
මගේ විදුහල්පති තුමා ගේ ජ්‍යෙස්ට පුත්‍රයා වන ඔහු මේ සම්බන්ධයෙන් යම් කතිකාවතකට එක් කර ගැනීමට මම අවසන් ලෙස -වැඩේ ලෙඩේ වුනොත්- සිතා සිටිමි.

.
Atha arinna epa. Mokak wethath uba mahansi wela apita liyapu eken ballonta hamba karaganna denna epa 
Puluwannun GT ta kiyala thread eka close karala aluthin daahan okkoma tika. Naththan thawa keeyak copy paste weida danne na
Anika ubatath hodai ehema karana eka 
nw nw u got a really rotten ego circling around Ur worse than Migara
U want to showoff tht U knw every fucking person hw retarded can U get huh?
U wanted us to knw tht ur an dentist so wht U did ? Kibula put up a thread saying vacancy for n female assistance knowing tht no one would reply positively but frm tht thread most EK members got wht U wanted to tell them but thts waste of a thread right.
see dude my degree is in law n i wrk for a truly blue chip company but i dnt put up threads here saying abt my professional career...I guess Ur married so pls concentrate on U wife n kids dnt try to shwoff wht Ur n wht U can do. respect is earn on basis of hw u behave nt on wht U do or wht Ur...so dnt try to be a drama queen EK members rnt naive so doctor act like a normal person then ppl will respect U![]()

Different people have different ways to get familiar with the crowd.
And when they find others as family, they share lot of personal things with less limitations. So as i think it's not show off at all.
Anywayz they are always better than some other ppl who are trying so much to be anonymous but kinda show off themselves as revolutionists![]()

matath den bonapart wenna hitila tiyenne....අයියෙ උඹ අමාරුවෙන් ලස්සනට ලියපු ලිපිය උස්සලා දාගත්තු බ්ලොග් 4ක් දැනට මම හොයාගත්තා.. ලැජ්ජ නැතුව SL-Unlimited එකේ බල්ලෙක් මේක දාගෙන.. ඕකෙ අයිතිකාරයා මේකෙ ඉන්නවා.. උගේ නම මට මතක නෑ.. ඕකාගෙ සයිට් එකෙන් වචනයක් හරි ඉස්සුවොත් මැරෙන්න හදනවා.. උගේ එවුන් ගෙඩිය පිටින් උස්සගෙන ගිහින් ඒකෙ දාගෙන..
http://borukaraya.blogspot.com/2012/05/blog-post_27.html
http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=23626&start=15
http://sithuviliawakashaya.blogspot.com/2012/04/blog-post_4185.html
http://apeadaraya.blogspot.com/2012/04/blog-post_18.html



matath den bonart wenna hitila tiyenne....![]()

අයියෙ උඹ SL-Ultimate එකේ මම දීපු නූල පොඩ්ඩක් බලපං.. උඹගෙ තවත් ලිපි තියෙනවා ඒකෙ දාලා.. JPEG ක්‍රමයට දැම්මා නම් මෙහෙම උස්සන එක අඩුවෙනවා.. Watermark එකකුත් එක්ක දාන්න තියෙන්නෙ අනිත් දවසෙ.. ඕකුන් ඕක ටයිප් කරන්නෙ නෑ.. ගෙඩිය පිටින් Ctrl+C - Ctrl+V ඔබනවා මිසක.. ඔය බ්ලොග් වල එවුන් වැරදිලා හරි අපේ එකෙක් ලිපියක් අරගෙන ගත්තු තැන දාන්න අමතක වුණොත් අම්මා තාත්තා මතක් කරගෙන එන්නෙ.. වරෙල්ලකො ආයෙම..matath den bonapart wenna hitila tiyenne....![]()


