් මචෝ.. නියමයි.. මේක පලවෙලා තියෙන්නෙ 2012 මැයි 31 වෙනිදා..
    ඔය සයිඩ් එක බාරව ඉන්නෙ
    ජනක ප්‍රසාද් දොලේවත්ත කියලා කෙනෙක්.. උගේ නම තමා පත්තරේ දාලා තිබුණෙ නිර්මාණ එවන්න කියලා.. ඊ තැපෑල [email protected]
    යකෝ නමක් සදහන් නොකරපු ලිපි පළ කරන්න අයිතියක් නෑ.. ඒකට ගේම දාන්න පුළුවන් ඕකුන්ට.. හිගන පත්තරයක් බං ඕක.. ගණන් ගන්නෙ නෑ මොකෙක්වත්..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Oka mawbima paththarene dala thiyenne. Unta call ekak aran kiyapan umbe lipiya horakam kalla damme ai, ewagema eka liyapu kena kiyala wena kenekge nama dala neda?
    Eyagenuth contact kalla ahapan. Paththare eelanga para notice ekak danna kiyapan meka liwwe umba ewagema egollo meka uputagena pala kale kiyala.

    article eka paththare print kalla wena kenek liwwa kiyala eya pora wela paththare wikunala salli ganna eka loku waradddak. Umbata ona nam policiyata kiyannath puluwan.

    facebook eke ho kohe hari article ekak ussala gahala nam umbata eka ain karanna ona nam facebook ekata copyright notice ekak yawanna puluwan.

    මට මෙකෙ නමක්වත් තත්වයක්වත් ඕනෙ නෑ ජීටී.. මම මේකෙ මුලින්ම ගීත ගැන ලියන කොට අපේ කොල්ලොම තමා අඩල අඩල මට කියල ලියා ගත්තෙ.. එතනදීම මම කීව මම ලියල දාන්නම් උඹල බලල කරන දෙයක් කරපියව්.. හැබැයි එළකිරි ගැන කියපන් කියලා...

    මම උඹෙන් අහන්නෙ මචං මට මගේ නම දැම්මෙ නැති උනාට මට දශමයක දුකක් නෑ.. ඒත් මට පට්ට සතුටුයි උන් දැම්මනම් උපුටාගත්තෙ එළකිරි.කොම් වෙබ් අඩෙවියෙන් කියලා... ඒත් මට එහෙම කියන්න අයිතියක් නෑනේ.. මේකෙ ඕනර් ඔයානේ.. ඒ නිසයි උපදෙසක් ඉල්ලන්නේ...???

    දත්කිඹුලා මේ ගැන දැනටමත් නීතිමය පියවර ගන්න සූදානම් ඒත් මට ඕන පත්තරේ එළකිරි.කොම් එකේ සස්ලිට් කියල වැටෙන්නයි.. ඒකට උඹ තමා අදහස දෙන්න ඕන මචං..?
     
