ඔන්න අනුජ මල්ලි ආවා ...........![]()
ඔන්න මල්ලි උබටත් නඩු දාන්නලු යන්නේ හිරු එකෙන්.. කිවුවනේ මම නවෝදය එක්ක යනකොට මුලින්ම..
ජෝක් හොදේ..
නඩු දැම්මොත් බලාගත්ත හැකි

ඔන්න මෙදා පාර මම පොඩි add එකකුත් දැම්ම පටි රෝල් මුලට මෙගා බ්ලාස්ට් එකේ add ඒකත් දාල හැදුව 

මොකට ද නඩු දැම්මත් බය වෙන්නේ ? navodwickra අයියා ඉන්නවා නේ ...![]()

කොහොමද මෙගා බ්ලාස්ට් add එක 
අයෙත් අහල නඩු දැම්මොත් පෙති ගහල කිලෝ ගානට විකුනනවා ගම මිගමුවකොහොමද මෙගා බ්ලාස්ට් add එක
![]()

පිස්සු කොර![]()
![]()

අහ්හ් එල එල ..එහෙම දාන එක හොදයි...මිනිහ කොහොමත් දන්නවා දැන් එළකිරි එකේ ත්රෙඩ් එකක් පටිරෝල් වලට යනවා කියල.. මිනිහට මන් fB එකෙන් මැසේජ් දැම්ම.. මිනිහට හරි සතුටුයි මේ වැඩේට... මිනිහ කියන්නේ දැන් හිරු සයිට් එක අප්ඩේට් කරන්නෙත් නැත්තේ දවසගානේ උබ මේක දාන නිසා කියල...(සුවර් ලගදීම උබට හිරු එකෙන් ජොබ් එකක් සෙට් වෙනවා.)
![]()

![]()
කවදා නමුත් මෙක පටිරොල් ඔෆිශියල් ස්ටෙටස් ගන්න බව මට නිකමෙට වගේ හිතුනා,නවොද් අයියා ඔහොම යං ඔහොම යං.....සුභපැතුම්

Official නම් ඕනේ නෑ එත් කට්ටිය අහනවා නම් එච්චරයි මම සුරන් අය්යාගේ නම දැම්ම මොකද ඉතින් මිනිහනේ මේක ලියන්නේ එක හින්ද කස්ටියට පේන්න එක්ක දැම්ම ලොකුවට![]()
කොල්3නෙග් දාන්නෙත් අයියා දාන ටික,ඔක්කොම අය රොල් කරගන්නෙ අයියාගේ පටි ටික... Ela Ela... Official වන් ඇන්ඩ් ඔන්ලි පටි රොල් කරන්නා
http://www.col3neg.com.lk/watch/?v=e979a761a5511cf
http://www.col3neg.com.lk/watch/?v=b2f1947a6172845
http://col3negtop.com/vedio_show.php?num=29611&name=Pati roll
colneg එකේ තියෙන්නේ direct link එකක් මගේ info ඔක්කොම වැටෙනවා description එකේ එළකිරි එකේ අපේ නුලේ URL එකත් දැම්මඒක හොදයි! එතකොට කස්ටිය සෙට් වෙයිනෙ!මම අද ඉඳල එළකිරි thread ඒකත් දානවා description එකේcolneg3 එකෙත් දානවා දැන් අපේ පටි රෝල් එක නිකමට ගිහිල්ලා බලපන්කො
![]()

කොල්3නෙග් දාන්නෙත් අයියා දාන ටික,ඔක්කොම අය රොල් කරගන්නෙ අයියාගේ පටි ටික... Ela Ela... Official වන් ඇන්ඩ් ඔන්ලි පටි රොල් කරන්නා
http://www.col3neg.com.lk/watch/?v=e979a761a5511cf
http://www.col3neg.com.lk/watch/?v=b2f1947a6172845
http://col3negtop.com/vedio_show.php?num=29611&name=Pati roll

ඒක හොදයි! එතකොට කස්ටිය සෙට් වෙයිනෙ!
colneg3ලත් දානවද.. මරුනෙ. පටිරොල් ප්රසිද්ද වුන තරමක්
ඔන්න මමත් බාගත්තා බොහොම ස්තුති..!![]()