රූට් Explorer එකේ උඩ තියෙනවා නේද r/w toggle එකක් අන්න එක ඔබල බලපන්. ඒක වැඩ කලේ නැත්නම් රූට් access නෑ එහෙම නැත්නම් Super User App එක දාල නෑ. Market එකෙන් root checker දාල බලපන් හරියට රූට් වෙළද කියල
root wala nahalu
රූට් Explorer එකේ උඩ තියෙනවා නේද r/w toggle එකක් අන්න එක ඔබල බලපන්. ඒක වැඩ කලේ නැත්නම් රූට් access නෑ එහෙම නැත්නම් Super User App එක දාල නෑ. Market එකෙන් root checker දාල බලපන් හරියට රූට් වෙළද කියල
දැන් එතකොට රූට් කරන්නේ නැතුවද ඕක කරන්න ගියේ![]()


චිරි චිරි වැස්ස neo v root .bat එක run කරා එකේ root ok කියල අවා![]()
100% Agreed.
සිරා බං ... මෙච්චර සල්ලි ගන්න එකේ ටිකක් පෙනුමට හදන්න බැහැනේ මුන්ට මේක. samsung කාරයා කෙලින්ම හිතන්නේ performance ගැන විතරයි. මම පිළිගන්නවා Sony වල buid quality එක පට්ටයි කියලා
. හැබැයි performance ගැන හිතන්නෙ නෑ. අර අන්තිමට ආපු quard core එකක හදන්නං වාලේ හදලා ෆොන් වගයක් පුපුරලත් තිබුනා කියලා අරංචියි
.
දැං අලුතෙන් එන ඒවා කොහොමද කියලා නම් දන්නේ නෑ.


මචන් SONY ලගේ quad core phones මොනවද ආවේ?

මචන් SONY ලගේ quad core phones මොනවද ආවේ?

සුපුන් මහතා සදහන් කලේ Samsung ජංගම දුරකථන ගැන. හරියටම කියනවා නම් මන්දාකිණි එස් අංක තුන ජංගම දුරකථනය පිළිබඳව තමා අදහස් දක්වල තියෙන්නේ![]()


?ආ අර මෙලො රහක් නැත් ප්ලාස්ටික් පෙත්ත නෙද?පුපුරන එක අහන්නත් දෙයක්ද?

ප්ලාස්ටික් පෙත්ත කියන්න එපා. ඒක යෝධ බල යෝධ ශකිතිය තියෙන ජංගම දුරකතනයක් අයිස් ක්රීම් දැම්ම කියල කැහැල කැහැල හිර වෙන එකක් නෙමේ![]()



mage lap 1th core 2 


ow eka aththa machan monawa unath quad core ne.mage lap 1th core 2

මේක නම් පට්ට කතාව උඹ සින්දු අහන්නද ෆෝන් එක ගත්තේ මම නම් ඒකට iPod එකක් ගත්තා![]()
walkman players maru but ganan wadi

නැතුව Galaxy S එක අමු iPhone copy එකක් software(touchwiz) and Design. දන්නවා නේද design එකට නඩු වැටුන කියල ඊට පස්සේ Galaxy S3 එක design කලේ lawyers ලා කියල![]()

මං ගාව s1 එකක් තිබ්බනේ බං ඒක හරියටම iPhone 3g/s එක වගේමයි මම කිව්වේ මචන් Design එකයි Touchwiz එකයි. 90 % විතර සමාන කමක් තිබ්බ. නඩු දැම්මේ 10.1 tab එකට මොකද ඒකත් iPad copy එකක් මම දැකල තියෙන හින්ද කියන්නේ බං device දෙකේම hardware buttons එතකොට Proprietary cable port ඔක්කොම එකයි. හැබැයි Apple ලා මචන් software වලට දාන නඩු නම් පොඩි ළමයින්ට එහා බං තුක් විතරක්. S3 එක design කලේ අන්තිමේට නඩු වැටෙන්න නැතුව යන්න එකයි එච්චර කැතහැබැයි Note එක එහෙම නෑ මචන් එකේ Design එක වෙනස්. කොහොම උනත් බඩු හොඳයි Design එක පොඩ්ඩක් ලස්සනට හැදුව නම් ඔයිට වඩා විකුණා ගන්න තිබ්බ බං. ගොඩක් උන් කැමති නැත්තේ plastic පෙනුමට දැන් බලපන් SONY, HTC දෙකයි පනහේ ෆෝන් ඒකත් එකෙත් Build එක High Quality
![]()