    • Like
    Reactions: shenat

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ....මේක නම් තවත් උහුලගෙන ඉන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේල් වලින් වටේ බෙදන එක පැත්තකින් තියමු! අඩු ගානෙ මුංට සදාචාරයක් නැද්ද පත්තරේක පල කරන කොටවත් අපේ සයිට් එකේ නම - පළමුවෙන් පළකරල තිබුනේ එළකිරි.කොම් එකේ කියල කියන්නවත්.
    සස්ලිට් වත්, මම වත් මේ හුයවල් දෙකට ගීත විචාර කරන කිසිම එළකිරියෙකුවත් පොරවල් වෙන්න මේව කරන්නේ නෑ. මොකද පොරවල් වීමේ සමහරු කියන විදියේ මාන්දමික ආසාවක් තියනව නම් සස්ලිට්-සස්ලිට් වෙන්නෙවත් මම දත් කිඹුළා වෙන්නෙ වත් නැහැනේ. අපි අපේ ඇත්ත නම් වලින් පෙනී ඉන්නවා. නැත්තං අපේ පෞද්ගලික සම්බන්ධතා පාවිච්චි කරල මේව කෙලින් ම පත්තර වලට යවනවා. අපි අපේ සහසක් වැඩ රාජකාරි මැද්දේ, වචනෙන් වචනේ වර්ඩ් වලට කොටලා මේවා දාන්නේ, මේකේ ඉන්න උන්ට අඩුම තරමේ ටිකක් සංවේදී හිත් ඇති කරගන්න. යකෝ අපේ ඇගිලි කැඩෙන කං කොටපු එකේ ගුනේ තිබ්බ වෙනවා අඩුම තරමේ අපි මේ එල්ලිලා ඉන්න එළකිරි එකේ වත් නම දැම්ම නම්. අඩුම තරමේ හිතට සතුටක්, අපේ සයිට් එකේ මේ වගේ ලෙංගතු දේවල් යනව කියන එකට ප්‍රචාරයක් වත් වෙන නිසා. එළකිරියට පෙම් බදින අපට සැනසිල්ලක් අපි කරන දෙයින් මේ සයිට් එන ප්‍රමෝට් වෙනව කියන එක.අඩුම තරමේ එළකිරි එකට ක්‍රෙඩිට් එක දීපිය.........!!!!!!!! මේ මොන හුයන්නක් ද බං??????? ලිව්ව එකා පැත්තක තියමු. ඒක අදාල නෑ කියමු. අඩුම තරමේ මේ **ගේ පුතාලට බැරි ඇයි අඩුම තරමේ අපේ සයිට් එක ගැන සදහනක් කරන්න. අම්මපා පුදුම **ලා ඉන්නේ..............!!!!
    කියන්නේ නම් අ**8 **ක මාධ්‍ය සදාචාරෙ ගැන කට ඇරියොත් මේ පාහරයෝ........මුං ගේ සදාචාරෙ දිග පළල මේකෙන් ම පේනවා......
    ඉදපං කෝ.......මගේ රෝගියෙක් ඉන්නවා මව්බිමේ.....උගෙන් මම අහන්න ජාතිය අමතලා ම මේ උන් ගේ රෙද්දෙ මාධ්‍ය සදාචාරයද කියලා...........!!!!!!!
    :yes::yes::yes:හරියට හරි බන් ඇර කිබුලා ඇර
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ewapu kathawak na bohowita oka dapu kenama thama copy paste kalla thiyenne. Wade nondi nowenna thama oya bonapart ge yaluwek kiyala dala thiyenne liyapu kenawa. Yaluwek muge haraha paththareta liyala dunna wage pennanna.
    ඔව් එහෙම තමා වෙන්න ඇත්තෙ.. මේල් එකක් හරි කෝල් කරලා හරි කියන්න තියෙන්නෙ, බලු වැඩ කරන එක නවත්තන්නෙ නෑ නැත්නම්..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ewapu kathawak na bohowita oka dapu kenama thama copy paste kalla thiyenne. Wade nondi nowenna thama oya bonapart ge yaluwek kiyala dala thiyenne liyapu kenawa. Yaluwek muge haraha paththareta liyala dunna wage pennanna.

    මේකට කරන්න පුලුවන් දෙයක් කියපන් මචන්....නැත්තම් එලකිරියෙ ඒවුන්ට කියපන් ඔය වගේ එවා එකෙක් මැරෙනව කිව්වත් ලියන්න එපා කියලා

    සෙට් එකම එලකිරි නිල මුද්‍රාව යටතේ මූව දැනුවත් කරලා මේයිල් එකක් දාමුද...?

    කරන්න පුලුවන්නම් එල වැඩක්

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට මෙකෙ නමක්වත් තත්වයක්වත් ඕනෙ නෑ ජීටී.. මම මේකෙ මුලින්ම ගීත ගැන ලියන කොට අපේ කොල්ලොම තමා අඩල අඩල මට කියල ලියා ගත්තෙ.. එතනදීම මම කීව මම ලියල දාන්නම් උඹල බලල කරන දෙයක් කරපියව්.. හැබැයි එළකිරි ගැන කියපන් කියලා...

    මම උඹෙන් අහන්නෙ මචං මට මගේ නම දැම්මෙ නැති උනාට මට දශමයක දුකක් නෑ.. ඒත් මට පට්ට සතුටුයි උන් දැම්මනම් උපුටාගත්තෙ එළකිරි.කොම් වෙබ් අඩෙවියෙන් කියලා... ඒත් මට එහෙම කියන්න අයිතියක් නෑනේ.. මේකෙ ඕනර් ඔයානේ.. ඒ නිසයි උපදෙසක් ඉල්ලන්නේ...???

    දත්කිඹුලා මේ ගැන දැනටමත් නීතිමය පියවර ගන්න සූදානම් ඒත් මට ඕන පත්තරේ එළකිරි.කොම් එකේ සස්ලිට් කියල වැටෙන්නයි.. ඒකට උඹ තමා අදහස දෙන්න ඕන මචං..?

    :dull:

    :rofl:
     
    Status
    Not open for further replies.