hehe umbath dan patan gaththada? Umba hithuwada ban commercial paththrayak ape un ekata banina comment eke danna dei kiyala. Anika lajja nadda site eke nama eke danna kiyala passen yanna ape lankawe largest community eka wela.
machan unta pisssu na un illan chater wenna. un karanne ungen una waradda haduwa kiyala eelanga edition eke dana eka. Eka thama aththata wenna ona. Umba mukuth danne nathuwa kiyawanna epa. paththareka wena ewunta mada gahala prachare kallath eeta passe karanne eka waradeemakin damme kiyala danawa echchrai. Ehema naththan nadu kiyanna ona. Dan kawruth nadu kiyanne na ne. Enisa mole pawichchi kalla katha karapan.
නෑ මම එහෙම දෙයක් නෙමෙයි කියන්නෙ..

උදාහරනෙකට ගත්තොත් තරුනයා පත්තරේ ෆේස්බුක් කමෙන්ට් වලට වෙනම පත්තර පිටුවක් තියෙනවා... ඒකෙ එයාලා දෙන මාතෘකාවට අනුව ෆේස්බුක් කමෙන්ට් කලාම ඒවා ඊලඟ සතියෙ පත්තරේ වැටෙනවා.. මං කියන්නෙ එහෙම දෙයක්... පිටරටට අයිති සයිට් වල වැටෙන දේවල් පත්තරේ යනවනම් ලංකාවෙ සයිට් වලට ඒ දේ කරන්න බැරි මොකද?
නැතත් ලංකාවෙ ඉන්නෙ ලක්ශ දෙක තුනක් නෙමෙයි... නෙට් යන සෙරමලා එලකිරියට ගෙන්න ගන්න තමයි ට්රයි කරන්න ඕන මට නම් මේ ප්රශ්නෙ පේන්නෙ එහෙමයි


