මචන්ලා මම අද card center කතාකරලා pin no. එක අහලා ඒක ගහලා card eka verify kara, කාඩ් එක වෙරිෆයි වෙන්න දවස් කීයක් යනවද?
මම කාඩ් එක වෙරිෆයි උනා කියලා හිතලා ඒකෙන් payment එකක් කරා, bid karapu ekakata එතකොට මෙහෙම ආව
මම conform kalata passe මෙහෙම ආව
යාලුවනෙ මෙහෙම වෙන්නෙ මොකද , මගෙ card eka තවම verify වෙලා නැතිනිසා ද? , එහෙම නැතිනම් , මම මේ ගන්න යන cap eka GBP 10.24 ක් ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රු 2073.41 ක් වෙනවා,
හැබැයි මම web card එක ගන්න සල්ලි දැම්මෙ රු 2500 ක් , පස්සෙ ඊයෙ මම card center call karala balance එක ඇහුවා එතකොට කිව්ව 500 ක් කාඩ් එකට කපගන්නව කියලා දැන් තියෙන්නෙ 2000 ක් විතරයි කියලා කැප් එකට සල්ලි මදි වෙයි කියලා මම අද බැංකුවට ගිහිල්ලා තව 200ක් දැම්මා . කාඩ් එක වෙරිෆයි කරන්න pin එක ඉල්ල ගත්තෙ ඒ 200 දාන්න කලින් ,ඒ කියන්නෙ අද උදේ , පස්සෙ මම දැන් කාඩ් එක වෙරිෆයි කරනකොට මෙහෙම ආව