say woooooooooooooooooooooooow !!!!!!!!

33000W

Member
තව ඔනෙ:rofl:
ඔය කාක්කාගෙ සීන් එක නම් සීරා අපෙ ගෙවල් පැත්තෙ පොල් කඩන මනුස්සයට තමන්ගෙ රස්සාව වත් හරියට කරගන්න බැරි තත්වයක් උදාඋනා :shocked:
මොකද එක පාරක් මිහිහා නැගපු ගහක කාක්කුඩුවක් තිබිලා මිනිහා ඒ කකාක්කට අඩම්තෙට්ටම් කරලා:nerd: ඉතින් එදා ඉදන් මිනිහා ගහකට නැග්ගොත් කරුමෙට අර කාක්කා එනවාලු කොහෙන් හරි ඇවිල්ල එලවා එලවා කොටනවා ලු:rofl:


+ජයවේවා
11.gif
:shocked::shocked::shocked::shocked::shocked: සිරාද බන්. මමත් දන්න එකෙක් (පොඩි එකෙක්) කාක්කෙකුට ගල් වලින් ගහල තිබුන. පස්සේ දවසක මේ කාක්කමද වෙන කාක්කෙක්ද කියල නම් දන්නේ නැහැ. මම හිතන්නේ ඌම වෙන්න ඕන. එලව එලව කොටලා තිබුන. ඔලුවෙ කොන්ඩෙත් ගැලවෙන තරමට කොටල තිබුන

Good work bro. Keep it up!
:D:D:D අෆ්ෆ GT අයිය. thanks, thanks
kalekata passe elakiri eke dakka hoda thread ekak keep posting bro:D:D
11.gif
11.gif
11.gif
thanks bro.:D:D:D:yes:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.. ස්තුතියි..
මචන් අර පොඩි ලමයින්ගේ එක අයින් කරහන්...දකිනකොටත් මට මොකද්ද වෙනවා.. ඕවා දකින්නවත් පව් කරලා තිබුනනේ කියලා හිතෙනවා
 

33000W

Member
ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් දැනගත්තා.. ස්තුතියි..
මචන් අර පොඩි ලමයින්ගේ එක අයින් කරහන්...දකිනකොටත් මට මොකද්ද වෙනවා.. ඕවා දකින්නවත් පව් කරලා තිබුනනේ කියලා හිතෙනවා
ඔය වගේ දේවල් වෙනවා කියල කට්ටිය දැනගන්නත් ඕන බන්. එක නිසා තිබිච්චදෙන් බන්. තිරිසන් වැඩ තමයි බන්. එත් අපේ සමහරු ජීවත් වෙන්නේ ඕව දැන දැනත් දන්නෙ නැහැ වගේ. ඒ වගේ අයට ඕව පෙනිච්චදෙන්