හෙල්ත් කෙයාර් සිස්ටම් - ඩෙන්මාර්ක්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මට දන්න එකෙක් කියපන් හොදයි කියන රටකට ලංකාවෙන් ගිහිං පොඩි ජොබ් කර කර ඉන්න දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයින්ට ලැබෙන ඔය අම්මටසිරි වෙන අවස්ථා මොනවද ලංකාවෙ ඉන්න හයි ක්ලාස් සල්ලි තියන ලමයින්ට නොලැබෙන?
    රට යන බහුතරෙකට ලංකාවේ හරි හමන් international school එකකටවත් ළමය දා ගන්න සල්ලි නැහැ. උන්ගේ පරම්පරාවේ එකෙක් වත් ගිහිල්ලත් නැහැ.
    ඉතින් උන්ට ලංකාවේ අනාත ඉස්කෝලේ ඉඳන් පිටරට එකකට දැම්මම ලොකු වෙනසක්..
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මෙහෙ අපූරුවට ඉන්න හොදට සල්ලි තිබිලත් හොදයි කියන රටවලට ගිහින් බලු දුක් විදින උන්ට අපි උන් කන්නෙ කට්ටක් කියලා පැහැදිලි කරලා කට උත්තර නැති උනාම උන්ගෙ උදාන වාක්‍ය තමා මොනවා උනත් මේ රටවල ලමයින්ට තියන අවස්ථා එක්ක බැලුව්ම යැයි යැයි යැයි කියන එක.

    මට දන්න එකෙක් කියපන් හොදයි කියන රටකට ලංකාවෙන් ගිහිං පොඩි ජොබ් කර කර ඉන්න දෙමව්පියො දෙන්නෙක්ගෙ ලමයින්ට ලැබෙන ඔය අම්මටසිරි වෙන අවස්ථා මොනවද ලංකාවෙ ඉන්න හයි ක්ලාස් සල්ලි තියන ලමයින්ට නොලැබෙන?
    lamaya suddak wela hadunama lamayath anthimata thamanta naa kochara quality education dunnath, oka therum ganna min lamaya age eka 15+ wenna ona mama dakina widiyata

    Oka wena eka penakota thama godak aya lamayata Sinhala uganawanna start karanawa, Daham Pasal yawanawaa, Lanakwe Drama danawa gedara but still lamaya brown suddak wela thama nawathinne

    ratakata gihilla lamayata suddak wenna denna kamathi na, South asian walin yana aya

    mama nam yanawa nam lamaya suddak wena reality eka therum genawa yanawa machan, lamaya paw nathnam, uta culture dekake ba karanna, lamaya anthimata atharaman wenawa

    Parents lata ona lanakwe culture ekata hadichaa lamaya + Western Education eka, eka ithin ba karanna

    Oka theruna aya godak welawata lamayawa lanakwedi loku karagena later migrate karanawa, ethakota impact eka godak adui :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,844
    2,754
    113
    අපේ පොඩි එකාට හෙම්බිරිස්සාව හැදුනත් කෙලින්ම සමන්තයව බුක් කලා ගියා.
    ------ Post added on Mar 23, 2026 at 9:49 PM
    ඔතනම අවුල්නේ බං. හෙම්බිරිස්සාවට ඩොකාට පෙන්වනව කියන්නේ. මම මේ පෝස්ට් එක දැම්මේ අනිත් රටවල කොච්චර ඉක්මනට access එක තියෙනවද කියන එක කතාකරන්න. උබ කියන්නේ වෙන එකක්. හෙම්බිරිස්සාවටත් ඩොකාට පෙන්වන්න යනවා කියන්නේ බලපං උබලගේ තියෙන දැනුම ඉතින්.
    Sweden වල මම දන්න කපල් එකක ලමය ඇබෝට් උනා උන්ගේ වදරින්
    හේතුව?
    රට යන බහුතරෙකට ලංකාවේ හරි හමන් international school එකකටවත් ළමය දා ගන්න සල්ලි නැහැ. උන්ගේ පරම්පරාවේ එකෙක් වත් ගිහිල්ලත් නැහැ.
    ඉතින් උන්ට අනාත ලංකාවේ ඉස්කෝලේ ඉඳන් පිටරට එකකට දැම්මම ලොකු වෙනසක්..
    උබ හැමතැනම රට යන උන්ව හෙනම පහතට දාලා කතා කරනවා :D පට්ටම ඇරියස් එකක් තිෙයනවා වගේ. ලොල් උබේ සර්කල් එකේ රටයන උන්ට නම් ලංකාවේ international දාගන්න බැරිව ඇති. මම නම් දන්න එහෙම එකෙක්වත් නැ හම්බෙලා. ඇත්තම ඇරියස් එක කියපං. උබට හොදට සල්ලි තියෙනවා, ලංකාවේ කනෙක්ෂන් තියෙනවා. හැබැයි මෝඩයි වගේ සින් එකක් නේද? ක්ලබ් වසන්ත වගේ එකෙක්ව තමා මතක් වෙන්නේ උබ මේ රට යන උන් ගැන කියද්දි (උෟ රට යන උන්ට මුකුත් කිවේ නැ. බට් හොදට සල්ලි තිබ්බා, ලංකාවේ කනෙක්ෂන් තිබ්බා. අනිත් දේ තිබ්බේ නැ)
     
