Mawbima paththare mage article eka copy kalla dala..

Status
Not open for further replies.
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ea maha re wenakan thread eka kiyewwa eka paratama cloudflair error ekak ewilla site ekata kela unane. dan thama aye awe. news paper ekak kiyanne oita wagakeemakin weda karanna one. news paper eka neme oya article eka okata submit karapu ekkenawai hoyaganna one. uta ehema aithiyak nehe kohenwath lebuna paliyata wena kenekge nirmanayak ohoma copy karanna
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land

Last Row | අන්තිම පේලිය එකේ එවුන් එක ලිපියක් පිට යන්න දෙන්නෙ නෑ.. පට්ට ගේම දානවා බං.. අනිවා ගන්නවා නම් ගත්තු තැන දාන්න ඕන.. එක සැරයක් මේකෙ එකෙක් ඒකෙන් ලිපියක් අරගෙන දාලා මට මතකයි පට්ට ලෙඩේ දැම්මා..

ඕව මොනවද බන්. මේකෙ එකෙක් ගූගල් එකෙන් පින්තූර අරගෙන ආර්ටිකල් එකක් සින්හලේට පරිවර්තනය කරල SkyDrive ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. මේ එලකිරියෙම මගෙ යාලුවෙක් බ්ලොග් එකක ඔය ගැනම දාල තිබ්බ ඉන්ග්‍රීසියෙන්. Copyscape සයිට් එකෙන් චෙක් කරාම කිසිම අවුලක් නෑ. අනික සින්හල එක ආයෙ ඉන්ග්‍රීසියට පරිවර්තනය කරලත් නෙමේ. උගේම වචන වලින් ඌ දාල තිබ්බෙ බ්ලොග් එකේ. ඒත් මේකෙ ඒ යකා අර කොල්ලගෙ අම්මට වේ* කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. මන් ඉතින් ඇහුව උගෙන් දැන් මේක උඹෙ වෙන්නෙ කොහොමද. උඹ දාල තියෙන්නෙ සින්හලෙන් මූ දාල තියෙන්නෙ කඩ්ඩෙන්. ඒ මදිවට පින්තූර ඔක්කොම Official සයිට් එකේ තියෙන ඒව, උඹ ගත්ත ස්ක්‍රීන් ශොට් නෙමේ කියල. පස්සෙ පල් වෙලා මොඩ් කෙනෙක්ට කියල ඒ ත්‍රෙඩ් එක මිනිහ ඩිලීට් කරා. ගූගල් එකෙන් ෆොටෝ අරන් කොහෙ හරි Tutorial එකක් බලාගෙන දාපු එකක් නෙමේ මේක. සස්ලිට් කියන්නෙ නියම අදහස් තියෙන පොරක්. එලකිරියෙන් එයාට ලාබයක් නැහැනෙ. ඒත් ගොඩක් අයට වැදගත් වෙන දේවල් දන්න සහ කියන කෙනෙක්. මහන්සියෙන් ලියන දේවල් එහෙම එක එක්කෙනාට මාර්කට් කරන්න දෙන්න බෑ
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,091
    1,019
    113
    කලු පූසා;12933522 said:

    100% එකගයි මචන්..අපිට හෙල්ප් කරන්න පුළුවන් විදිහක් තියනවා නම් කියපන්..
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    This problem can be solved if anyone have sasliit mobile no please DM me. first need to talk with him.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අනුන්ගෙ දේවල් කොල්ල කන එක දැන් විලාසිතාවක් වෙලා
    තුක් නොදකින් මේවා කොල්ල කන එකාලත් බලන් ඉන්නවානේ
    ලැජ්ජ නැතිව
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    nw nw u got a really rotten ego circling around Ur worse than Migara:dull:
    U want to showoff tht U knw every fucking person hw retarded can U get huh?
    U wanted us to knw tht ur an dentist so wht U did ? Kibula put up a thread saying vacancy for n female assistance knowing tht no one would reply positively but frm tht thread most EK members got wht U wanted to tell them but thts waste of a thread right:rolleyes:.
    see dude my degree is in law n i wrk for a truly blue chip company but i dnt put up threads here saying abt my professional career...I guess Ur married so pls concentrate on U wife n kids dnt try to shwoff wht Ur n wht U can do. respect is earn on basis of hw u behave nt on wht U do or wht Ur...so dnt try to be a drama queen EK members rnt naive so doctor act like a normal person then ppl will respect U :D

    පුළුවන් මනුස්සයෙක් උදව්වක් කරද්දී බැන බැන ඉන්නේ නැතිව උඹටත් පුලුවන්නම් උදව්වක් කරන එක නේද වෙන්න ඕනේ.ඒ මනුස්සයාගේ වෘත්තීය නිසා හරි තියෙන සම්බන්දකම් නිසා හරි අසාධාරණයක් වෙච්ච කෙනෙක්ට සපෝර්ට් එකක් දෙනවනම් එකට ඉරිසියා කරන්න එපා.:growl::no:උඹට උදවු කරන්න බැරිනම් කරන එකෙක්ටවත් කරන්න දෙන්න.respect එක ලැබෙන හැටි ගැන ආයෙත් ටිකක් අධ්‍යනය කලොත් හොදයි වගේ යාලුවා.:shocked:මොකද ඔයා දාපු රිප්ල්ය් එකෙන් ඔයාට elakiri එකේ නම් තියෙන respect එක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ.:baffled:

    This problem can be solved if anyone have sasliit mobile no please DM me. first need to talk with him.

    we r really appreciate ur effort. :)
     
    Last edited:
    Status
    Not open for further replies.