හෙම්බිරිස්සාව හදාගෙන පොඩි එකා (4ට අඩු) හුස්ම ගන්න දඟලනකොට ගෑනු හිතන්නෙ high IQ සීන් වලින් නෙවී, කෙලින්ම "අම්මා" කියන එකෙන්. අන්න ඒ වෙලාවට ඔය "මේවා පොඩි ලෙඩනෙ, ඕක හරියයි" බයිලා හරියන්නෙ නෑ. ඔන්න 10ට විතර ආවට පස්සෙ ඔය කතාව හරියනවා.genitath ithin IQ ekak thiyenna one. oka ithin mehemai , api podi kaale idan (mamath ethuluwa) hedila thiyenne oya system ekata.
meka nan sira ithin. ඒත් එක්කම මට හැම වෙලේම එන ප්‍රශ්නේ. මනුස්සකමත් එක්කම අපේ රටේ ජොබ කරද්දි ඔය මනුස්සකම එක්ක කරනවද? විශේෂයෙන් දේශපාලපකයෝ හා රජයේ සේවකයො. එහෙම නම් අපි මිට වඩා දියුනුයි