    elizabeth moir වගේ එකකට ගිය ළමයෙක් ගේ දෙමව්පියෝ කියන කතාවය්.. lycium වගේ ඒවා international school කියල හිතන් ඉන්න හිඟන ජොබ් අනාථයෝය් ගොඩක් වෙනස්. :lol:
    මට හෑලි ලියන්න කම්මැලි නමුත් උඹේ කතාවෙන් උඹේ අදායම,සමාජ මට්ටම මොකද්ද කියල මට ලේසියෙන් තෙරුන් ගන්න පුළුවන්.. අනිවාර්යෙන් රට යන්න උඹලට වෙන option එකක් නැහැ මෙහෙ..
    හැබය් ලංකාවෙන් skilled රට යන උන්ගේ බහුතරෙකගේ ලමය් අඩුම ගානේ දෙමව්පියෝ තරම් වත් ඉගෙන ගන්නේ නැහැ. එනිසා කොහොම හරි උගන්නන බලන්න..
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නං ඇතිවෙලා තියෙන්නේ. GP දන්නෙත් නෑ, ගියපු කාලයක් මතකත් නෑ, මැරෙන්න ගියත් ඒ උට්ටට යන්න හිතෙන්නෙවත් නෑ. රේටිංස් තියෙන්නෙත් 1.2 වගේ ගානක්🤬🤬🤬
    මොනවහරි හදිස්සියක් වුනොත් A&E දුවනවා, ඒ යන්නෙත් මැරෙන්නම වැටුනොත්. මොකද පැය අටක් දහයක් ලැගං ඉඳලා තමයි ගෙදර එන්න වෙන්නේ, ඒ ගියත් කියන්නේ පැරසිටමෝල් බීල පහුවදා GP හම්බෙලා බෙහෙත් ගන්න කියල🤬
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,844
    2,754
    113
    elizabeth moir වගේ එකකට ගිය ළමයෙක් ගේ දෙමව්පියෝ කියන කතාවය්.. lycium වගේ ඒවා international school කියල හිතන් ඉන්න හිඟන ජොබ් අනාථයෝය් ගොඩක් වෙනස්. :lol:
    මට හෑලි ලියන්න කම්මැලි නමුත් උඹේ කතාවෙන් උඹේ අදායම,සමාජ මට්ටම මොකද්ද කියල මට ලේසියෙන් තෙරුන් ගන්න පුළුවන්.. අනිවාර්යෙන් රට යන්න උඹලට වෙන option එකක් නැහැ මෙහෙ..
    හැබය් ලංකාවෙන් skilled රට යන උන්ගේ බහුතරෙකගේ ලමය් අඩුම ගානේ දෙමව්පියෝ තරම් වත් ඉගෙන ගන්නේ නැහැ. එනිසා කොහොම හරි උගන්නන බලන්න..
    මට උබ එක්ක පර්සනල් කිසිම ඇරියස් එකක් නැ. හැබැයි මම 30-40 වැඩිය නෝට් කරගෙනම හිටපු දෙයක් තමයි ඔය රට යන සින් එකයි ලංකාවයි එක්ක උබගේ atitude එක. මේකේ තව අනන්තවත් ඉන්නවා (මම පර්සනලි දන්න උනුත්) රට යන එකට කැමැති නැති. උන්ගේ රිඇක්ෂන් හා උබේ එක සැහෙන්න වෙනස්. උබේ හිත දන්නවනේ මොකද්ද කේස් එක කියල ;)

