මගේ A/L recorrection අවෝ!!!

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෝ මගෙ රිසල්ට් වෙනස් වෙලා නෑ බන්. අඩුම ගානෙ ඉන්ග්‍රීසි වලවත් බන්. මම ඉන්ග්‍රීසි මාද්ය ඉගෙනගත්තු එක්කෙනෙක්. මේ පාර ඉන්ග්‍රීසි පේපරේ පට්ට ලේසියි බන්. ඒක් C එකක්. :( :(
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    මගේ සුබ පෑතුම්
    11.gif
     
    එක තාම හදලා නෑ බන්..අර නඩුවෙන් පස්සෙ:no:

    පොඩ්ඩා;12939555 said:
    සුබ පැතුම් මචන්

    congrats mcn!

    Ela..Congratz!

    Niyamai. congratz.. machooooo........

    congratz machan....mama hithanne result wedi unata ganna mark godak wedi wei....
    any way all the best

    congratz...mama nam recorrection damme nah bng bayata...dan hithenawah aparade kiyala...


    hamodama thanx machanlaaaaaaaa:):)

    අඩෝ මගෙ රිසල්ට් වෙනස් වෙලා නෑ බන්. අඩුම ගානෙ ඉන්ග්‍රීසි වලවත් බන්. මම ඉන්ග්‍රීසි මාද්ය ඉගෙනගත්තු එක්කෙනෙක්. මේ පාර ඉන්ග්‍රීසි පේපරේ පට්ට ලේසියි බන්. ඒක් C එකක්. :( :(
    :(:(i am really sorrry machan!!!...owa ohoma thamaa
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ විභාග සයිට් එකේ තිබුන පරන රූපේ රිමූව් කරලා ලොකු දෙයක්...සුභ පැතුම් මචන්....