math me seen ekak ahala thiyenawaකෝරලේමහත්තයා;12938831 said:දැකලා තියෙනව මචං ...කිලෝමීටර් ගනන් දුර ගෙනිහිල්ලත්
හිටවනව හොදම උදාහරනය වාද්දුව blue water hotel එක
Oke Mula Iti Kola Walin Othala Pas Helenawataමේක කොහොමහරි ගැලෙව්ව කියමුකො..දුර තැනකට ගෙනියන්නෙ කොහොමද මන්ද!![]()
එහෙනම් පොල් අතු එහෙමත් කොටට කපල පොල් ගෙඩිත් අයින් කරනව ඇති..අනේ මන්ද!Oke Mula Iti Kola Walin Othala Pas Helenawata
Mokakin Hari Ussala Oka Aragena Yanawa
Mama Danna Widiyata Nam Ehemai Karanne
Haida Danne Ne
Eaka Gena Itin Oohoma Deyak Karanawa Balanna Wenawa Karana Widiyaඑහෙනම් පොල් අතු එහෙමත් කොටට කපල පොල් ගෙඩිත් අයින් කරනව ඇති..අනේ මන්ද!
මේ ෆොටෝ වල ගහේ උඩ කෑලි ටික නෑනෙ ඒකයි අප්සෙට් එක!Eaka Gena Itin Oohoma Deyak Karanawa Balanna Wenawa Karana Widiya
Game Giyahama Ahala Balanna One


ela ela.
danagatta eka hodai.