    මට ඉතින් උබව මැවෙන්නේ ක්ලබ් වසන්ත වගේ ඩයල් එකක්. No offense bro. Peace :yes:

    මොනවහරි හදිස්සියක් වුනොත් A&E දුවනවා, ඒ යන්නෙත් මැරෙන්නම වැටුනොත්. මොකද පැය අටක් දහයක් ලැගං ඉඳලා තමයි ගෙදර එන්න වෙන්නේ, ඒ ගියත් කියන්නේ පැරසිටමෝල් බීල පහුවදා GP හම්බෙලා බෙහෙත් ගන්න කියල🤬
    අප්‍රිකාවෙත් එහෙමද? :rolleyes: උබ ඉන්නේ නයිජිරියාද ?කෙන්යාද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට උබ එක්ක පර්සනල් කිසිම ඇරියස් එකක් නැ. හැබැයි මම 30-40 වැඩිය නෝට් කරගෙනම හිටපු දෙයක් තමයි ඔය රට යන සින් එකයි ලංකාවයි එක්ක උබගේ atitude එක. මේකේ තව අනන්තවත් ඉන්නවා (මම පර්සනලි දන්න උනුත්) රට යන එකට කැමැති නැති. උන්ගේ රිඇක්ෂන් හා උබේ එක සැහෙන්න වෙනස්. උබේ හිත දන්නවනේ මොකද්ද කේස් එක කියල ;)

    මට ඉතින් උබව මැවෙන්නේ ක්ලබ් වසන්ත වගේ ඩයල් එකක්. No offense bro. Peace :yes:

    අප්‍රිකාවෙත් එහෙමද? :rolleyes: උබ ඉන්නේ නයිජිරියාද ?කෙන්යාද?
    කෙන්යා
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,585
    2,457
    113
    මොකා මොනා කිව්වත් සල්ලි ටිකක් තියෙනවානම් ලංකාව තරම් සුපිරි රටක් නෑ.

    මාත් ඉන්නේ ලංකාවේ නෙවේ.....ඒත් මේක තමයි ඇත්ත....කැරි කුහක හිගන හැතිකරයක් ආශ්‍රේ නොකර හොදට හිටියා නම් ලංකාවේ ආතල් එක වෙන කොහෙත් නෑ 💯
     
    • Like
    Reactions: buu and tharakaf

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,916
    113
    ඒත් වෙලාවට හිම වැටෙනවා නේද? ලමයින්ට free education තියෙනවා නේද? ඩ්‍රයිවින් කරන එක ස්ට්‍රෙස් නෑ නේද? මාසේ පඩියෙන් බෙන්ස් එකක් බස්සන්න පුලුවන් නේද? ඒවගේ තියෙන රටවල් වල ඕවා පොඩි දේවල් ආයිබොං 🥴 🥴

    ලංකාවෙ රැල්ලට පුක දෙන ගොන් පක්කු බන් ඉන්නෙ. මොකා මොනා කිව්වත් සල්ලි ටිකක් තියෙනවානම් ලංකාව තරම් සුපිරි රටක් නෑ. උඹට අසනීප උනොත් එක එක හුකන්නගෙන් ලියුම් ඕන නෑ කෙලින්ම ගිහින් consultantව බුක් කරන්න පුලුවන්. උඹට ඕන එකා ගාවට යන්න පුලුවන්. අපේ පොඩි එකාට හෙම්බිරිස්සාව හැදුනත් කෙලින්ම සමන්තයව බුක් කලා ගියා. ඩයල් එක දැන් no show refund දෙන්නෙ නෑ. ඒ නිසා එක පාරක් කලබල වැඩි කමට චැනල් 2ක් බුක් කලා, එකක් අපරාදේ ඉතින්.
    ------ Post added on Mar 23, 2026 at 9:49 PM
    එහෙමම කියන්නත් බැහැ බන්
    ඔය ලංකාවෙ තියන වාසි ටික ඔය වගේම තියන ලංකාවෙ තියන ප්‍රශ්න ටික නැති රටවලුත් තියනවානේ
    මම නං ලංකාවෙ ඉන්නෙ හැබැයි සෑහෙන රටවල් ගානක වැඩ කරලා තමයි මෙහෙට ආවෙ ආපහු

