ane machanla mama samsung galaxy s2 eka gaththe italy walin..eka ehedi hodata charge una..mama ICS walatat update kala kies walin...eth eka mehe genalla charge karanakota ambanekata rath wenawane bn..mekata mokada karanna one..

ane machanla mama samsung galaxy s2 eka gaththe italy walin..eka ehedi hodata charge una..mama ICS walatat update kala kies walin...eth eka mehe genalla charge karanakota ambanekata rath wenawane bn..mekata mokada karanna one..![]()
Italy වල Current එකෙයි
මෙහෙ Current එකෙයි වෙනසක් තියනව,
අන්න ඒ හින්ද ඕක වෙන්නත් පුලුවන්,
හැබැයි Smartphone රත් වෙන එක ගොඩක් දුරට සාමාන්‍ය දෙයක් බං 
apple iphone design eke indan s voice enakal ma bageta hari copy tama![]()
? S-Voice ගැන කියනවා නම් , Voice commands කියන එක හොයා ගත්තේ apple නෙමේ බං. Siri, S Voice කියන්නේ advance voice commands තියන apps දෙකක් විතරයි. ඒකට කාටවත් අයිතියක් කියන්න බෑ නෙ බං.

ane machanla mama samsung galaxy s2 eka gaththe italy walin..eka ehedi hodata charge una..mama ICS walatat update kala kies walin...eth eka mehe genalla charge karanakota ambanekata rath wenawane bn..mekata mokada karanna one..![]()
චිරි චිරි වැස්ස;12940534 said:ඕක මචං මෙහෙම වෙනව..Italy වල Current එකෙයි
මෙහෙ Current එකෙයි වෙනසක් තියනව,
අන්න ඒ හින්ද ඕක වෙන්නත් පුලුවන්,
හැබැයි Smartphone රත් වෙන එක ගොඩක් දුරට සාමාන්‍ය දෙයක් බං
![]()
ඒක නම් වෙන්න බෑ චිරි චිරියෝ මොකද direct power නෙමේනේ බං ඕක එන්නේ Adapter එකක් හරහානේ. උඹ Italy වලදී දාගෙන හිටියේ Gingerbread ද? මොකද ICS වල පොඩි රත්වෙන case එකක් තියෙනවා මොකක්ද build number එක?

Galaxy S, Galaxxy S2 මේ දෙකම මං ගාව තිබ්බ![]()

ඒක නම් වෙන්න බෑ චිරි චිරියෝ මොකද direct power නෙමේනේ බං ඕක එන්නේ Adapter එකක් හරහානේ. උඹ Italy වලදී දාගෙන හිටියේ Gingerbread ද? මොකද ICS වල පොඩි රත්වෙන case එකක් තියෙනවා මොකක්ද build number එක?
ඒක නම් වෙන්න බෑ චිරි චිරියෝ මොකද direct power නෙමේනේ බං ඕක එන්නේ Adapter එකක් හරහානේ. උඹ Italy වලදී දාගෙන හිටියේ Gingerbread ද? මොකද ICS වල පොඩි රත්වෙන case එකක් තියෙනවා මොකක්ද build number එක?
නෑ මචෝ ඒක වෙන්න පුළුවන්. ගොඩක් power supply වල voltage regulators නෑ. 110V වල වගේ (මම දන්නේ නෑ Italy වල Voltage එක)වැඩ කරපු changer එකක් 230V වලට ගැහුවම එන output voltage එක වැඩි වෙන්න පුළුවන්. හොඳම දේ තමා computer USB හරහා charge කරලා බලන එක.

චිරි චිරි වැස්ස;12940556 said:
මගෙ කලින් Nokia N8 එකට ඔය කේස් එක උනා බං![]()
italy wala 230V thama bn...mekata mchn lankwen battry ekak ran dammoth wade hari yaida?

අඩෝ ... උඔට ඔය දෙක පේන්නෙ iphone වගේද![]()

තමා තියෙන්නේ Froyo .. මම GB වලට Update කරන්න දන්නේ නෑ... කරන්නත් බයයි...
එහෙම කලාම මොකක්ද මචෝ තියෙන වාසිය...
මේකට Custom Rom කියන එක දාන්න බැරිද...??
චිරි චිරි වැස්ස;12940639 said:Italy වල voltage එක 230v නෙමේ 220v බං![]()
උත්තර තමා ලැබුනේ නැතෝ.....
මේක ටිකක් බලපන් 
TuneIN radio කියල app එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න ඒකට ඔය channel එක අහුවෙනවද කියල. එකේ පුළුවන් පටිගත කරන්න

චගු;12940864 said:ස්තුතියි මචෝ.. Pro version එකේ තමයි recording පුලුවන්.. $ 0.99 .... ගතිමි![]()
නොදුටුවේද 

එහෙමත් එකක්ද කොල්ලනේ එහෙනම් ඉතින් මචං PC එකකට ගහල charge කරලා බලපන්
machan mekata lankwen samsung original battry ekak hari charger ekak hari ekka charge kaloth hari yaida? naththam meka firmware eke prashnayakda?
ඒ හින්ද පොඩ්ඩක් ඌට build number එක දීල බලපන් 