ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    රූට්‌ Explorer එකේ උඩ තියෙනවා නේද r/w toggle එකක් අන්න එක ඔබල බලපන්. ඒක වැඩ කලේ නැත්නම් රූට්‌ access නෑ එහෙම නැත්නම් Super User App එක දාල නෑ. Market එකෙන් root checker දාල බලපන් හරියට රූට්‌ වෙළද කියල

    root wala nahalu
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    100% Agreed.

    සිරා බං ... මෙච්චර සල්ලි ගන්න එකේ ටිකක් පෙනුමට හදන්න බැහැනේ මුන්ට මේක :angry:. samsung කාරයා කෙලින්ම හිතන්නේ performance ගැන විතරයි. මම පිළිගන්නවා Sony වල buid quality එක පට්ටයි කියලා :yes:. හැබැයි performance ගැන හිතන්නෙ නෑ. අර අන්තිමට ආපු quard core එකක හදන්නං වාලේ හදලා ෆොන් වගයක් පුපුරලත් තිබුනා කියලා අරංචියි :confused:.
    දැං අලුතෙන් එන ඒවා කොහොමද කියලා නම් දන්නේ නෑ.

    :oo::oo::oo:මචන් SONY ලගේ quad core phones මොනවද ආවේ?:confused::confused::confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :oo::oo::oo:මචන් SONY ලගේ quad core phones මොනවද ආවේ?:confused::confused::confused:

    සුපුන් මහතා සදහන් කලේ Samsung ජංගම දුරකථන ගැන. හරියටම කියනවා නම් මන්දාකිණි එස් අංක තුන ජංගම දුරකථනය පිළිබඳව තමා අදහස් දක්වල තියෙන්නේ :lol:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    සුපුන් මහතා සදහන් කලේ Samsung ජංගම දුරකථන ගැන. හරියටම කියනවා නම් මන්දාකිණි එස් අංක තුන ජංගම දුරකථනය පිළිබඳව තමා අදහස් දක්වල තියෙන්නේ :lol:

    ආ අර මෙලො රහක් නැත් ප්ලාස්ටික් පෙත්ත නෙද?පුපුරන එක අහන්නත් දෙයක්ද:lol::lol::lol:?
     
    • Like
    Reactions: vpsupun

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ආ අර මෙලො රහක් නැත් ප්ලාස්ටික් පෙත්ත නෙද?පුපුරන එක අහන්නත් දෙයක්ද:lol::lol::lol:?

    ප්ලාස්ටික් පෙත්ත කියන්න එපා. ඒක යෝධ බල යෝධ ශකිතිය තියෙන ජංගම දුරකතනයක් අයිස් ක්‍රීම් දැම්ම කියල කැහැල කැහැල හිර වෙන එකක් නෙමේ :cool:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ප්ලාස්ටික් පෙත්ත කියන්න එපා. ඒක යෝධ බල යෝධ ශකිතිය තියෙන ජංගම දුරකතනයක් අයිස් ක්‍රීම් දැම්ම කියල කැහැල කැහැල හිර වෙන එකක් නෙමේ :cool:

    ow eka aththa machan monawa unath quad core ne.:yes::yes::yes::yes:mage lap 1th core 2 :lol::lol::lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ow eka aththa machan monawa unath quad core ne.:yes::yes::yes::yes:mage lap 1th core 2 :lol::lol::lol::lol:

    වැඩක් නෑ බං මොකද තාම හරියට dual core වත් use කරන්නේ නෑ OS එකෙන් ගොඩක් apps optimise කරලත් නෑ. තව අවුරුද්දකින් විතර octa core එයි :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක නම් පට්ට කතාව උඹ සින්දු අහන්නද ෆෝන් එක ගත්තේ මම නම් ඒකට iPod එකක් ගත්තා :lol::lol:

    ipod set wenne naha machan,200-300$ mp3 player ekakata denna mata sallit na :P walkman players maru but ganan wadi :(
    single unama phone eke sms,calling echcharama athyawashya naha :P :rofl:

    නැතුව Galaxy S එක අමු iPhone copy එකක් software(touchwiz) and Design. දන්නවා නේද design එකට නඩු වැටුන කියල ඊට පස්සේ Galaxy S3 එක design කලේ lawyers ලා කියල :lol::lol:

    :rofl:
    supun ta mala pani dan :rofl:

    මං ගාව s1 එකක් තිබ්බනේ බං ඒක හරියටම iPhone 3g/s එක වගේමයි මම කිව්වේ මචන් Design එකයි Touchwiz එකයි. 90 % විතර සමාන කමක් තිබ්බ. නඩු දැම්මේ 10.1 tab එකට මොකද ඒකත් iPad copy එකක් මම දැකල තියෙන හින්ද කියන්නේ බං device දෙකේම hardware buttons එතකොට Proprietary cable port ඔක්කොම එකයි. හැබැයි Apple ලා මචන් software වලට දාන නඩු නම් පොඩි ළමයින්ට එහා බං තුක්‌ විතරක්. S3 එක design කලේ අන්තිමේට නඩු වැටෙන්න නැතුව යන්න එකයි එච්චර කැත :lol::lol: හැබැයි Note එක එහෙම නෑ මචන් එකේ Design එක වෙනස්. කොහොම උනත් බඩු හොඳයි Design එක පොඩ්ඩක් ලස්සනට හැදුව නම් ඔයිට වඩා විකුණා ගන්න තිබ්බ බං. ගොඩක් උන් කැමති නැත්තේ plastic පෙනුමට දැන් බලපන් SONY, HTC දෙකයි පනහේ ෆෝන් ඒකත් එකෙත් Build එක High Quality :frown:

    yup :yes:

    mama 2006 indan sony ericsson ekane :D

    චිරි චිරි වැස්ස;12941930 said:

    අඩ්ඩෝ නවෝදයා,,,,:baffled: උඔව මම හපල කනවා,, :angry: මම HTC user කෙනෙක් ඩෝ,,, :oo: ඔන්න උඔ ආය මොනාහරි කිවුවොත් මම අම්මට කියනව,,, ;):lol::rofl::rofl::rofl:

    :lol:

    හා හොඳමයි සෑර් මම ආයේ මුකුත් කියන්නේ නෑ

    SCARED.gif

    :lol::lol::lol::lol::lol:
    btw big fan of Supernatural :P :cool: and a fan of castiel too :P
    but oya gif eka nam castiel character eka kanawa :growl: :growl:

    සුපුන් මහතා සදහන් කලේ Samsung ජංගම දුරකථන ගැන. හරියටම කියනවා නම් මන්දාකිණි එස් අංක තුන ජංගම දුරකථනය පිළිබඳව තමා අදහස් දක්වල තියෙන්නේ :lol:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: vpsupun
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන්ලා මගේ ෆෝං එක xperia ray
    ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක 4.04
    build no එක 4.1.B.0.431

    මේක රූට් කරලා, බූට් ලෝඩර් අන්ලොක් කරලා, කස්ටම් ෆර්ම්වෙයාර් එකක් දාගන්න විදියක් කියලා දෙන්න. නෙට් එකේ තියෙන ඒවා, xda එකේ තියෙන ගයිඩ් කියෙව්වම පිස්සු හැදෙනවා.
    පුලුවන් නම් ලොකු උදව්වක්
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    බින්දු;12944098 said:

    koheda machan ewaye pissu hadenne,tuts tika hondata tiyenawa ne
    jjdoc,hansip wrote nice guides for ray :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ipod set wenne naha machan,200-300$ mp3 player ekakata denna mata sallit na :P walkman players maru but ganan wadi :(
    single unama phone eke sms,calling echcharama athyawashya naha :P :rofl:

    :rofl:
    supun ta mala pani dan :rofl:

    yup :yes:

    mama 2006 indan sony ericsson ekane :D

    :lol:

    :lol::lol::lol::lol::lol:
    btw big fan of Supernatural :P :cool: and a fan of castiel too :P
    but oya gif eka nam castiel character eka kanawa :growl: :growl:

    :lol::lol::lol::lol::lol:

    මමත් supernatural වලට හරි කැමතියි දැන් අයෙමත් අලුත් ඒවා යනවා නේද? අනේ මන්ද බං එකේ උන් මැරුණත් ආයේ එනවා හොල්මන් වෙලා හරි :lol::lol: castiel එල කොල්ල මොනවා උනත් :rofl::rofl: එහෙනම් කොල්ල Signal aaa නෑ නෑ වැරදුන Single :lol::lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මමත් supernatural වලට හරි කැමතියි දැන් අයෙමත් අලුත් ඒවා යනවා නේද? අනේ මන්ද බං එකේ උන් මැරුණත් ආයේ එනවා හොල්මන් වෙලා හරි :lol::lol: castiel එල කොල්ල මොනවා උනත් :rofl::rofl: එහෙනම් කොල්ල Signal aaa නෑ නෑ වැරදුන Single :lol::lol:

    supernatural season 7 eka nam tikak chora ne,season 8 october ne patan ganne ? us wala wednesday 9pm pennanne
    castiel dan fallen angel kenek ne,anyway s7 eke finale eke dean and castiel purgatory eke hira una.dan itin badu packet wela inne un dennata :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    koheda machan ewaye pissu hadenne,tuts tika hondata tiyenawa ne
    jjdoc,hansip wrote nice guides for ray :yes:

    :confused: එක එක ගයිඩ් එකේ එක එක ඒවා තියෙන්නේ :( ඔලුව විකාර වෙනවා. මට කරන්න පුලුවන් විදියේ එකක් පුලුවන් නම් කියපන්කෝ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    supernatural season 7 eka nam tikak chora ne,season 8 october ne patan ganne ? us wala wednesday 9pm pennanne
    castiel dan fallen angel kenek ne,anyway s7 eke finale eke dean and castiel purgatory eke hira una.dan itin badu packet wela inne un dennata :rofl:

    ඔව් ඒක තමා අන්තිම එක මමත් US schedule එකට බලන්නේ :P:P දැන් උන් දෙන්න ඇකේ පුගිල්ල ගහගෙන ඉන්නවලු :D:P. ඒක නෙමේ අර බින්දු පුතාට පොඩ්ඩක් විස්තර තියෙන Guide එකක් දීපන් XDA එකෙන් හොයල උඹනේ ඉතින් SONY ගැන දන්නේ
     
    Status
    Not open for further replies.