    සල්ලි තියනවා නං කොයි රටත් හොඳයි බන්. ලංකාවෙ එකම අවුල තියෙන්නෙ දැං මේ වගේ වෙලා තෙල් නැති වෙලා ගෑස් නැතිවෙනකොට සල්ලි තිබුනට කරන්න දෙයක් නැහැනේ.
    සල්ලි තියනවා නං ඕන විදියට බෙහෙත් ගන්න පුලුවන් එක ලංකාවෙ පට්ටම සීන් එකක්. ඒක නං මමත් පිලිගන්නවා. ඒකෙ වාසිය දකින්න වෙන රටකටම ගිහින් බෙහෙත් ගන්න විදය දකින්නම ඕන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    ඔතනම අවුල්නේ බං. හෙම්බිරිස්සාවට ඩොකාට පෙන්වනව කියන්නේ. මම මේ පෝස්ට් එක දැම්මේ අනිත් රටවල කොච්චර ඉක්මනට access එක තියෙනවද කියන එක කතාකරන්න. උබ කියන්නේ වෙන එකක්. හෙම්බිරිස්සාවටත් ඩොකාට පෙන්වන්න යනවා කියන්නේ බලපං උබලගේ තියෙන දැනුම ඉතින්.
    බන කියන්න කලින් මුලින් කියපන්කො උඹට ලමයි ඉන්නවද කියලා? ඉන්න උන් දන්නවා පොඩි උන් (5ට ඉන්න කොට) උඹ මොන බයිලාව ගැහුවත් ලමයගෙ අම්මත් එක්ක පොඩි ලෙඩක් උනත් negotiate කරන්න බෑ. අන්න ඒ වෙලාවට GP ගාව හැමිනෙන්නයි බලන් ඉන්නයි ඕන නෑ ලංකාවෙ. පට ගාල උඹට ඕන ඩොකා හරි consultant හරි පෙනන්න පුලුවන්. මම කෙලින්ම consultantට යන්නෙ මට ඒක comfortable නිසා

    එහෙමම කියන්නත් බැහැ බන්
    ඔය ලංකාවෙ තියන වාසි ටික ඔය වගේම තියන ලංකාවෙ තියන ප්‍රශ්න ටික නැති රටවලුත් තියනවානේ
    මම නං ලංකාවෙ ඉන්නෙ හැබැයි සෑහෙන රටවල් ගානක වැඩ කරලා තමයි මෙහෙට ආවෙ ආපහු

    සල්ලි තියනවා නං කොයි රටත් හොඳයි බන්. ලංකාවෙ එකම අවුල තියෙන්නෙ දැං මේ වගේ වෙලා තෙල් නැති වෙලා ගෑස් නැතිවෙනකොට සල්ලි තිබුනට කරන්න දෙයක් නැහැනේ.
    සල්ලි තියනවා නං ඕන විදියට බෙහෙත් ගන්න පුලුවන් එක ලංකාවෙ පට්ටම සීන් එකක්. ඒක නං මමත් පිලිගන්නවා. ඒකෙ වාසිය දකින්න වෙන රටකටම ගිහින් බෙහෙත් ගන්න විදය දකින්නම ඕන
    මම හිතන්නෙ ලංකාව උඹට පට්ට comfortable කියලා අනිත් රටවල් වලට සාපෙක්ශව. ලංකාවෙ ප්‍රශ්න නැත්තෙ නෑ, ඒත් සමහර උන් කියන තරමට ලංකාව නිකන් ගූ වලක් නෙවී.
    නිකන් බලපන්කො රටේ disaster එකක් උනාම අපේ උන් react කරන විදියට. මට මතකයි සුනාමි වෙලාවෙ මිනිස්සු කවුද කින්ද මන්ද බැලුවෙ නෑ උන්ගෙ ගෙවල් වල වෙන උන්ට ඉන්න දුන්නා. ගෙදර කෑම උන්ට උයලා දුන්නා. අන්න ඒ වගේ.

