pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔන්න අනුජ මල්ලි ආවා ........... :P:P:lol:

    ඔන්න මල්ලි උබටත් නඩු දාන්නලු යන්නේ හිරු එකෙන්.. කිවුවනේ මම නවෝදය එක්ක යනකොට මුලින්ම.. :rofl::rofl:

    ජෝක් හොදේ..

    නඩු දැම්මොත් බලාගත්ත හැකි :P:P ඔන්න මෙදා පාර මම පොඩි add එකකුත් දැම්ම පටි රෝල් මුලට මෙගා බ්ලාස්ට් එකේ add ඒකත් දාල හැදුව :D:rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ඔන්න අයියා පටි රෝල් දාල ....
    ඔන්න එහෙනම් අදත් පටි රෝල් කරගන්න හොදේ .... :rolleyes::rolleyes:
    අද දොර Lock හෝම්ස් .....
    :yes::yes:
    PATI-ROLL.gif

    මෙන්න ලින්ක් එක:

    Direct download High quality :

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න මල්ලි උබටත් නඩු දාන්නලු යන්නේ හිරු එකෙන්.. කිවුවනේ මම නවෝදය එක්ක යනකොට මුලින්ම.. :rofl::rofl:

    ජෝක් හොදේ..

    මොකට ද නඩු දැම්මත් බය වෙන්නේ ? navodwickra අයියා ඉන්නවා නේ ... :lol::lol::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මොකට ද නඩු දැම්මත් බය වෙන්නේ ? navodwickra අයියා ඉන්නවා නේ ... :lol::lol::rofl::rofl:

    අයෙත් අහල නඩු දැම්මොත් පෙති ගහල කිලෝ ගානට විකුනනවා ගම මිගමුව :rofl::rofl: කොහොමද මෙගා බ්ලාස්ට් add එක ;)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හෝල්ම්ස් අංක 45

    ඔන්න සුරන් අය්ය කියපු හින්ද අන්ද ඉඳල පටි රෝල් වෙද්දී වැටෙන්නේ මෙන්න මේ පින්තුරේ තමා :)

    අහ්හ් එල එල ..එහෙම දාන එක හොදයි...මිනිහ කොහොමත් දන්නවා දැන් එළකිරි එකේ ත්‍රෙඩ් එකක් පටිරෝල් වලට යනවා කියල:yes:.. මිනිහට මන් fB එකෙන් මැසේජ් දැම්ම.. මිනිහට හරි සතුටුයි මේ වැඩේට... මිනිහ කියන්නේ දැන් හිරු සයිට් එක අප්ඩේට් කරන්නෙත් නැත්තේ දවසගානේ උබ මේක දාන නිසා කියල...(සුවර් ලගදීම උබට හිරු එකෙන් ජොබ් එකක් සෙට් වෙනවා.):P

    congratulations004.jpg

    කවදා නමුත් මෙක පටිරොල් ඔ‍ෆිශියල් ස්ටෙටස් ගන්න බව මට නිකමෙට වගේ හිතුනා,නවොද් අයියා ඔහොම යං ඔහොම යං.....සුභපැතුම් :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    congratulations004.jpg

    කවදා නමුත් මෙක පටිරොල් ඔ‍ෆිශියල් ස්ටෙටස් ගන්න බව මට නිකමෙට වගේ හිතුනා,නවොද් අයියා ඔහොම යං ඔහොම යං.....සුභපැතුම් :yes::yes:

    Official නම් ඕනේ නෑ එත් කට්ටිය අහනවා නම් එච්චරයි මම සුරන් අය්යාගේ නම දැම්ම මොකද ඉතින් මිනිහනේ මේක ලියන්නේ එක හින්ද කස්ටියට පේන්න එක්ක දැම්ම ලොකුවට :yes:
     
    Official නම් ඕනේ නෑ එත් කට්ටිය අහනවා නම් එච්චරයි මම සුරන් අය්යාගේ නම දැම්ම මොකද ඉතින් මිනිහනේ මේක ලියන්නේ එක හින්ද කස්ටියට පේන්න එක්ක දැම්ම ලොකුවට :yes:

    කොල්3නෙග් දාන්නෙත් අයියා දාන ටික,ඔක්කොම අය රොල් කරගන්නෙ අයියාගේ පටි ටික... Ela Ela... Official වන් ඇන්ඩ් ඔන්ලි පටි රොල් කරන්නා

    http://www.col3neg.com.lk/watch/?v=e979a761a5511cf
    http://www.col3neg.com.lk/watch/?v=b2f1947a6172845
    http://col3negtop.com/vedio_show.php?num=29611&name=Pati roll
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොල්3නෙග් දාන්නෙත් අයියා දාන ටික,ඔක්කොම අය රොල් කරගන්නෙ අයියාගේ පටි ටික... Ela Ela... Official වන් ඇන්ඩ් ඔන්ලි පටි රොල් කරන්නා

    http://www.col3neg.com.lk/watch/?v=e979a761a5511cf
    http://www.col3neg.com.lk/watch/?v=b2f1947a6172845
    http://col3negtop.com/vedio_show.php?num=29611&name=Pati roll

    ඔව් ඔව් 123buddy ගෙදර අව වෙලාවේ ඉඳං ඉන්නේ colneg එකේ තමා ඉතින් බුවා මට කලින්ම පෙන්නුවා :lol: colneg එකේ තියෙන්නේ direct link එකක් මගේ info ඔක්කොම වැටෙනවා description එකේ එළකිරි එකේ අපේ නුලේ URL එකත් දැම්ම
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මම අද ඉඳල එළකිරි thread ඒකත් දානවා description එකේ :yes: colneg3 එකෙත් දානවා දැන් අපේ පටි රෝල් එක නිකමට ගිහිල්ලා බලපන්කො :D
    ඒක හොදයි! එතකොට කස්ටිය සෙට් වෙයිනෙ!
    colneg3ලත් දානවද.. මරුනෙ. පටිරොල් ප්‍රසිද්ද වුන තරමක්:shocked:

    ඔන්න මමත් බාගත්තා බොහොම ස්තුති..!:D
     
    Last edited:

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    කොල්3නෙග් දාන්නෙත් අයියා දාන ටික,ඔක්කොම අය රොල් කරගන්නෙ අයියාගේ පටි ටික... Ela Ela... Official වන් ඇන්ඩ් ඔන්ලි පටි රොල් කරන්නා

    http://www.col3neg.com.lk/watch/?v=e979a761a5511cf
    http://www.col3neg.com.lk/watch/?v=b2f1947a6172845
    http://col3negtop.com/vedio_show.php?num=29611&name=Pati roll
    :yes::yes::yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඒක හොදයි! එතකොට කස්ටිය සෙට් වෙයිනෙ!
    colneg3ලත් දානවද.. මරුනෙ. පටිරොල් ප්‍රසිද්ද වුන තරමක්:shocked:

    ඔන්න මමත් බාගත්තා බොහොම ස්තුති..!:D

    Ow kattiya dan sahenata set wenawa colneg eka hinda:)