අන්තර්ජාලයේ අපරාධ....
http://img692.imageshack.us/img692/4417/39678234097734592792910t.jpg
ඇඩ්වෙයා [Adware]
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.
බ්ලැක් හැට් [BlackHat]
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.
බොට්නෙට් [BotNet]
අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් ඈදා ගෙන ඒවා තනි පුද්ගලයෙකුගේ අණසකට යටත් කර ගෙන පාලනය කරන ක්‍රමයක්.මෙසේ හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් [BotNet Hader]' නමින් හඳුන්වනවා.
කාඩර් [Kader]
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන, ඒවා විකුණන පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.
ඩීඩෝස් [DDOS]
මෙහි තේරුම 'Distributed Debial of Service ' යන්නයි.මෙහිදීත් බොට්නෙට් එකක් හදාගෙන සියලු තොරතුරු සර්වර් එකකට යවා අමාරුවේ දැමීමේ ක්‍රමයක්.
ඩ්‍රයිව් බයිස් [Drive Bys]
වෙබ් අඩවියකට යන විට ඉබේම ඉන්ස්ටෝල් වෙන ලෙස සකස් කරලා තියෙන වැඩසටහනක්.
මැල්වෙයා [Mal ware]
විනාශකාරී වැඩසටහන් හඳුන්වන පොදු නමක්.
ෆිෂිං [Phishing]
බැංකු,ක්‍රෙඩිට් කාඩ් ආයතනවල නම් වලින් ව්‍යාජ ලෙස ඉ-මේල් එවා තොරතුරු සොරා ගන්නා ක්‍රමයයි.
ස්ක්‍රිප්ට් කීඩ් [Script Kiddie]
එතරම් දක්ෂ නැති හැකර්වරුවන් මෙසේ හඳුන්වනවා.
ස්පයිවෙයා[Spyware]
පරිඝණකයේ ඉන්ස්ටෝල් වූ පසු එහි ඇති රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට යවන විනාශකාරී වැඩසටහන්ය.
ට්‍රොජන් [Trojan][Spyware]
මතුපිටින් එතරම් කරදරයක් නැත.නමුත් ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසටහනකි.
වර්ම් [Worm]
වයිරසයක සමාන සංස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි.නමුත් වයිරස් වලය 100%ක්ම සමාන නැත.
ෆාමිං [Pharming]
විනාශකාරී පුද්ගලයන් විසින් වෙබ් අඩවි වලට පිවිසීමේදී වෙනත් වෙබ් අඩවි වෙත හරවා යවා තදබදයක් ඇති කිරීම මෙසේ හඳුන්වනවා.
මේ සියලු දෑ සිදුවන්නේ අන්තර්ජාලය ඇසුරෙනි

source internet මගිනි.
.ගොඩක් මහන්සිවෙලා දැම්මේ..වටිනවා කියල හිතෙනවනම්..සලකල යන්න..
අනෙක් යටත් බලන්න..දාල යන්න...