    ------ Post added on Mar 24, 2026 at 9:17 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,916
    113
    බන කියන්න කලින් මුලින් කියපන්කො උඹට ලමයි ඉන්නවද කියලා? ඉන්න උන් දන්නවා පොඩි උන් (5ට ඉන්න කොට) උඹ මොන බයිලාව ගැහුවත් ලමයගෙ අම්මත් එක්ක පොඩි ලෙඩක් උනත් negotiate කරන්න බෑ. අන්න ඒ වෙලාවට GP ගාව හැමිනෙන්නයි බලන් ඉන්නයි ඕන නෑ ලංකාවෙ. පට ගාල උඹට ඕන ඩොකා හරි consultant හරි පෙනන්න පුලුවන්. මම කෙලින්ම consultantට යන්නෙ මට ඒක comfortable නිසා

    මම හිතන්නෙ ලංකාව උඹට පට්ට comfortable කියලා අනිත් රටවල් වලට සාපෙක්ශව. ලංකාවෙ ප්‍රශ්න නැත්තෙ නෑ, ඒත් සමහර උන් කියන තරමට ලංකාව නිකන් ගූ වලක් නෙවී.
    නිකන් බලපන්කො රටේ disaster එකක් උනාම අපේ උන් react කරන විදියට. මට මතකයි සුනාමි වෙලාවෙ මිනිස්සු කවුද කින්ද මන්ද බැලුවෙ නෑ උන්ගෙ ගෙවල් වල වෙන උන්ට ඉන්න දුන්නා. ගෙදර කෑම උන්ට උයලා දුන්නා. අන්න ඒ වගේ.

    ඒක ඇත්ත. ලංකාව ඉතිං ආයෙ උපරිම කම්ෆටබල්. සල්ලි නැති එවුන්ට නං ඉතිං අමු කට්ට වෙන්න ඇති. සාමාන්‍යෙන් හරි සල්ලි තියනවා නං ඉතිං සුපිරියට ඉන්න පුලුවන්
    වාහන ගනං එක අදාල නැහැ සල්ලි තියනවා නං. මොකද මාසෙට එක ගානෙ වාහන ගන්නෙ නැහැනේ
    බැරිම එකෙක් ඉන්නවානං කොහෙ හරි රටක අවුරුද්දක් හරියට වැඩ කරා නං හොඳ වාහනයක් ගන්න සල්ලි හොයාගන්න එකනේ. ඊට පස්සෙ මෙහෙ ජොබ් එකක් කරගෙන ලයිෆ් එක මේන්ටේන් කරන්න පුලුවන් අවුලක් නැතුව

    මම ආයෙත් අවුරුදු 2-3ට NZ ගිහින් එනවා
    ගිහින් ඇවිත් ආයෙ යන්න නං ප්ලෑන් එකක් නෑ
    $1M වලට තව ඩිංගක් මදි, ඒක එකතු කරගන්න ගිහින් එන්නෙ :P
    ගිහින් ඇවිත් නුවරඑලියෙන් ෆාම් එකක් අරගෙන ෆුල් ටයිම් එලකිරි එකේ කැම්පේන් කරන්න තමයි මගේ බලාපොරත්තුව (අර ඉන්දරේට දුර පැත්තකින් ෆාම් එක ගන්න ඕන)
     
    • Like
    Reactions: raman2 and tharakaf

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,844
    2,754
    113
    බන කියන්න කලින් මුලින් කියපන්කො උඹට ලමයි ඉන්නවද කියලා? ඉන්න උන් දන්නවා පොඩි උන් (5ට ඉන්න කොට) උඹ මොන බයිලාව ගැහුවත් ලමයගෙ අම්මත් එක්ක පොඩි ලෙඩක් උනත් negotiate කරන්න බෑ. අන්න ඒ වෙලාවට GP ගාව හැමිනෙන්නයි බලන් ඉන්නයි ඕන නෑ ලංකාවෙ. පට ගාල උඹට ඕන ඩොකා හරි consultant හරි පෙනන්න පුලුවන්. මම කෙලින්ම consultantට යන්නෙ මට ඒක comfortable නිසා
    ළමයි ඉන්න නිසා තමා දන්නේ. උබ මොනව වුනත් මොරටුව් ඉන්ජිනියරින් කරපු එකෙකනේ. ලොජිකල් තින්කින් තියෙන එකෙක්නේ (ඒ කාලේ හරි තිබ්බනේ) , ඒ නිසා තමා මේක කියන්නේ. හෙම්බිරිස්සාවට කන්සල්ටන්ට් කෙනෙක්ට ගෙනියනවම කියන්නේ ගොං කතාවක්නේ. දැන් කියන්න එපා. I don't care, බ්ලා බ්ලා. හොයලා බලපං පොඩ්ඩක් ,දන්නේ නැති දෙයක් නිසා. හැමදේකම හොද වගේම නරකත් තියෙනවා. availability එක අතින් ලංකාව සුපිරි. එහෙම කියල හැම එකකටම ගෙනියන්න ඕන නැ. ඔතන තියෙන්නේ බිස්නස් එකක්.