අයියෙ උඹ අමාරුවෙන් ලස්සනට ලියපු ලිපිය උස්සලා දාගත්තු බ්ලොග් 4ක් දැනට මම හොයාගත්තා.. ලැජ්ජ නැතුව SL-Unlimited එකේ බල්ලෙක් මේක දාගෙන.. ඕකෙ අයිතිකාරයා මේකෙ ඉන්නවා.. උගේ නම මට මතක නෑ.. ඕකාගෙ සයිට් එකෙන් වචනයක් හරි ඉස්සුවොත් මැරෙන්න හදනවා.. උගේ එවුන් ගෙඩිය පිටින් උස්සගෙන ගිහින් ඒකෙ දාගෙන..
http://borukaraya.blogspot.com/2012/05/blog-post_27.html
http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&t=23626&start=15
http://sithuviliawakashaya.blogspot.com/2012/04/blog-post_4185.html
http://apeadaraya.blogspot.com/2012/04/blog-post_18.html
පත්තර කාරයො විතරක් නෙමෙයිනෙ බං.. බ්ලොග් 50ක විතර දාලා.. FB එකෙත් දාලා තිබුණලු මීට කලින්.. හෙණ ගහන්න එපැයි බං.. උඹ බ්ලොග් එකකින් මොකක් හරි ලිපියක් උස්සලා දාලා බලපන් මොකෝ වෙන්නෙ කියලා..monawa natath uba sathutu weyan bunz
Uba wagema apith dannawa ne meka ube kiyala
Paththara karayo ohoma niwata wada karanawa![]()
![]()
පත්තර කාරයො විතරක් නෙමෙයිනෙ බං.. බ්ලොග් 50ක විතර දාලා.. FB එකෙත් දාලා තිබුණලු මීට කලින්.. හෙණ ගහන්න එපැයි බං.. උඹ බ්ලොග් එකකින් මොකක් හරි ලිපියක් උස්සලා දාලා බලපන් මොකෝ වෙන්නෙ කියලා..
Last Row | අන්තිම පේලිය එකේ එවුන් එක ලිපියක් පිට යන්න දෙන්නෙ නෑ.. පට්ට ගේම දානවා බං.. අනිවා ගන්නවා නම් ගත්තු තැන දාන්න ඕන.. එක සැරයක් මේකෙ එකෙක් ඒකෙන් ලිපියක් අරගෙන දාලා මට මතකයි පට්ට ලෙඩේ දැම්මා..
උඹට කියන්නෙ මචෝ මම බ්ලොග් එකක් කරනවා.. ඒකෙ මම කතා දාන්නෙ.. මම දාන්නෙත් ස්කෑන් කරලා නෙමෙයි අමාරුවෙන් ටයිප් කරලා.. මේකෙත් මම ඒ හැම කතාවම දාලා ඇති.. කියවපු එවුන් දන්නවා.. තාමත් මම ලියනවා.. ඉතිං දවසක් එකෙක් මට මැසේජ් එකක් එවලා තිබුණා උඹ කාගෙන් අහලද අපේ සයිට් එකෙන් කතා උස්සන්නෙ කියලා.. යකෝ යෞවන මහත්තයා මට ගේම දැම්මා නම් අවුලක් නෑ.. මේ SL-Ultimate එකේ එවුන් ඇවිල්ලා ගේම දාන්න ගත්තා.. මම ඇහුවා තොපිද මේ කතාව ලිව්වෙ කියලා.. උන් කිව්වා නෑ අපි මේවා අමාරුවෙන් ස්කෑන් කරලා දාන්නෙ කියලා.. පස්සෙ මම කිව්වා මේ පොත් උඹලා ගාව විතරද තියෙන්නෙ යකෝ බුක්ෂොප් වල නැද්ද කියලා.. මම මගේ පොත් සෙට් එකේ ෆොටෝ අරගෙන දැම්මා.. පස්සෙ මම ත්‍රඩ් එකකුත් දැම්මා.. මුන් හොයාගන්නත් නෑ එදා ඉදන්.. මාර නෝන්ඩියක් නෝන්ඩි වුණේ.. ගේම දෙන්න ඕන බං ඕකුන්ට.. මම රෙජිස්ටර් වුනා සයිට් එකේ.. පැය 24ක් ඇතුලත මේල් එක එවනවා කියලා කිව්වෙ.. හිගන සයිට් එකක් බං.. මෙලෝ රහක් නෑ.. ඔය සයිට් එකේ එවුන් ගොඩක් මේකෙ ඉන්නවා..machan oka sl spirit eketh dekka,anith site eka. oke un meken godak dewal ussanawa eth unge site eke register wenna dennet ne,un pennagena innawa unta tamai lankawe hema audio album 1kma tiyenne kiyala,membersla 600i inne meke wage newei meke one ekak nikan share karaga udaw karagannawa ,un wena site ekaka dekkath ungen issuwe kiyala merenna hadawa okuntath denna one gemak,ekko audio album ussanan one
අන්තිම පේලියේ කථා කොච්චර මේකේ යනවාද බං..
බස්සා ගේ බ්ලොග් එකේ කොච්චර උස්සනවාද ?? මාත් උන්ට බැනලා ඇති අනනන්තවත්..
මොනා කරන්නද බං මේකට නම් ලීගල් ඇක්ෂන් එකක් ගන්න බැරිත් නෑ නේද ??
උඹට කියන්නෙ මචෝ මම බ්ලොග් එකක් කරනවා.. ඒකෙ මම කතා දාන්නෙ.. මම දාන්නෙත් ස්කෑන් කරලා නෙමෙයි අමාරුවෙන් ටයිප් කරලා.. මේකෙත් මම ඒ හැම කතාවම දාලා ඇති.. කියවපු එවුන් දන්නවා.. තාමත් මම ලියනවා.. ඉතිං දවසක් එකෙක් මට මැසේජ් එකක් එවලා තිබුණා උඹ කාගෙන් අහලද අපේ සයිට් එකෙන් කතා උස්සන්නෙ කියලා.. යකෝ යෞවන මහත්තයා මට ගේම දැම්මා නම් අවුලක් නෑ.. මේ SL-Ultimate එකේ එවුන් ඇවිල්ලා ගේම දාන්න ගත්තා.. මම ඇහුවා තොපිද මේ කතාව ලිව්වෙ කියලා.. උන් කිව්වා නෑ අපි මේවා අමාරුවෙන් ස්කෑන් කරලා දාන්නෙ කියලා.. පස්සෙ මම කිව්වා මේ පොත් උඹලා ගාව විතරද තියෙන්නෙ යකෝ බුක්ෂොප් වල නැද්ද කියලා.. මම මගේ පොත් සෙට් එකේ ෆොටෝ අරගෙන දැම්මා.. පස්සෙ මම ත්‍රඩ් එකකුත් දැම්මා.. මුන් හොයාගන්නත් නෑ එදා ඉදන්.. මාර නෝන්ඩියක් නෝන්ඩි වුණේ.. ගේම දෙන්න ඕන බං ඕකුන්ට.. මම රෙජිස්ටර් වුනා සයිට් එකේ.. පැය 24ක් ඇතුලත මේල් එක එවනවා කියලා කිව්වෙ.. හිගන සයිට් එකක් බං.. මෙලෝ රහක් නෑ.. ඔය සයිට් එකේ එවුන් ගොඩක් මේකෙ ඉන්නවා..
![]()