අ‍යි‍යො‍

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ම‍ච‍න්‍ලා‍ ම‍ම‍ අ‍ද‍ card center ක‍තා‍ක‍ර‍ලා‍ pin no. එ‍ක‍ අ‍හ‍ලා‍ ඒ‍ක‍ ග‍හ‍ලා‍ card eka verify kara, කා‍ඩ්‍ එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ වෙ‍න්න‍ ද‍ව‍ස්‍ කී‍ය‍ක්‍ ය‍න‍ව‍ද‍?
ම‍ම‍ කා‍ඩ්‍
එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ උ‍නා‍ කි‍ය‍ලා‍ හි‍ත‍ලා‍ ඒ‍කෙ‍න්‍ payment එ‍ක‍ක්‍ ක‍රා‍, bid karapu ekakata එ‍ත‍කො‍ට‍ මෙ‍හෙ‍ම‍ ආ‍ව‍

52312702.jpg

ම‍ම‍ conform kalata passe මෙ‍හෙ‍ම‍ ආ‍ව‍
26780397.jpg

යා‍ලු‍ව‍නෙ‍ මෙ‍හෙ‍ම‍ වෙ‍න්නෙ‍ මො‍ක‍ද‍ , ම‍ගෙ‍ card eka ත‍ව‍ම‍ verify වෙ‍ලා‍ නැ‍ති‍නි‍සා‍ ද‍? , එ‍හෙ‍ම‍ නැ‍ති‍න‍ම්‍ , ම‍ම‍ මේ‍ ග‍න්න‍ ය‍න‍ cap eka GBP 10.24 ක්‍ ඒ‍ කි‍ය‍න්නෙ‍ ලං‍කා‍වෙ‍ මු‍ද‍ලි‍න්‍ රු‍ 2073.41 ක්‍ වෙ‍න‍වා‍,
හැ‍බැ‍යි‍ ම‍ම‍ web card එ‍ක‍ ග‍න්න‍ ස‍ල්ලි‍ දැ‍ම්මෙ‍ රු‍ 2500 ක්‍ , ප‍ස්සෙ‍ ඊ‍යෙ‍ ම‍ම‍ card center call karala balance එ‍ක‍ ඇ‍හු‍වා‍ එ‍ත‍කො‍ට‍ කි‍ව්‍ව‍ 500 ක්‍ කා‍ඩ්‍ එ‍ක‍ට‍ ක‍ප‍ග‍න්න‍ව‍ කි‍ය‍ලා‍ දැ‍න් ති‍යෙ‍න්නෙ‍ 2000 ක්‍ වි‍ත‍ර‍යි‍ කි‍ය‍ලා‍ කැ‍ප්‍ එ‍ක‍ට‍ ස‍ල්ලි‍ ම‍දි‍ වෙ‍යි‍ කි‍ය‍ලා‍ ම‍ම‍ අ‍ද‍ බැං‍කු‍ව‍ට‍ ගි‍හි‍ල්ලා‍ ත‍ව‍ 200ක්‍ දැ‍ම්‍මා‍ . කා‍ඩ්‍ එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ ක‍රන්න‍ pin එ‍ක‍ ඉ‍ල්‍ල‍ ග‍ත්තෙ‍ ඒ‍ 200 දා‍න්න‍ ක‍ලි‍න්‍ ,ඒ‍ කි‍ය‍න්නෙ‍ අද‍ උ‍දේ‍ , ප‍ස්සෙ‍ ම‍ම‍ දැ‍න් කා‍ඩ්‍
එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ ක‍රනකො‍ට‍ මෙ‍හෙ‍ම‍ ආ‍ව‍
paypaluc.jpg
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹේ කාඩ් එකේ සල්ලි මදි.. top up කරල හිටපන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan anthima screenshot eke thiyena caution mark eka (kaha pata triangle eka) click karala balapan mokakhari awulak thiyenawanam kiyai. Paypal eken web card ekath credit card ekak widihata hamai ganan ganne. e nisai oya bank ekata kiyanna kiyanne. thawa 500k withara web card ekata daala balapan. ithuru eka apahu ganna bariya passe.
     
    ම‍ච‍න්‍ ම‍ම‍ අ‍ද‍ත්‍ 200ක්‍ දැ‍ම්‍මා‍ ම‍ට‍ හි‍තෙ‍න්නෙ‍ ඒ‍ක‍ කා‍ඩ්‍ එ‍ක‍ට‍ enter wela නෑ‍ කි‍ය‍ලා‍ ඒ‍ක‍ enter උ‍නො‍ත්‍ 2200ක්‍ ,හ‍රි‍ ම‍ට‍ කි‍ය‍ප‍න්‍ මේ‍ paypal acc. eka verify වෙ‍ලා‍ද‍ ති‍යෙ‍න්නෙ‍ කි‍ය‍ලා‍.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    card එකෙ සල්ලි මදි top up කරපන්

    ගෙවන්න තියෙන්නෙ GBP (Pounds)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    2200 ත්‍ ම‍දි‍ද‍ බ‍න්‍

    ඇයි බං bank charges

    හොඳම වැඩේ හෙට card center එකට call කරලා අහපන් අන්තිම transaction එකට කොච්චර money request කරලා තියනවාද කියලා ඒතකොට උන් කියයි ඒ අනුව සල්ලි දාන්න.
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඇයි බං bank charges

    හොඳම වැඩේ හෙට card center එකට call කරලා අහපන් අන්තිම transaction එකට කොච්චර money request කරලා තියනවාද කියලා ඒතකොට උන් කියයි ඒ අනුව සල්ලි දාන්න.
    තැ‍න්ක්ස්‍ ම‍ච‍න්‍