චිරි චිරි වැස්ස;12941930 said:
අඩ්ඩෝ නවෝදයා,,,,උඔව මම හපල කනවා,,
මම HTC user කෙනෙක් ඩෝ,,,
ඔන්න උඔ ආය මොනාහරි කිවුවොත් මම අම්මට කියනව,,,
![]()

හා හොඳමයි සෑර් මම ආයේ මුකුත් කියන්නේ නෑ
![]()





and a fan of castiel too
සුපුන් මහතා සදහන් කලේ Samsung ජංගම දුරකථන ගැන. හරියටම කියනවා නම් මන්දාකිණි එස් අංක තුන ජංගම දුරකථනය පිළිබඳව තමා අදහස් දක්වල තියෙන්නේ![]()





බින්දු;12944098 said:මචන්ලා මගේ ෆෝං එක xperia ray
ඇන්ඩ්රොයිඩ් වර්ශන් එක 4.04
build no එක 4.1.B.0.431
මේක රූට් කරලා, බූට් ලෝඩර් අන්ලොක් කරලා, කස්ටම් ෆර්ම්වෙයාර් එකක් දාගන්න විදියක් කියලා දෙන්න. නෙට් එකේ තියෙන ඒවා, xda එකේ තියෙන ගයිඩ් කියෙව්වම පිස්සු හැදෙනවා.
පුලුවන් නම් ලොකු උදව්වක්

ipod set wenne naha machan,200-300$ mp3 player ekakata denna mata sallit nawalkman players maru but ganan wadi
![]()
single unama phone eke sms,calling echcharama athyawashya naha![]()
supun ta mala pani dan![]()
yup
mama 2006 indan sony ericsson ekane![]()
btw big fan of Supernatural![]()
and a fan of castiel too
![]()
but oya gif eka nam castiel character eka kanawa![]()
![]()
![]()

castiel එල කොල්ල මොනවා උනත් 
එහෙනම් කොල්ල Signal aaa නෑ නෑ වැරදුන Single 

මමත් supernatural වලට හරි කැමතියි දැන් අයෙමත් අලුත් ඒවා යනවා නේද? අනේ මන්ද බං එකේ උන් මැරුණත් ආයේ එනවා හොල්මන් වෙලා හරිcastiel එල කොල්ල මොනවා උනත්
එහෙනම් කොල්ල Signal aaa නෑ නෑ වැරදුන Single
![]()

koheda machan ewaye pissu hadenne,tuts tika hondata tiyenawa ne
jjdoc,hansip wrote nice guides for ray![]()
එක එක ගයිඩ් එකේ එක එක ඒවා තියෙන්නේ
ඔලුව විකාර වෙනවා. මට කරන්න පුලුවන් විදියේ එකක් පුලුවන් නම් කියපන්කෝsupernatural season 7 eka nam tikak chora ne,season 8 october ne patan ganne ? us wala wednesday 9pm pennanne
castiel dan fallen angel kenek ne,anyway s7 eke finale eke dean and castiel purgatory eke hira una.dan itin badu packet wela inne un dennata![]()

දැන් උන් දෙන්න ඇකේ පුගිල්ල ගහගෙන ඉන්නවලු 
. ඒක නෙමේ අර බින්දු පුතාට පොඩ්ඩක් විස්තර තියෙන Guide එකක් දීපන් XDA එකෙන් හොයල උඹනේ ඉතින් SONY ගැන දන්නේ