අන්තර්ජාලයේ අපරාධ....

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
අන්තර්ජාලයේ අපරාධ....

http://img692.imageshack.us/img692/4417/39678234097734592792910t.jpg
ඇඩ්වෙයා [Adware]
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.

බ්ලැක් හැට් [BlackHat]
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.

බොට්නෙට් [BotNet]
අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් ඈදා ගෙන ඒවා තනි පුද්ගලයෙකුගේ අණසකට යටත් කර ගෙන පාලනය කරන ක්‍රමයක්.මෙසේ හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් [BotNet Hader]' නමින් හඳුන්වනවා.


කාඩර් [Kader]
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන, ඒවා විකුණන පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.

ඩීඩෝස් [DDOS]
මෙහි තේරුම 'Distributed Debial of Service ' යන්නයි.මෙහිදීත් බොට්නෙට් එකක් හදාගෙන සියලු තොරතුරු සර්වර් එකකට යවා අමාරුවේ දැමීමේ ක්‍රමයක්.

ඩ්‍රයිව් බයිස් [Drive Bys]
වෙබ් අඩවියකට යන විට ඉබේම ඉන්ස්ටෝල් වෙන ලෙස සකස් කරලා තියෙන වැඩසටහනක්.

මැල්වෙයා [Mal ware]
විනාශකාරී වැඩසටහන් හඳුන්වන පොදු නමක්.

ෆිෂිං [Phishing]
බැංකු,ක්‍රෙඩිට් කාඩ් ආයතනවල නම් වලින් ව්‍යාජ ලෙස ඉ-මේල් එවා තොරතුරු සොරා ගන්නා ක්‍රමයයි.

ස්ක්‍රිප්ට් කීඩ් [Script Kiddie]
එතරම් දක්ෂ නැති හැකර්වරුවන් මෙසේ හඳුන්වනවා.

ස්පයිවෙයා[Spyware]
පරිඝණකයේ ඉන්ස්ටෝල් වූ පසු එහි ඇති රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට යවන විනාශකාරී වැඩසටහන්ය.

ට්‍රොජන් [Trojan][Spyware]
මතුපිටින් එතරම් කරදරයක් නැත.නමුත් ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසටහනකි.

වර්ම් [Worm]
වයිරසයක සමාන සංස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි.නමුත් වයිරස් වලය 100%ක්ම සමාන නැත.

ෆාමිං [Pharming]
විනාශකාරී පුද්ගලයන් විසින් වෙබ් අඩවි වලට පිවිසීමේදී වෙනත් වෙබ් අඩවි වෙත හරවා යවා තදබදයක් ඇති කිරීම මෙසේ හඳුන්වනවා.
මේ සියලු දෑ සිදුවන්නේ අන්තර්ජාලය ඇසුරෙනි

:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
source internet මගිනි.
.ගොඩක් මහන්සිවෙලා දැම්මේ..වටිනවා කියල හිතෙනවනම්..සලකල යන්න..
අනෙක් යටත් බලන්න..දාල යන්න...

:):):):):):)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒවත් තියෙනවා යාලුවේ .කස්ටිය ගොඩක් නොදන්නා දෙයක් දාන්නයි ඕනේ කලේ..මට Convert කරගන්න පුළුවන් ටික දෙම්ම..
    එල එල:D
    තව විස්තර හොයලා පික්ස් එහෙම දාලා ලොකු ත්‍රෙඩ් එකක් විදිහට ආයම දාන්න
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Good post.............. thanks
    You must spread some Reputation around before giving it to chathura19900223 again.:(