ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ane machanla mama samsung galaxy s2 eka gaththe italy walin..eka ehedi hodata charge una..mama ICS walatat update kala kies walin...eth eka mehe genalla charge karanakota ambanekata rath wenawane bn..mekata mokada karanna one..:no:
     
    ඕක මචං මෙහෙම වෙනව..:eek: Italy වල Current එකෙයි:nerd: මෙහෙ Current එකෙයි වෙනසක් තියනව, :oo:අන්න ඒ හින්ද ඕක වෙන්නත් පුලුවන්, :yes: හැබැයි Smartphone රත් වෙන එක ගොඩක් දුරට සාමාන්‍ය දෙයක් බං :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    apple iphone design eke indan s voice enakal ma bageta hari copy tama :P

    මට තේරෙන්නේ නෑ බං... samsung මොන ෆොන් එකද apple වගේ design එකක් තියෙන්නේ :D ? S-Voice ගැන කියනවා නම් ,  Voice commands කියන එක හොයා ගත්තේ apple නෙමේ බං. Siri, S Voice කියන්නේ advance voice commands තියන apps දෙකක් විතරයි. ඒකට කාටවත් අයිතියක් කියන්න බෑ නෙ බං.
    කොපි කරා කියනවා නම් අර Google ල ත් apple වලින් කොපි කරලා වගේ නෙ බං අර settings වල WIFI, Bluetooth, toggles ටික හදලා තියෙන්නේ. :lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ane machanla mama samsung galaxy s2 eka gaththe italy walin..eka ehedi hodata charge una..mama ICS walatat update kala kies walin...eth eka mehe genalla charge karanakota ambanekata rath wenawane bn..mekata mokada karanna one..:no:

    චිරි චිරි වැස්ස;12940534 said:
    ඕක මචං මෙහෙම වෙනව..:eek: Italy වල Current එකෙයි:nerd: මෙහෙ Current එකෙයි වෙනසක් තියනව, :oo:අන්න ඒ හින්ද ඕක වෙන්නත් පුලුවන්, :yes: හැබැයි Smartphone රත් වෙන එක ගොඩක් දුරට සාමාන්‍ය දෙයක් බං :)

    ඒක නම් වෙන්න බෑ චිරි චිරියෝ මොකද direct power නෙමේනේ බං ඕක එන්නේ Adapter එකක් හරහානේ. උඹ Italy වලදී දාගෙන හිටියේ Gingerbread ද? මොකද ICS වල පොඩි රත්වෙන case එකක් තියෙනවා මොකක්ද build number එක?
     
    මගෙ කලින් Nokia N8 එකට ඔය කේස් එක උනා බං
    :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ඒක නම් වෙන්න බෑ චිරි චිරියෝ මොකද direct power නෙමේනේ බං ඕක එන්නේ Adapter එකක් හරහානේ. උඹ Italy වලදී දාගෙන හිටියේ Gingerbread ද? මොකද ICS වල පොඩි රත්වෙන case එකක් තියෙනවා මොකක්ද build number එක?

    IML74k.xwlp7. ehedi rath une naha bn..habai 4n eka off karala usb charge karaddi rath wenne eth charge wenne horata wage
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ඒක නම් වෙන්න බෑ චිරි චිරියෝ මොකද direct power නෙමේනේ බං ඕක එන්නේ Adapter එකක් හරහානේ. උඹ Italy වලදී දාගෙන හිටියේ Gingerbread ද? මොකද ICS වල පොඩි රත්වෙන case එකක් තියෙනවා මොකක්ද build number එක?

    නෑ මචෝ ඒක වෙන්න පුළුවන්. ගොඩක් power supply වල voltage regulators නෑ. 110V වල වගේ (මම දන්නේ නෑ Italy වල Voltage එක)වැඩ කරපු changer එකක් 230V වලට ගැහුවම එන output voltage එක වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමා computer USB හරහා charge කරලා බලන එක.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ මචෝ ඒක වෙන්න පුළුවන්. ගොඩක් power supply වල voltage regulators නෑ. 110V වල වගේ (මම දන්නේ නෑ Italy වල Voltage එක)වැඩ කරපු changer එකක් 230V වලට ගැහුවම එන output voltage එක වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමා computer USB හරහා charge කරලා බලන එක.

    italy wala 230V thama bn...mekata mchn lankwen battry ekak ran dammoth wade hari yaida?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ මචෝ ඒක වෙන්න පුළුවන්. ගොඩක් power supply වල voltage regulators නෑ. 110V වල වගේ (මම දන්නේ නෑ Italy වල Voltage එක)වැඩ කරපු changer එකක් 230V වලට ගැහුවම එන output voltage එක වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමා computer USB හරහා charge කරලා බලන එක.

    චිරි චිරි වැස්ස;12940556 said:

    මගෙ කලින් Nokia N8 එකට ඔය කේස් එක උනා බං
    :yes:

    එහෙමත් එකක්ද කොල්ලනේ එහෙනම් ඉතින් මචං PC එකකට ගහල charge කරලා බලපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෝ ... උඔට ඔය දෙක පේන්නෙ iphone වගේද :lol::lol:

    නැතුව Galaxy S එක අමු iPhone copy එකක් software(touchwiz) and Design. දන්නවා නේද design එකට නඩු වැටුන කියල ඊට පස්සේ Galaxy S3 එක design කලේ lawyers ලා කියල :lol::lol:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    තමා තියෙන්නේ Froyo .. මම GB වලට Update කරන්න දන්නේ නෑ... කරන්නත් බයයි...
    එහෙම කලාම මොකක්ද මචෝ තියෙන වාසිය...

    මේකට Custom Rom කියන එක දාන්න බැරිද...??

    උත්තර තමා ලැබුනේ නැතෝ.....
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    TuneIN radio කියල app එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න ඒකට ඔය channel එක අහුවෙනවද කියල. එකේ පුළුවන් පටිගත කරන්න

    ස්තුතියි මචෝ.. Pro version එකේ තමයි recording පුලුවන්.. $ 0.99 .... ගතිමි :)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    එහෙමත් එකක්ද කොල්ලනේ එහෙනම් ඉතින් මචං PC එකකට ගහල charge කරලා බලපන්

    machan mekata lankwen samsung original battry ekak hari charger ekak hari ekka charge kaloth hari yaida? naththam meka firmware eke prashnayakda?
     
    ICS එකෙත් අව්ලක් තියනව කියල නවෝදය කිවුව නේ,,:rolleyes: ඒ හින්ද පොඩ්ඩක් ඌට
    build number එක දීල බලපන් :yes:
     
    Status
    Not open for further replies.