    මගේ යාලුවකේට ලගදිත් කතාකරල මෙහෙ විස්තර කියද්දි ඌ කියන්නේ.. මේකනේ බං සින් එක ,අපි බෙහෙත් නොදුන්නොත් ලෙඩ්ඩු එන්නේ නැ. ඒ නිසා බෙහෙත් වැඩියෙන් දෙන තරමට තමා මිනිස්සු කැමැති. තේරුම් ගනින්. ඔතන psychological සින් එකකුත් තියෙනවා.
     
    ඔය බයිල වැඩක් නෑ ගෑනිව බැලනස් කරන්න ගියාම ;)
     
    • Haha
    Reactions: windows_ubuntu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ලංකාවෙ එකම අවුල තියෙන්නෙ දැං මේ වගේ වෙලා තෙල් නැති වෙලා ගෑස් නැතිවෙනකොට සල්ලි තිබුනට කරන්න දෙයක් නැහැනේ.
    Wena ratawala thama petrol hinga unama salli thibbath karanna deyak naththe..
    Petrol nemei, super market sudda wela toilet paper pawa nathi una awastha kochcharada..

    Lankawe contacts thiyanawa nam dan unath ona tharam petrol, gas ona limited deyak ganna puluwan..
    Pitarata tho millionaire unath polime..
    Billionaires lata witharai ohoma disaster proof protection ekak thiyenne..
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාත් දැන් නම් මෙතැන ඉන්නවා බන්
    මනුස්සකම කියන දේ පොඩ්ඩක් හරි දකින්න පුළුවන් අපේ රටවල බන්
    මේ හැත්ත මූණට හිනාවෙලා යටින් කෙලින එවුන්
    උඹලා අපි කොච්චර මරා ගත්තත් කෙල උන වෙලාවට එහෙම නෑ
    අනික මිනිහෙක්ගේ වේදනාව තේරෙනවා අපිට, අපේ එවුන්ට
    මහ ලොකු සිස්ටම් කියන එව්වැයි ඒ මනුස්සකම නෑ බන්
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,844
    2,754
    113
    ඔය බයිල වැඩක් නෑ ගෑනිව බැලනස් කරන්න ගියාම ;)
    genitath ithin IQ ekak thiyenna one. oka ithin mehemai , api podi kaale idan (mamath ethuluwa) hedila thiyenne oya system ekata.

    මනුස්සකම කියන දේ පොඩ්ඩක් හරි දකින්න පුළුවන් අපේ රටවල බන්
    meka nan sira ithin. ඒත් එක්කම මට හැම වෙලේම එන ප්‍රශ්නේ. මනුස්සකමත් එක්කම අපේ රටේ ජොබ කරද්දි ඔය මනුස්සකම එක්ක කරනවද? විශේෂයෙන් දේශපාලපකයෝ හා රජයේ සේවකයො. එහෙම නම් අපි මිට වඩා දියුනුයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    genitath ithin IQ ekak thiyenna one. oka ithin mehemai , api podi kaale idan (mamath ethuluwa) hedila thiyenne oya system ekata.

    meka nan sira ithin. ඒත් එක්කම මට හැම වෙලේම එන ප්‍රශ්නේ. මනුස්සකමත් එක්කම අපේ රටේ ජොබ කරද්දි ඔය මනුස්සකම එක්ක කරනවද? විශේෂයෙන් දේශපාලපකයෝ හා රජයේ සේවකයො. එහෙම නම් අපි මිට වඩා දියුනුයි
    අපේ අවුල සිස්ටම් පිලිවෙලක් නැති කම සහ දුෂණ
    හැබැයි අසරණකම ඉස්සරහ නිතිය නවලා හරි සේවය ලබා ගන්නා කෙනාට උපරිමේ කරන විදියට රාජකාරිය තාමත් අපේ රටේ කරනවා බන්
    මුන් අපි කොච්චර අසරණ උනත් නෑහ් ගාලා නෙක්ස්ට් ගාණවා
    ඒ අතින් මනුස්සකම පැත්තෙන් අපි හෙණ ඉස්සරහ බන්

    අනුරයා හරි වෙන මොකෙක් හරි ලංකාව ගොඩ දැම්මොත් යම් තාක් දුරකටවත් ඒක තමයි මැරෙන කල් ජිවත් වෙන්න හොඳම රට