නෑ, මම කාලකන්නියෙක් නෙවෙයි. මට පුලුවන් මේක#
ටිකක් හිතලා බලපන් උඹලා දවස ගතකරන් විදිහ ගැන. සමහර වෙලාවල් එනවා නේ ද, තමන් ගැන් බිංදුවටම කලකිරෙන
.
මම මොන කාලකන්නියෙක් ද ?
තවත් දවසක් මේ ලෝකේ රහක් නැතුව කාලා දැම්මා නේ ද ?
අයියෝ මම අද දවසේ මේ වැඩ ටික කලා නම් කොච්චර ඉස්සරහට එන්න තිබ්බද ? එහෙම හිතලා, හිතේ මහ විශාල බරක් තියාගෙන නිදාගන්න යන දවස් කොච්ච්ර නම් ඇත් ද ?
මෙහෙම අවස්ථ බහුලවම තියෙන්නේ ඉගෙන ගන්න එවුන්ට(විශේෂයෙන් A/Lz සහ Campus).
ඒ කියන්නේ අනිත් එවුන්ට එහෙම අවස්ථා නෑ කියන එක නෙවෙයි. හැම මිනිහටම ඒ වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා නේ..
අන්න ඒ වගේ වෙලාවට කොන්ද කෙලින් තියාගෙන, අලුගසා දැමු ෆීනික්ස් පක්ෂියා වගේ නැගිටින්න පුලුවන් Moral එකක් ගන්න පුලුවන් වැඩසටහනක් ගැනයි මේ කියන්නෙ..
මේ වැඩසටහනේ නම් මම වාසනාවන්තයි(Yes I Can).
යන්නේ Derana Channel එකේ,
Live - Wednesday 8.00AM
Repeat -Saturday 8.00AM
කරන්නේ මොහාන් පල්ලියගුරු සර්. (ඔය මේ ලෝකේ රහක් නැති පොන්සි ඩයල් එකක් නෙවෙයි හොදේ. කියන දේ බොක්කටම වදිනවා. සුපිරි මීටරයක්)

පුර්නිකා ත් ඉන්නවා එහා පැත්තේ
මේක, මේ අනිත් වැඩසටහන් වගේ ගොං ආතල් එකක් නම් නෙවෙයි
. වැදගත් වැඩසටහනක්. සිරාවට ම ජීවිතේට වැදගත්..
ඒක නිසාම තමයි මම Derana Site එකට ගිහිල්ලා පරන වැඩසටහන් ආයෙත් බලන්න පුලුවන් link එකක් අරන් ආවේ. වැඩසටහන යන වෙලාවට බලන්න බැරි ඉන්ට ඔය නිකං ඉන්න වෙලාවට මේ වැඩසටහනක් බලන්න පුලුවන්.

ඔය එපා වෙලා, මේ ලෝකේ රහක් නැතුව ඉන්න වෙලාවටත් ඔය වැඩසටහනක් බලන්න පුලුවන් link එකෙන්.
මෙන්න link එක
මම වාසනාවන්තයි Old Programs
මම කියනවට ඔය link එකට ගිහින් එක වැඩසටහනක් බලපන්
. ලොවෙත් පාඩුවක් වෙන්නේ නෑ
.
මම ඕක බලන්නේ හුගක් කල් ඉදන්. පට්ටම program එක

අනිවා වෙලාවක් වෙන් කරන් බලපං
මට Rep නොදුන්නත් කමක් නෑ.නොදන්න එවුන්ට මේ වැඩසටහන් ගැන දැනගන්න Bump එකක් දාලා පලයං.
ලංකාවේ මිනිස්සුන් ගේ හිතේ Fit එක වැඩි කරන එක අපිට Elakiri එකෙන් පටන් ගන්න පුලුවන් නම් ඒක අපට ලොකු ආඩම්බරයක්

ජය වේවා

ටිකක් හිතලා බලපන් උඹලා දවස ගතකරන් විදිහ ගැන. සමහර වෙලාවල් එනවා නේ ද, තමන් ගැන් බිංදුවටම කලකිරෙන

. මම මොන කාලකන්නියෙක් ද ?
තවත් දවසක් මේ ලෝකේ රහක් නැතුව කාලා දැම්මා නේ ද ?
අයියෝ මම අද දවසේ මේ වැඩ ටික කලා නම් කොච්චර ඉස්සරහට එන්න තිබ්බද ? එහෙම හිතලා, හිතේ මහ විශාල බරක් තියාගෙන නිදාගන්න යන දවස් කොච්ච්ර නම් ඇත් ද ?
මෙහෙම අවස්ථ බහුලවම තියෙන්නේ ඉගෙන ගන්න එවුන්ට(විශේෂයෙන් A/Lz සහ Campus).
ඒ කියන්නේ අනිත් එවුන්ට එහෙම අවස්ථා නෑ කියන එක නෙවෙයි. හැම මිනිහටම ඒ වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා නේ..

අන්න ඒ වගේ වෙලාවට කොන්ද කෙලින් තියාගෙන, අලුගසා දැමු ෆීනික්ස් පක්ෂියා වගේ නැගිටින්න පුලුවන් Moral එකක් ගන්න පුලුවන් වැඩසටහනක් ගැනයි මේ කියන්නෙ..

මේ වැඩසටහනේ නම් මම වාසනාවන්තයි(Yes I Can).
යන්නේ Derana Channel එකේ,
Live - Wednesday 8.00AM
Repeat -Saturday 8.00AM
කරන්නේ මොහාන් පල්ලියගුරු සර්. (ඔය මේ ලෝකේ රහක් නැති පොන්සි ඩයල් එකක් නෙවෙයි හොදේ. කියන දේ බොක්කටම වදිනවා. සුපිරි මීටරයක්)

පුර්නිකා ත් ඉන්නවා එහා පැත්තේ

මේක, මේ අනිත් වැඩසටහන් වගේ ගොං ආතල් එකක් නම් නෙවෙයි
. වැදගත් වැඩසටහනක්. සිරාවට ම ජීවිතේට වැදගත්..
ඒක නිසාම තමයි මම Derana Site එකට ගිහිල්ලා පරන වැඩසටහන් ආයෙත් බලන්න පුලුවන් link එකක් අරන් ආවේ. වැඩසටහන යන වෙලාවට බලන්න බැරි ඉන්ට ඔය නිකං ඉන්න වෙලාවට මේ වැඩසටහනක් බලන්න පුලුවන්.

ඔය එපා වෙලා, මේ ලෝකේ රහක් නැතුව ඉන්න වෙලාවටත් ඔය වැඩසටහනක් බලන්න පුලුවන් link එකෙන්.
මෙන්න link එක
මම වාසනාවන්තයි Old Programs
මම කියනවට ඔය link එකට ගිහින් එක වැඩසටහනක් බලපන්

. ලොවෙත් පාඩුවක් වෙන්නේ නෑ
. මම ඕක බලන්නේ හුගක් කල් ඉදන්. පට්ටම program එක

Last edited: